පිටසක්වල

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඕක බිම දැම්මා කියලයි කියන්නේ
    http://www.dailymail.co.uk/sciencetech/article-4334488/Alien-satellite-shot-Illuminati-new-clip.html
    ඕකනම් හදපු ක්ලිප් එකක් වගේ බන්
    ඕක ඔච්චර කාලයක් ඇමෙරිකන්කාරයෝ තියයිද හොයලා බලන් නැතුව

    පිටසක්වල ජීවියෝ අපි දිහා බලල නොදැක්ක වගේ යනව ඇති මුන්ගේ බලන්න දෙයක් නෑ මහ නොදියුණු ජීවියෝ ටිකක් කියල :(
    :lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    පිටසක්වල ජීවින් ගගා හැම එකාටම කිව්වට කවුද දන්නේ ග්‍රහලෝක කීයකින් බලන්න එන්න ඇතිද කියලා :confused:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    mokakda BN "blackknight" satellite kathawa...

    රාමායණයේ සටහන්ව ඇති පරිදි රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ට්‍ර්ම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණා හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද‍්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි.

    රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරණි සක්‍රීය චන්ද්‍රිකාවන් පිළිබඳ නාසා ආයතනයේ ඡායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද‍්‍රිකාවේ සමීප ඡායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය.

    ඔවුන් එය නම් කරන ලද්දේ Black Knight Satellite (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ‍‍්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද‍්‍රිකාවක් ලෙසින් වරනැගීම ප‍‍්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් ක්‍රියාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග‍‍්‍රහණය කර ගැනීමේ Dark fence මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග‍‍්‍රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග‍්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග‍‍්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය.

    මෙය සරළව කීවොත් පිටසක්වලයන්ගෙන් ලැබුණ පණිවිඩයකට සමාන වූවක්.

    අපගේ නිවහන Epsilone Bootis නම් තාරකාවයි. ( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilone, එනම් ග‍‍්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilone Bootis ලෙස නම් කර ඇත) එය ද්විත්ව තාරකාවයි. අප ජිවත් වෙන්නේ ග‍‍්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය. එය ද්විත්ව තාරකාවලින් විශාලම තාරකාවයි. එනම් ප‍‍්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග‍‍්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද‍්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි.

    මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග‍‍්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.

    දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම ක්‍රියාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ට්‍රේලියවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා ‘‘22 -22 Orbit Mission ‘‘ නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම ක්‍රියාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මග තුළ භ‍‍්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ‍‍්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග‍‍්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප‍‍්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැුණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප‍්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය.

    මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද‍්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග‍‍්‍රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද‍්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද‍්‍රිකාවේ අයිතිය Bootis නම් ග‍‍්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් Dark Fence නමින් විශේෂිත මෙහෙයුමක් ක්‍රියාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E Berg යටතේ ක‍්‍රියාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද‍්‍රිකාව ග‍‍්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත‍‍්‍ර රටවල සියලූ චන්ද‍්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග‍‍්‍රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.

    අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද‍්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද‍්‍රිකා භ‍‍්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ‍‍්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ තියෙන්නේ මචන් අර රොස්වෙල් වලට UFO එකක් කඩන් වැටුන එක . ෆොටෝස්නම් දන්නේ නෑ ඒ උනාට මේක ඇත්තම සිදුවීමක්

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රදාන වශයෙන් වර්ග 4 ක ජිවින් පෘතුවිය ට එනවලු , සුද්දො කියලා කියන්නෙ එ එක වර්ගයක පරම්පාරාවක් නොඩ්‍රික් එලියන්ස් ලාගෙ කොටස් පෙදෙපියල් කියලත් කියනවා, ග්‍රෙ, රෙප්ටයිල් අනිත් ප්‍රදන කොටස්, එකෙත් ග්‍රෙ අය තමයි වැඩියෙන්ම පෘතුවිය ගැන ඇහැ ගහගෙන ඉන්නේ
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ප්‍රදාන වශයෙන් වර්ග 4 ක ජිවින් පෘතුවිය ට එනවලු , සුද්දො කියලා කියන්නෙ එ එක වර්ගයක පරම්පාරාවක් නොඩ්‍රික් එලියන්ස් ලාගෙ කොටස් පෙදෙපියල් කියලත් කියනවා, ග්‍රෙ, රෙප්ටයිල් අනිත් ප්‍රදන කොටස්, එකෙත් ග්‍රෙ අය තමයි වැඩියෙන්ම පෘතුවිය ගැන ඇහැ ගහගෙන ඉන්නේ

