පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තිරිසන් සත්තුන්ට පාප කර්ම කරන්න පුළුවන් කියලා මම අද වෙනත් දහම් ලිපියක දැක්කා. නමුත් කලින් ධර්ම දේශනාවලත් මේ ධර්ම දේශනාවේත් බුද්ධ දේශනාව ගැන සඳහනක් නැහැ. ඒ නිසා මේ කරුණ ගැටළුවක්....

    කරුණා කර බුද්ධ දේශනාව දන්නා අයෙක් එය සඳහන් වන අවස්ථාවක් පෙනවනවා පුළුවන් නම් හෝ ඒ ගැන වැඩි විස්තර දන්නවා නම් මෙතන පොස්ට් කලොත් ගොඩක් පිං...... :)

    අදාළ බුද්ධ දේශනාව/වැඩි විස්තර ලැබෙනකම් "කිසි දවසක සතෙක් ට පිං / පවු කරන්න බෑ" කියන ප්‍රකාශය මම ඉල්ලා අස් කර ගන්නවා. ඒ ගැන සමාවෙන්න.

    eransooriya, සතෙක් මැරීම පාපයක්. එකේ කිසි තර්කයක් නැහැ. අනිත් ඒවාට උත්තර දෙන්න මම දන්නේ නැහැ. :)

    හ්ම්......මම හිතන්නේ ඔතන ප්‍රශ්නේ සත්තුන්ට චේතනාව හටගන්නවද කියන එකයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හ්ම්......මම හිතන්නේ ඔතන ප්‍රශ්නේ සත්තුන්ට චේතනාව හටගන්නවද කියන එකයි

    මට ත් ඔය ගැන වැඩිය ඔයන්න වුවමනා වෙලා නෑ බන්. ධර්ම දේශනාවක ඇහුනා ට වැදගත් කියලා මන් එච්චර සැලකුවේ නෑ.

    මනසක් උන්ටත් තියනවා නම්, සතෙක් චේතනා පහල කරන්න එපැයි නේ?
    නමුත් පවු පිං සිද්ද වෙනවද? අන්න එකයි ගැටලුව.

    දළදා කරඬුව වඩම්මන අලියට, සතෙක්ගේ ජිවිතයක් බේරපු තව සතෙක්ට පිනක් සිද්ද වෙනවද?
    බුදු රදුන්ට පල වැල පුජා කල අලි ගැන මම අහලා තියනවා. (පාරිලෙයිය වනයේ ද කොහෙද) එතකොට උන්ට පිං රැස් වෙනවා ද?

    එහෙනම් සත්තු මරාගෙන කන සිංහයාට පවු රැස් වෙන්නත් එපැයි!
    නිකරුනේ මිනිස්සුනට දෂ්ට කරන සර්පයන්ට පවු පිරෙන්න එපැයි!

    ?? ?? :dull:

    කොහොම වුනත් අපි මිනිස්සු නිසා නිර්වාණයට යන ගමනේදී මේවා ඒ තරම් වැදගත් වෙන කරුණු නෙවේ මං හිතන්නේ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සත්තුමරන්න ඔනදනැද්ද කියන එක ගැන මෙ තරම් වද කර ගන්න දෙයක් නැහැ ඔබම හිතලා බලන්න අනෙකුකෙ ජිවිතය ගන්න එක හොද දෙයක්ද කියලා නමුත් බුදුන් මස් කන එක තහන්ම් කරෙ නැත්තෙ ඇයි එක තමයි ලොකෙ පැවත්ම එ කමයට හැඩ ගැහිලා තියෙන්නෙ මෙ ලොකෙ අපි නිර්මාශ වෙනවා සතුන් මැරෙන නිසා කියන්නෙ අපෙ මනසින් අපි උසස් වෙනවා කියන එක ලොබ කමින් ඇලිම් ඇත් වෙන්න පියවරක් තබනවා කියන එක එක තම්යි කියන්නෙ මිනිස් ආත්මයක් ලබන එකත් වසනාවක් පිනක් කියන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දළදා කරඬුව වඩම්මන අලියට, සතෙක්ගේ ජිවිතයක් බේරපු තව සතෙක්ට පිනක් සිද්ද වෙනවද?
    බුදු රදුන්ට පල වැල පුජා කල අලි ගැන මම අහලා තියනවා. (පාරිලෙයිය වනයේ ද කොහෙද) එතකොට උන්ට පිං රැස් වෙනවා ද?

