පිටිකිරි ආයිත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පිටිකිරි ආයිත්



    82506356_577039189808543_9139359281089347584_n.jpg
    Jack Seed milk (කොස් ඇට පිටි කිරි)

    කොස් ඇට පිටි කිරි නිෂ්පාදනය කර ඇත්තේ කොස් ගසේ කොස් ඇට වලිනි.කොස් ඇට පෝෂණ ගුණයෙන් ඉහල ආහාරයක් වන අතර සිරුරේ ඌෂ්ණය අඩු කරවන ගුණයක් ද කොස් ඇට සතුව තිබේ.
    කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර සමෙහි තෙතමනය ආරක්ෂා වීමට උදව් වේ.
    හිසකෙස් වල ශක්තිය වැඩි කිරීමට හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත.
    කොස් ඇට මුත්‍රා රෝග සදහා මෙන්ම කිරි දෙන මව්වරුන්ට ඉතාමත් ගුණදායකය.
    දියවැඩියාව පාලනය කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත.
    මෙම නිෂ්පාදනය කොස් ඇට වලින් සකසා ඇත.එදිනෙදා භාවිතා කරන පොල්කිරි වෙනුවට මෙම කොස් ඇට පිටි කිරි භාවිත කල හැක.
    පොල් කිරි දමා සාදන ලද ඕනෑම ව්‍යංජනයක් වෙනුවට මෙහි අඩංගු ද්‍රව්‍ය වතුර කෝප්පයකට මේස හැන්දක් දමා මිශ්‍ර කර පිස ගන්න.

    මිල රුපියල් : 140.00

    𝐒𝐡𝐨𝐩 𝐧𝐨𝐰 𝐰𝐢𝐭𝐡 Herbal.LK
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,874
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටිකක් හොයලා බලමු නේද? මේක හොද නිෂ්පාදනයක් වෙන්න පුලුවන්


    :yes: දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් එලකිරි වලින් ඈත් වෙලා ධාන්‍ය වලින් හදන කිරි වර්ග වලට යොමුවෙන එක.



    https://minimalistbaker.com/make-oat-milk/


    https://edition.cnn.com/2020/01/07/business/starbucks-oat-milk/index.html


    මමත් ට්‍රයි කරන්න හිතන් ඉන්නෙ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oba doctor kenek neda, ape doctor kiwa cholesterol walat carb aduwen ganna kiyala, e nisa polkiri aduwen ganne, pol walata wada meka hodada? kos ata walath piti gathiya thiyenawa neda, wathuren kaala epa wela inne :(