    :yes:ඒකනම් අලුත් දෙයක්
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    හැබැයි උන් හැම අතින්ම අපිට වැඩ දියුණු ඇති නේද බන් බුදුහාමුදුරුවොත් සක්වල පීරලා ගිහින් බන දේශනා කළා කියලා කියනවනේ :yes:
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes:ඒකනම් අලුත් දෙයක්

    සුද්දො කියන්නෙ නොඩ්‍රික් සම්බවයක් තියෙන මානව කොටස , ඔය ඉතිහාසෙ පණිවිඩ කරුවෝ කියලා කියන්නේ නොඩ්‍රික් එලියන්ස් ලට, බුද්දියෙන් වැඩි කොටසක් එකයි සුද්දන්ට කලු මිනිස්සුන්ට වැඩිය තාක්ශනික හැකියාව වැඩි , දෙවිවරුන් කියලා ග්‍රික දෙව කාතා වල එන්නෙත් නොඩ්‍රික් අය , සුද්දන්ට තමයි උදවු කරන්නෙ එගොල්ලන්ගෙ පරම්පාරාව සුද්දො නිසා , ග්‍රෙ අය කරන්නෙ මිනිස්සු හ්‍යිබ්‍රඩ් කරන එක, රෙප්ටයිල් උන් ඔය ඔක්කොම පාලනය කර වගෙ සෙට් එකක් වැඩි විස්තර නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැබැයි උන් හැම අතින්ම අපිට වැඩ දියුණු ඇති නේද බන් බුදුහාමුදුරුවොත් සක්වල පීරලා ගිහින් බන දේශනා කළා කියලා කියනවනේ :yes:

    නැ, nodric එලියන්ස් ලා බුදුන්වහන්සෙ හම්බෙලා කාතා කරලා තියෙනවා කියලා ජොජ් ආදාම්ස්කි පදනමෙ කෙනෙක් කියපු youtube video එකක් තිබ්බා , කොහොම උනත් , නොඩ්‍රික් අය බුදු දහම දිහා බලලා ත්මයි සුද්දන්ට වෙනම ආගමක් හදලා දුන්නා කියලා හිතන්න පුලුවන්
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    :confused:නාසා එකෙන් ගොඩක් පණිවිඩ යවල තියෙනවලු මේ වෙද්දී space එකට එතකොට මේවට උන දේවල් වලට නාසා එකෙන් වග උත්තර බදින්නේ නැත්තේ ඇයි බන් , මොකද ඉතින් යවපු ඒවාට උන දෙයක් තියෙන්න එපයි:confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උත්තර දිලා තියෙනවා 1970 ගනන් වල ගහපු පනිවිඩයකට 2000 ගනන් වල ග්‍රෙ එලියන්ස් ක්‍රොප් සකල් එකකින් පනිව්ඩයක් දිලා තියෙනවා , පෘතුවියේ න් යවපු එකයට බයිනරි උත්තර දිලා

    60c095dbe5611a19a83569b46d55e168--arecibo-message-alien-encounters.jpg

    අනික උන්ට පෘතුවිය එක්ක ගනු දෙනු කරලා වැඩක් නැ මිනිස්සු කියන්නෙ හ්‍යිබ්‍රඩ් සෙට් එකක් නිසා
     
    • Like
    Reactions: Ash Williams

    මරුනේ අපි Hybrid ද බන් :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :confused:නාසා එකෙන් ගොඩක් පණිවිඩ යවල තියෙනවලු මේ වෙද්දී space එකට එතකොට මේවට උන දේවල් වලට නාසා එකෙන් වග උත්තර බදින්නේ නැත්තේ ඇයි බන් , මොකද ඉතින් යවපු ඒවාට උන දෙයක් තියෙන්න එපයි:confused:

