Sirawata ban.. mu gon tharka ne danne.waliya boring karanwa..![]()
madai kalekin waliyakata set wenna kiyala awa..
මාත් මේ thread එක ටිකක් කියවගෙන ආවෙ මුල ඉදල මූ මොනාද කියල තියෙන්නෙ බලන්න..
මූ බෞද්ධ දර්ශනය ගැන දන්නෙත් නෑ උගේ ආගම ගැන හරියට දන්නෙත් නෑ..
මූට ධර්ම සංගායනා කියන්නෙ මොනාද කටින් කට ධර්මය ඉස්සරහට ගේන කොට කොච්චර ආරක්ෂා වෙනවද..
ධර්ම සංගායනාවක් කියන්නෙ මොකද්ද කියල තේරුම් කරල දෙන්න පුළුවන් ඒත් මූ මොන්ටිසෝරි යන කාලෙම කැලේ පැනපු එකෙක් ද කොහෙද බන්..
නැත්තම් english කතා කරන්න පුළුවන් වෙන්න කියල ඩික්ෂනරි කට පාඩම් කරයි ඈ..