:yes::yes::yes::yes::yes::yes::yes:
nvishaka810 Active member Apr 19, 2012 168 43 28 Jun 10, 2018 #22 Pizza_Hut said: මේ ඇත්තටම ඇයි බන් හඳ පෘථිවිය වටේ කැරකි කැරකි පැණි හලන්නෙ ? ඌට වෙන වැඩක් නැද්ද ? Click to expand... මචන් උඹ දන්නවද හඳ කියන්නෙත් ග්රහයෙක් කාලෙකට කලින්. නම තේයා. මොකක්ද සීන් එකක් වෙලා ඒක ඇවිත් අපේ පෘතුවියේ වදිනව. කෑල්ලක් කැඩිලා ගිහින් ඉතුරු කෑල්ල අපේ පෘතුවියේ බලයට අහුවෙලා දැන් මොකාද එකා වගේ අපේ වටේ කැරකි කැරකි ඉන්නවා. මාරයිනේ?
Pizza_Hut said: මේ ඇත්තටම ඇයි බන් හඳ පෘථිවිය වටේ කැරකි කැරකි පැණි හලන්නෙ ? ඌට වෙන වැඩක් නැද්ද ? Click to expand... මචන් උඹ දන්නවද හඳ කියන්නෙත් ග්රහයෙක් කාලෙකට කලින්. නම තේයා. මොකක්ද සීන් එකක් වෙලා ඒක ඇවිත් අපේ පෘතුවියේ වදිනව. කෑල්ලක් කැඩිලා ගිහින් ඉතුරු කෑල්ල අපේ පෘතුවියේ බලයට අහුවෙලා දැන් මොකාද එකා වගේ අපේ වටේ කැරකි කැරකි ඉන්නවා. මාරයිනේ?
nvishaka810 Active member Apr 19, 2012 168 43 28 Jun 10, 2018 #23 I_Simon said: ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ. අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන ගණන් වලින් එහා ඉන්න උන්ගේ රෙද්දවල් හොයන්න කොහෙත්ම ඇම්මක් නැ ඔයි Click to expand... උඹ මාරයිනේ බන්.
I_Simon said: ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ. අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන ගණන් වලින් එහා ඉන්න උන්ගේ රෙද්දවල් හොයන්න කොහෙත්ම ඇම්මක් නැ ඔයි Click to expand... උඹ මාරයිනේ බන්.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 10, 2018 #24 I_Simon said: ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ. අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන ගණන් වලින් එහා ඉන්න උන්ගේ රෙද්දවල් හොයන්න කොහෙත්ම ඇම්මක් නැ ඔයි Click to expand... ඉතිං බං ලංකාවෙ දේශපාලනේ ගැන හොයන්නැතුව ඒව ගැන හොයපංකො
I_Simon said: ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ. අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන ගණන් වලින් එහා ඉන්න උන්ගේ රෙද්දවල් හොයන්න කොහෙත්ම ඇම්මක් නැ ඔයි Click to expand... ඉතිං බං ලංකාවෙ දේශපාලනේ ගැන හොයන්නැතුව ඒව ගැන හොයපංකො
mag123 Well-known member Jan 20, 2008 5,584 1,790 113 Dec 21, 2023 #25 bulkhead said: මට හිතෙනව මන් ගිය අාත්මෙ පිටසක්වල ජීවියෙක් කියල Click to expand... Are you related to @AnuradhaRa ??
bulkhead said: මට හිතෙනව මන් ගිය අාත්මෙ පිටසක්වල ජීවියෙක් කියල Click to expand... Are you related to @AnuradhaRa ??
FALL3N Well-known member Feb 9, 2008 2,637 2,404 113 Dark Side of Earth Dec 21, 2023 #26 Meke thread godak thibba ne wage
Don GasCan Well-known member Nov 3, 2010 43,264 49,621 113 සේදවත්ත Dec 21, 2023 #27 මාත් ජෙනටිකලි මොඩිෆයිඩ් පිටසක්වල ජීවියෙක්