ඕකනම් හදපු ක්ලිප් එකක් වගේ බන්ඕක බිම දැම්මා කියලයි කියන්නේ
http://www.dailymail.co.uk/sciencetech/article-4334488/Alien-satellite-shot-Illuminati-new-clip.html
ඕක ඔච්චර කාලයක් ඇමෙරිකන්කාරයෝ තියයිද හොයලා බලන් නැතුව
පිටසක්වල ජීවියෝ අපි දිහා බලල නොදැක්ක වගේ යනව ඇති මුන්ගේ බලන්න දෙයක් නෑ මහ නොදියුණු ජීවියෝ ටිකක් කියල![]()





ඒකනම් අලුත් දෙයක්