    එහෙනම් සත්තු මරාගෙන කන සිංහයාට පවු රැස් වෙන්නත් එපැයි!
    නිකරුනේ මිනිස්සුනට දෂ්ට කරන සර්පයන්ට පවු පිරෙන්න එපැයි!

    ?? ?? :dull:

    කොහොම වුනත් අපි මිනිස්සු නිසා නිර්වාණයට යන ගමනේදී මේවා ඒ තරම් වැදගත් වෙන කරුණු නෙවේ මං හිතන්නේ.

    ඕව වැදගත් කරුණු තමයි. ඒවගෙ සරල ප්‍රශ්නයකට වත් උත්තර හොයාගන්න බැරුව කොහොමද බන් නිවන් අවබෝධ කරගන්නෙ?:confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිකන් පුහු තර්ක දාන ඇම්බැට්ටයෙක්...

    මචන්, සිරිධම්ම හාමුදුරු රහත් වෙලාද නැද්ද කියන්න අපි දන්නේ නෑ, මේකේ එක එක එවුන් හාමුදුරුට මඩ ගහනවා කිසිම සාක්ෂීයක් පදනමක් නැතුව, ඇත්තටම හාමුදුරු රහත් වෙලා නම් ඒක කරන බලවත් අකුසල කර්මයක් ඒක නිසා, නොදන්න මගුල් කියවලා පව් පුරව ගන්නේ නැතුව හිටපන්. නෙත් fm එකේ වැඩ සටහන අහපන් මේ හාමුදුරු ළගදි කරපු. ඒකේ ඔක්කොටම වගේ උත්තර තියෙනවා

    https://www.youtube.com/watch?v=McYH6Weo5MI

    එතකොට හාමුදුරුට ළමයෙක් ඉන්නවා කිව්වා නේ, ඒක බොරුයි කියලා ඔප්පු වෙලා තියෙන්නේ (මේ වැඩසටහනේ ඔක්කොම තියෙනවා)

    කවුරු හරි ළග මොනවා හරි තියෙනවා නම් සිරිධම්ම හාමුදුරු සමන්තභද්‍ර වුනාට පස්සේ ධර්මයට එරෙහිව කරපු, එහෙනම් මෙතන දාන්න. නමුත් ඒක ත්‍රිපිටකයට අදාළ වෙන්න ඕනේ, අපිත් කැමතියි ඇත්ත නැත්ත දැනගන්න.:yes:

    නමුත් මේ වගේ ගොන් ෆොටෝ දාන්න එපා,
    http://4.bp.blogspot.com/-x4A6XGazxxM/TteTkGkyarI/AAAAAAAACpU/kZ8WP_VIn8g/s1600/Siridhamma+thera.png

    හැන්දෙන් කන එක ධර්මයට එරෙහි නෑ, මේ විදියට ගිමන් නිවන එක ධර්මයට එරෙහි නෑ. එකෙක් කිව්වා හාමුදුරු ජොකා පිටින් හිටියා කියලා, මම මේ බලාගෙන ඉන්නේ ඒකේ පින්තූරය දානකම්. අපි බලමු හාමුදුරු වැරදි නම් එකතුවෙලා මේකට මොනවා හරිකරමු, මාරයත් අවුරුදු 7 ක් බුදුන්ගේ වැරදි හෙව්වානේ, ඉතින් අරූටත් කියන්න තියෙන්නේ මාරයා වගේ සන්තභද්‍රගේ වැරදි ටික හොය හොය යන්න. :rofl:

    මමත් ඉස්සර මේ හාමුදුරු ගැන වැරදි විදියට හිතුවේ, ඒ ගැන මම කණගාටු වෙනවා. :dull:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕව වැදගත් කරුණු තමයි. ඒවගෙ සරල ප්‍රශ්නයකට වත් උත්තර හොයාගන්න බැරුව කොහොමද බන් නිවන් අවබෝධ කරගන්නෙ?:confused:

    කියපන් බලන්න සත්තුන්ට පිං/පවු පිරෙනවද නැද්ද කියලා නොදන්නා කමෙන් නිවන් යන්න බැරි වෙන්නේ ඇයි කියලා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Kadeta gihin me we** puthala mas ganna nisane kade eka saththu maranne... mas kanne nethi eun inna gamaka mas kada danne nehene. mas kada nathnam saththu maranne nehe.

