පිටිකිරි ආයිත්
𝐒𝐡𝐨𝐩 𝐧𝐨𝐰 𝐰𝐢𝐭𝐡 Herbal.LKJack Seed milk (කොස් ඇට පිටි කිරි)
කොස් ඇට පිටි කිරි නිෂ්පාදනය කර ඇත්තේ කොස් ගසේ කොස් ඇට වලිනි.කොස් ඇට පෝෂණ ගුණයෙන් ඉහල ආහාරයක් වන අතර සිරුරේ ඌෂ්ණය අඩු කරවන ගුණයක් ද කොස් ඇට සතුව තිබේ.
කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර සමෙහි තෙතමනය ආරක්ෂා වීමට උදව් වේ.
හිසකෙස් වල ශක්තිය වැඩි කිරීමට හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත.
කොස් ඇට මුත්‍රා රෝග සදහා මෙන්ම කිරි දෙන මව්වරුන්ට ඉතාමත් ගුණදායකය.
දියවැඩියාව පාලනය කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත.
මෙම නිෂ්පාදනය කොස් ඇට වලින් සකසා ඇත.එදිනෙදා භාවිතා කරන පොල්කිරි වෙනුවට මෙම කොස් ඇට පිටි කිරි භාවිත කල හැක.
පොල් කිරි දමා සාදන ලද ඕනෑම ව්‍යංජනයක් වෙනුවට මෙහි අඩංගු ද්‍රව්‍ය වතුර කෝප්පයකට මේස හැන්දක් දමා මිශ්‍ර කර පිස ගන්න.
මිල රුපියල් : 140.00
Last edited:



දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් එලකිරි වලින් ඈත් වෙලා ධාන්‍ය වලින් හදන කිරි වර්ග වලට යොමුවෙන එක. 
කිරිපිටි වලට නෙවෙයි