dapan machan math kamathi balanna,වෙන්න පුලුවන්.එත ප්‍රහාරයක් එල්ල කරන්න නෙමේ.මම ටිවි එකෙ ගිය වැඩසටහනක් බැලුව පෙරෙදා.එක තිබුනෙ 2012 ගැන .අතීත වාර්ත අනුව, එ කියන්නෙ දැනට වසර 3600 පෙර.කියන විදියට ඔය යානාවල් ඇවිත් තියෙනව.එකෙන් මිනිස්සු පෘතුවියට ඇවිත් තියෙනව.සයන්ටිස්ලා කියන්නෙ එවයින් අව ගිය මිනිස්සුන්ට තමයි.අපෙ අය දෙවිවරු විදිහට සලකනෙ.
ග්‍රිකයන් ඔවුන 12 ඔලිම්පියන්ස් කියල හදුන්වනව. එවගෙ මෙ 12 දෙනාම එක එක රටවල වෙන නම් වලින් හදුන්වනවා.උඩින් එන නිස මිනිස්සු මෙයලව දෙවිවරු විදිහට සලකලා තියනව.
අවසන් වර , වසර 3600 ට පෙර 520 සැරයක් මෙයලා මෙහෙ අවාකියල හොයගෙන තියෙනව.
එක පැය 2 විතර ඩොකියුමන්ට්‍රි එකක්.ඔනා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්.යුටියුබ් විඩියො වලින්.

වෙන්න පුලුවන්.එත ප්‍රහාරයක් එල්ල කරන්න නෙමේ.මම ටිවි එකෙ ගිය වැඩසටහනක් බැලුව පෙරෙදා.එක තිබුනෙ 2012 ගැන .අතීත වාර්ත අනුව, එ කියන්නෙ දැනට වසර 3600 පෙර.කියන විදියට ඔය යානාවල් ඇවිත් තියෙනව.එකෙන් මිනිස්සු පෘතුවියට ඇවිත් තියෙනව.සයන්ටිස්ලා කියන්නෙ එවයින් අව ගිය මිනිස්සුන්ට තමයි.අපෙ අය දෙවිවරු විදිහට සලකනෙ.
ග්‍රිකයන් ඔවුන 12 ඔලිම්පියන්ස් කියල හදුන්වනව. එවගෙ මෙ 12 දෙනාම එක එක රටවල වෙන නම් වලින් හදුන්වනවා.උඩින් එන නිස මිනිස්සු මෙයලව දෙවිවරු විදිහට සලකලා තියනව.
අවසන් වර , වසර 3600 ට පෙර 520 සැරයක් මෙයලා මෙහෙ අවාකියල හොයගෙන තියෙනව.
එක පැය 2 විතර ඩොකියුමන්ට්‍රි එකක්.ඔනා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්.යුටියුබ් විඩියො වලින්.

kohomada lassana kello set ekakwath bassoth....
namak gamak kiwwe ne ... mehe kawuruth daniwida 
dapan machan math kamathi balanna,![]()

Aliensla dan tika tikakittuwelalu ban ekalu mechchara seethala

Aliensla dan tika tikakittuwelalu ban ekalu mechchara seethala
crysis eki wage da danne naha!!!!![]()