    Me we**** putha kiyanne mas kana set eka asse hangila un ekkama kewama pau nehe kiyana ekane..., ethakota sathawa maruwe koi ekata wikunannada kiyala exactly kiyanna bari nisa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕව වැදගත් කරුණු තමයි. ඒවගෙ සරල ප්‍රශ්නයකට වත් උත්තර හොයාගන්න බැරුව කොහොමද බන් නිවන් අවබෝධ කරගන්නෙ?:confused:

    මම දන්නේ නෑ හරියටම සත්තු ගැන නමුත් ප්‍රේතයන්ට පින් කරන්න බෑ, පව් කරන්නත් බෑ. දීඝ නිකායේ මහානිදාන සූත්‍ර‍යේ , සංයුක්ත නිකායේ තියෙනවා මෙහෙම, පරදත්තුපජිවි කියන ලෝකයේ ඉන්න ප්‍රේතයන්ට විතරයි පින්දීලා බේරගන්න පුලුවන් කියලා , ඒකේ අදහස ප්‍රේතයන්ට තමන්ටම කියලා පින් කරන්න බෑ, පව් කරන්නත් බෑ, තමන් කලින් කරපු පින් /පව් ගෙවන එකයි කරන්න පුලුවන්. :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට ත් ඔය ගැන වැඩිය ඔයන්න වුවමනා වෙලා නෑ බන්. ධර්ම දේශනාවක ඇහුනා ට වැදගත් කියලා මන් එච්චර සැලකුවේ නෑ.

    මනසක් උන්ටත් තියනවා නම්, සතෙක් චේතනා පහල කරන්න එපැයි නේ?
    නමුත් පවු පිං සිද්ද වෙනවද? අන්න එකයි ගැටලුව.

    දළදා කරඬුව වඩම්මන අලියට, සතෙක්ගේ ජිවිතයක් බේරපු තව සතෙක්ට පිනක් සිද්ද වෙනවද?
    බුදු රදුන්ට පල වැල පුජා කල අලි ගැන මම අහලා තියනවා. (පාරිලෙයිය වනයේ ද කොහෙද) එතකොට උන්ට පිං රැස් වෙනවා ද?

    එහෙනම් සත්තු මරාගෙන කන සිංහයාට පවු රැස් වෙන්නත් එපැයි!
    නිකරුනේ මිනිස්සුනට දෂ්ට කරන සර්පයන්ට පවු පිරෙන්න එපැයි!

    ?? ?? :dull:

    කොහොම වුනත් අපි මිනිස්සු නිසා නිර්වාණයට යන ගමනේදී මේවා ඒ තරම් වැදගත් වෙන කරුණු නෙවේ මං හිතන්නේ.
    ----Damma Padaya
    Verse 129. Of Others Think Of As Your Own Self

    All tremble at force,
    of death are all afraid.
    Likening others to oneself
    kill not nor cause to kill.

    Explanation: All tremble at violence, all fear death. Comparing oneself with others do not harm, do not kill.

    Verse 130. To All Life Is Dear

    All tremble at force,
    dear is life to all.
    Likening others to oneself
    kill not nor cause to kill.

    Explanation: All are frightened of being hurt or any threat to one’s life. To all life is dear. Seeing that others feel the same way as oneself, equating others to oneself, refrain from harming or killing.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-

    මෙහෙමයි උබල වගේ එක පැත්තක් විතරක් අල්ලන් ඉන්න උන් එක්ක මේව කතා කරන්න බෑ.

    බුදු හාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක්. ලෝකේ හැම ආගමක්ම හැදුනේ ඒ ඒ අගය විශේෂ වරප්‍රසාද බුක්ති වඳින්න. අදටත් ලෝකේ අලුතින් ආගම් බිිහිවිවෙනව. ආගම් තමයි මේ ලෝකේ කාල තියෙන්නේ. නැති අපායවල් අරව මේව කියල මිනිස්සු බය කරල ඒවා වලින් අයුතු ප්‍රයෝජන ගන්න එකයි කරල තියන්නේ.