    බලවත් රටවල් ඔක්කොම වගෙ සිද්දිය දන්නවා නමුත් ප්‍රසිද්ධ කරන්නෙ නැ , මොකද එහෙම වුණොත් ආගමික මතවාද අවුල් වෙලා , ආරක්ශක් ප්‍රශ්න වගෙ ඇවිල්ලා මිනිස්සු කුලප්පු වෙයි කියලා
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    බලවත් රටවල් ඔක්කොම වගෙ සිද්දිය දන්නවා නමුත් ප්‍රසිද්ධ කරන්නෙ නැ , මොකද එහෙම වුණොත් ආගමික මතවාද අවුල් වෙලා , ආරක්ශක් ප්‍රශ්න වගෙ ඇවිල්ලා මිනිස්සු කුලප්පු වෙයි කියලා

    ඔව් දැනටත් පිස්සු කෙලින උන් ඉන්නවනේ, දන්නවද දන්නේ නෑ ගියා අවුරුද්දේ එකෙක් හොදටම බීල පොලිසියට ගිහින් කියලා තියෙනවා ඌ ආවේ අනාගතෙන් කියලා , ඌ කියන විදිහට මේ අවුරුද්දේ alien attack එකක් එනවලු, ඒකෙන් බේරන්න කියලා පිටසක්වල ජිවින්ම ඌව එව්වලු , බීල ඉන්නේ මොකද කියලා අහද්දී ඌ කිව්වලු උට පෙව්වේ පිටසක්වල ජීවින් කියලා, එහෙම කලේ උගේම හොදටලු නැත්තන් කාල තරණය කරද්දී ප්‍රශ්න වෙන්න පුළුවන් ලු :yes: කොහොම නමුත් ඒකා දැන් හිරේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මරුනේ අපි Hybrid ද බන් :confused:

    ඔක්කොම මිනිස්සු නෙමෙයි කලු හම තියෙන මිනිස්සු තමයි හ්‍යිබ්‍රඩ් , සුද්දො කියන්නෙ නොඩ්‍රික් අයගෙ පරම්පරාව , ජපන් චින් කොරියානු සම්බවය ගැන පැහැදිලි තොරතුරක් නැ, කලු මිනිස්සු කියන්නෙ අෆ්‍රිකන් සම්බවය ඔය මිනිස්සු වානරයගෙන් පැවැත එනවා කියන්නෙ ඔකට මිසින් ලින්ක් එක කියලත් කියනවා, එක තමයි හ්‍යිබ්‍රඩ් , මොලෙ කියලා නාමයක් නෑනෙ උන්ට, සුද්දෝ එක්ක බැලුවාහම , පෙනුමත් අවුල්නෙ, මොලෙ නැ ගැනු මිනිස්සු න්ගෙ ලින්ග ලොකුයි , වැඩක් නෑනෙ , උන් තමයි හ්‍යිබ්‍රඩ් ප්‍රශ්නෙ මොකෙ හ්‍යිබ්‍රඩ් එකක්ද කියලා කියන විදිහට ගොරිල්ලා වගෙ සත්තු එක්ක
     
    එකනම් ඇත්ත උන් කොහොමත් හැසිරෙන්නේ වනචාරියෝ වගේනේ :yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඔක්කොම මිනිස්සු නෙමෙයි කලු හම තියෙන මිනිස්සු තමයි හ්‍යිබ්‍රඩ් , සුද්දො කියන්නෙ නොඩ්‍රික් අයගෙ පරම්පරාව , ජපන් චින් කොරියානු සම්බවය ගැන පැහැදිලි තොරතුරක් නැ, කලු මිනිස්සු කියන්නෙ අෆ්‍රිකන් සම්බවය ඔය මිනිස්සු වානරයගෙන් පැවැත එනවා කියන්නෙ ඔකට මිසින් ලින්ක් එක කියලත් කියනවා, එක තමයි හ්‍යිබ්‍රඩ් , මොලෙ කියලා නාමයක් නෑනෙ උන්ට, සුද්දෝ එක්ක බැලුවාහම , පෙනුමත් අවුල්නෙ, මොලෙ නැ ගැනු මිනිස්සු න්ගෙ ලින්ග ලොකුයි , වැඩක් නෑනෙ , උන් තමයි හ්‍යිබ්‍රඩ් ප්‍රශ්නෙ මොකෙ හ්‍යිබ්‍රඩ් එකක්ද කියලා කියන විදිහට ගොරිල්ලා වගෙ සත්තු එක්ක

    ethakota api mokkuda?