පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මේකා වගේ පිස්සෙක්. මේකත් අර සායි බබා වගේ ආගමික සාස්තෲ කෙනෙක් වෙන්න යනවා වගේ.අනේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මූටත් වඳිනවනේ. ලක්ෂයක් හරක් ඉන්නවා ඇති මුගේ උත්සවේට යන්න.
    Hey EK kids
    pls get a brain men... do not go after these shit holes.
    unfortunately our youger generation is not smart enough to use their brains on religions.

    ane manda..

    අනේ මන්ද ලංකාවට මොකක්වෙන්න යනවද කියල ???

    හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.
    -
    meken kiyanna puluwan eya sowan una bawa.
    P.S
    He should tell how he earned 500 laks.
    :angry::angry:

    මේ හාමුදූරුවෝ බුදූ බව ප්‍රාර්තනා කරපු කෙනෙක් නේ. සොවහං උනා කියන්නේ ආතම හතක් ඇතුලත අනිවාර්යයෙන්ම රහත් පලයට පැමිණෙනවා. බුදුවෙන්න හම්බු වෙන්නේ නැ ඒ කියන්නේ. කෙසේ වෙතත් අපේ හාමුදුරුවෝ ඔය කියන තැනට ආවනම් ජීවිතය ජයගෙන ඉවරයි

    වෙන්නැති එහෙම වුනා නම් එයාට මෙතන බැන බැන ඉන්නේ නැතුව ගිහිල්ලා දන්නැති දෙයක් අහගන්න.

    සොවාන් වුනාම මතුබවය ආහස්සර බඹ ලොව ඉපදෙනවා . ඒකේ ආයු කාලය අවුරුදු බිලියන ගනන් . ඉතින් මේ භවයේ සොවාන් වුන කෙනෙකුට බුදුවෙන්න බාධකයක් නැ .

    අපි මේ හාමුදුරුවන්ට අරාධනා කරනවා ඍධියක් පාන්න කියලා . මම දන්න විධියට කෙනෙක් සොවාන් වෙන්නේ ඍධි බල ලබා ගත්තට පස්සේ

    හරි හරි දැන් අපේ කට්ටිය ඕකට වලි දාගෙන වැඩක් නැහැ
    වැඩි විස්තරයක් දැන ගත්තොත් මේකට දාන්න

    මගේ අදහස

    දෑන් ලන්කාවේ හෑම තෑනම සෝවාන් වුන අය, බුදු වුන අයනේ ඉන්නේ.. කවුරු ඈත්ත කියනවද බොරු කියනවද කියලා මට නම් තෙරෙන්නේ නෑ.. මට නම් හිතෙන්නේ මෙක බොරුවක් කියලා. මොකද මෙයා බිස්නස් එකක් විදියට ආගමික වෑඩ කරනවා කියලා ගොඩක් අය චොදනා කරලා තියනවනේ.. බොරු වට මේ වගේ කරනවනම් එකට විරුද්දව කටයුතු කරන්න උනේ.මෙයා කියන්නේ ඈත්තනම් ඉතින් එක හොදයිනේ කාටත් සෝවාන් වුන හිමි නමක් ඉන්න එක...

    :confused::confused::confused::eek::eek::eek::nerd ::nerd::baffled::baffled::baffled:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    pissuda ?? sowan wuna kenek kawadawath thaman sowan kiyala kiya kiya yanne naa .

    ගොන් හරක් බන්.. මේ වගේ කාලකන්නි රටත් කනවා බුද්ධාගමත් කනවා.. :oo:

    ow.. ape minisu godak welawata hitanna eka raamuwakta kotu wela.. eyala ekka argue kralath wedak na mokda piliganna kamti na ne.. apita tiyne ubala une deyak karaganilla kiyla nikan ina thma.. boru kiyla dewala daana siwuru porawan hitapu kochara aya pahu giya dawas wala ahu wunada eyalge hora weda ekkama. bt ape ayata ewath sure na,, :baffled::baffled::baffled:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    මගේ අදහස

    දෑන් ලන්කාවේ හෑම තෑනම සෝවාන් වුන අය, බුදු වුන අයනේ ඉන්නේ.. කවුරු ඈත්ත කියනවද බොරු කියනවද කියලා මට නම් තෙරෙන්නේ නෑ.. මට නම් හිතෙන්නේ මෙක බොරුවක් කියලා. මොකද මෙයා බිස්නස් එකක් විදියට ආගමික වෑඩ කරනවා කියලා ගොඩක් අය චොදනා කරලා තියනවනේ.. බොරු වට මේ වගේ කරනවනම් එකට විරුද්දව කටයුතු කරන්න උනේ.මෙයා කියන්නේ ඈත්තනම් ඉතින් එක හොදයිනේ කාටත් සෝවාන් වුන හිමි නමක් ඉන්න එක...

    :confused::confused::confused::eek::eek::eek::nerd ::nerd::baffled::baffled::baffled:

    ඔයා මගේ comment එකත් quote කරපු නිසා මම මේක කියන්නම්
    කිසිම දෙයක් ගැන එකපාරටම නිගමනයකට එන්න එපා මුලින්ම
    ඒ ගැන හොයලා බලන්න එතකම් ඒ ගැන විවෘත මනසකින් ඉන්න.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඔයා මගේ comment එකත් quote කරපු නිසා මම මේක කියන්නම්
    කිසිම දෙයක් ගැන එකපාරටම නිගමනයකට එන්න එපා මුලින්ම
    ඒ ගැන හොයලා බලන්න එතකම් ඒ ගැන විවෘත මනසකින් ඉන්න.

    ඔව් මම කවදාවත් එක පෑත්තකින් විතරක් දෙයක් දිහා බලන්නේ නෑ. මේ කතාව ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.. අපි බලන් ඉමු ඉස්සරහට තව මොනවා වෙයිද කියලා :yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔව් මම කවදාවත් එක පෑත්තකින් විතරක් දෙයක් දිහා බලන්නේ නෑ. මේ කතාව ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.. අපි බලන් ඉමු ඉස්සරහට තව මොනවා වෙයිද කියලා :yes::yes:

    ඔව් එක තමයි හොදම දේ
    බලමු විස්තරයක් හොයා ගන්න පුළුවන් උනොත් කියන්නම්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    භාවනාවෙන් සිත දියුණුකරගත් උන් වහන්සේගේ ශරීරය දුටු ගමන් අප සිත් නිවී සැනහෙන අපවත්වී වදාල අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමිපානන් වහන්සේගේ හැසිරීමයි මේ උන්නාන්සෙගේ හැසිරීමයි අතර වෙනස බලා සත්‍ය කෙසේ වියයුතුදැයි ඔබම තීරණය කරන්න.
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    භාවනාවෙන් සිත දියුණුකරගත් උන් වහන්සේගේ ශරීරය දුටු ගමන් අප සිත් නිවී සැනහෙන අපවත්වී වදාල අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමිපානන් වහන්සේගේ හැසිරීමයි මේ උන්නාන්සෙගේ හැසිරීමයි අතර වෙනස බලා සත්‍ය කෙසේ වියයුතුදැයි ඔබම තීරණය කරන්න.

    :)
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මෙහි ඇත්ත නැත්ත පිලිබඳව මා හරියාකාරව නොදන්නා බැවින්ද,මාර්ග ඵල ගැන අවබෝධ කරගැනීමට තරම් මගේ බුද්ධිය ප්‍රමාණවත් නොමැති බැවින්ද මම නිහඬව සිටින්නෙමි.:oo::oo::oo:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මෙහි ඇත්ත නැත්ත පිලිබඳව මා හරියාකාරව නොදන්නා බැවින්ද,මාර්ග ඵල ගැන අවබෝධ කරගැනීමට තරම් මගේ බුද්ධිය ප්‍රමාණවත් නොමැති බැවින්ද මම නිහඬව සිටින්නෙමි.:oo::oo::oo:

    මමත් එහෙමයි ඈ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලත් එක්ක ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවො පහල උනත් ඉහ ගහල ඉන්න පුළුවනෑ:lol:

    කැ^ කතාව :rofl:

    මේව බිස්නස් වැඩ ... එහෙනම් බෞද්ධ පොත පතේ සඳහන් වන ඒ කාලෙ ඒකාලෙ වැඩ හිටපු අය ලෙවල් එකෙන් ලෙවල් එකට නම් මාරු කරා කියල තියෙනවද :lol:

    මේ කට්ටිය ඔක්කොම එකතුවෙලා බුද්ධාගම ඉවර කරමින් ඉන්නව කියල නම් පේනව :dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    311678_114241245350411_100002936097080_98077_1326733999_n.jpg

    :baffled:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මෙහි ඇත්ත නැත්ත පිලිබඳව මා හරියාකාරව නොදන්නා බැවින්ද,මාර්ග ඵල ගැන අවබෝධ කරගැනීමට තරම් මගේ බුද්ධිය ප්‍රමාණවත් නොමැති බැවින්ද මම නිහඬව සිටින්නෙමි.:oo::oo::oo:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    sira