    නැතිව බුදු හාමුදුරුවො කියපු පලියට ඕව හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අනික අපි කොහොමද දැන් තියන ධර්මය සීයට සීයක් නිවැරිදියි කියන්නේ අවුරුදු දහස්ගනනක් කටෙන් කට පැවතගෙන ආපු දේවල් වලට කොච්චර දේවල් එකතුවෙන්න පුලුවන්ද?

    හාමුදුරුවා කියන්නෙත් පල් හොරු. උන් මහනදම්පුරන එක ඇරන්න හැම දේම කරනව. ජොබ් කරනව, දේෂපාලනේ කරනව, ටියුෂන් කරනව, ඉඩම් බිස්නස් කරනව, ගුරුකම් කරනව, කෙන්දර බලනව තව එකී නොකී දේවල්.

    යකෝ මේව කරන්නද මුන් මහන උනේ? :lol::lol::lol: අනේ අම්මප මෙහෙමත් මීහරක් ඉන්න ලෝකයක්.

    ලෝකය‍ේ බිලියන ගානක් ඉන්නව බුදුධහම ගැන පොඩ්ඩක් වත් දන්නේ නැති උන්? උන් සේරම අපායේ.. :lol::lol::lol:

    උඹට බං විද්‍යාඥයෙක් මේකක් හොයා ගත්තා කියලා, උඹ දැක්කේ නැතත් විශ්වාස කරනවා. ඒක තමා බං උඹලාගේ හැටි. උඹ බං සරල දෙයක් වත් දන්නේ නෑ. ඉස්සෙල්ලම කියපන් උඹ නිකන් බුද්ධාගම ඉගෙන ගෙන තියෙනවාද කියලා? මොකද ඕනම පොඩි එකෙක් දන්නවා බුදුහාමුදුරුවෝ කියන්නේ සාමාන්‍යය මිනිහෙක් නොවෙන වග. දෙතිස්මහා පුරුෂ ලක්ෂණ. හොයලා බලපන් ඒ ගැන. සමාන්‍යය කෙනෙක්ද කියලා.

    බුදු දහම තනිකරම රඳා පවතින්නේ තේරුම් ගැනිම මත, ධර්මය තේරුම් ගැනීම. ධර්මය අකාලිකයි. අකාලිකෝ කියලා උඹලා වඳිද්දි කියන්නේ ඒකයි (උඹේ දැනුමේ හැටියට ඒක දන්නවා වත් ද කියලා කියන්න බෑ) ඒහි පස්සිකෝ ( ඇවිත් ධර්මය දකින්න ) කැමති කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවන්. බුදු හාමුදුරුවෝ කියලා නෑ අනිවා විශ්වාස කරන්න කියලා, ඒක තමන්ගේ තීරණයක්. උඹ කැමති දෙයක් විශ්වාස කරපන් මචං. එහෙමයි කියලා, උඹ විශ්වාස කරන දේම අනික් අය විශ්වාස කරන්න ඕනේ කියලා නීතියක් නෑ. අපාය ගාමී වෙන්නේ අන්‍යාගමික වෙන්න වුවමනාම නෑ. ධර්මාවබෝධය නැති වීම වුනත් හේතු වෙන්න පුලුවන්.

    දෙයක් කියන්න කලින් ඒ දේ ගැන අවබෝධයක් ගන්න. අවබෝධයකින් තොරව කියන කාරණා සිහි විකල් කෙනෙක් කියන දේකට හා සමානයි.

    අනිත් දේ තමා කීපදෙනෙක් වැරදි වැඩ කරපු පලියට මුළු සංඝරත්නයම වැරදි වෙන්නේ නෑ. එහෙනම් බං මිනිස්සුන්ගෙත් මීනි මරන අය ඉන්නවා. එහෙමයි කියලා හැම මිනිහාම මිනී මරුවෝ වෙන්නේ නෑනේ, පල් හොරු වෙන්නේ නෑනේ. Talk with sense මචං. All the best :D
     
    තිරිසන් සත්තුන්ට පාප කර්ම කරන්න පුළුවන් කියලා මම අද වෙනත් දහම් ලිපියක දැක්කා. නමුත් කලින් ධර්ම දේශනාවලත් මේ ධර්ම දේශනාවේත් බුද්ධ දේශනාව ගැන සඳහනක් නැහැ. ඒ නිසා මේ කරුණ ගැටළුවක්....

