පිටසක්වල

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :yes::yes::yes::yes::yes::yes::yes:

    picture.php
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මේ ඇත්තටම ඇයි බන් හඳ පෘථිවිය වටේ කැරකි කැරකි පැණි හලන්නෙ ? ඌට වෙන වැඩක් නැද්ද ? :sorry:

    මචන් උඹ දන්නවද හඳ කියන්නෙත් ග්‍රහයෙක් කාලෙකට කලින්. නම තේයා. මොකක්ද සීන් එකක් වෙලා ඒක ඇවිත් අපේ පෘතුවියේ වදිනව. කෑල්ලක් කැඩිලා ගිහින් ඉතුරු කෑල්ල අපේ පෘතුවියේ බලයට අහුවෙලා දැන් මොකාද එකා වගේ අපේ වටේ කැරකි කැරකි ඉන්නවා. මාරයිනේ? :rolleyes:
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ.
    අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන ගණන් වලින් එහා ඉන්න උන්ගේ රෙද්දවල් හොයන්න කොහෙත්ම ඇම්මක් නැ ඔයි :baffled:

    උඹ මාරයිනේ බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ.
    අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන ගණන් වලින් එහා ඉන්න උන්ගේ රෙද්දවල් හොයන්න කොහෙත්ම ඇම්මක් නැ ඔයි :baffled:

    ඉතිං බං ලංකාවෙ දේශපාලනේ ගැන හොයන්නැතුව ඒව ගැන හොයපංකො :confused: