මම විශ්වාස කරනවා මම පිටසක්වල ජීවියෙක් කියල...![]()
මට හිතෙනව මන් ගිය අාත්මෙ පිටසක්වල ජීවියෙක් කියල

හ්ම්ම්. මේ අපි ඉන්නෙ අපේ ලොකුම පිටසක්වල යානයේ (පෘතුවිය). ගොඩ කාලෙකට කලින් තමයි අපි ගමන පටන් ගත්තෙ. පස්සෙ අපි ඉරේ බලයට අහුවෙල කක්ශ ගත වෙල දැන් මොක්කුද වගේ ඉන්නවා. ඒකත් පට්ට ඕයි.


මේ ඇත්තටම ඇයි බන් හඳ පෘථිවිය වටේ කැරකි කැරකි පැණි හලන්නෙ ? ඌට වෙන වැඩක් නැද්ද ?![]()