    කරුණා කර බුද්ධ දේශනාව දන්නා අයෙක් එය සඳහන් වන අවස්ථාවක් පෙනවනවා පුළුවන් නම් හෝ ඒ ගැන වැඩි විස්තර දන්නවා නම් මෙතන පොස්ට් කලොත් ගොඩක් පිං...... :)

    අදාළ බුද්ධ දේශනාව/වැඩි විස්තර ලැබෙනකම් "කිසි දවසක සතෙක් ට පිං / පවු කරන්න බෑ" කියන ප්‍රකාශය මම ඉල්ලා අස් කර ගන්නවා. ඒ ගැන සමාවෙන්න.

    eransooriya, සතෙක් මැරීම පාපයක්. එකේ කිසි තර්කයක් නැහැ. අනිත් ඒවාට උත්තර දෙන්න මම දන්නේ නැහැ. :)

    තැනක් යූ මචං. මං පොඩ්ඩක් සුත්‍ර පිටක බලන්නම්. දඩාර PDF හැටියට තියෙන්නේ. ටිකක් කල් යයි. කෑගහුවනම් සොරි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මචන්, සිරිධම්ම හාමුදුරු රහත් වෙලාද නැද්ද කියන්න අපි දන්නේ නෑ, මේකේ එක එක එවුන් හාමුදුරුට මඩ ගහනවා කිසිම සාක්ෂීයක් පදනමක් නැතුව, ඇත්තටම හාමුදුරු රහත් වෙලා නම් ඒක කරන බලවත් අකුසල කර්මයක් ඒක නිසා, නොදන්න මගුල් කියවලා පව් පුරව ගන්නේ නැතුව හිටපන්. නෙත් fm එකේ වැඩ සටහන අහපන් මේ හාමුදුරු ළගදි කරපු. ඒකේ ඔක්කොටම වගේ උත්තර තියෙනවා

    https://www.youtube.com/watch?v=McYH6Weo5MI

    එතකොට හාමුදුරුට ළමයෙක් ඉන්නවා කිව්වා නේ, ඒක බොරුයි කියලා ඔප්පු වෙලා තියෙන්නේ (මේ වැඩසටහනේ ඔක්කොම තියෙනවා)

    කවුරු හරි ළග මොනවා හරි තියෙනවා නම් සිරිධම්ම හාමුදුරු සමන්තභද්‍ර වුනාට පස්සේ ධර්මයට එරෙහිව කරපු, එහෙනම් මෙතන දාන්න. නමුත් ඒක ත්‍රිපිටකයට අදාළ වෙන්න ඕනේ, අපිත් කැමතියි ඇත්ත නැත්ත දැනගන්න.:yes:

    නමුත් මේ වගේ ගොන් ෆොටෝ දාන්න එපා,
    http://4.bp.blogspot.com/-x4A6XGazxxM/TteTkGkyarI/AAAAAAAACpU/kZ8WP_VIn8g/s1600/Siridhamma+thera.png

    හැන්දෙන් කන එක ධර්මයට එරෙහි නෑ, මේ විදියට ගිමන් නිවන එක ධර්මයට එරෙහි නෑ. එකෙක් කිව්වා හාමුදුරු ජොකා පිටින් හිටියා කියලා, මම මේ බලාගෙන ඉන්නේ ඒකේ පින්තූරය දානකම්. අපි බලමු හාමුදුරු වැරදි නම් එකතුවෙලා මේකට මොනවා හරිකරමු, මාරයත් අවුරුදු 7 ක් බුදුන්ගේ වැරදි හෙව්වානේ, ඉතින් අරූටත් කියන්න තියෙන්නේ මාරයා වගේ සන්තභද්‍රගේ වැරදි ටික හොය හොය යන්න. :rofl:

    මමත් ඉස්සර මේ හාමුදුරු ගැන වැරදි විදියට හිතුවේ, ඒ ගැන මම කණගාටු වෙනවා. :dull:

    :D මචං සංඝරත්නය represent කරන කෙනෙක් විදියට මීට වඩා සංවර වෙන්න ඕනේ නේද ඇඳුමින් පැලඳුමින් වුනත්? මොකද එයාලා අනුගමනය කරමින් තමා ගිහියන් ඉන්නේ. ඉතින් ඇඳුමෙන් පවා ගිහියන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. අනික තමා විශේෂ අවස්ථාවක් නොවෙන්නට ස්වාමින්වහන්සේ නමක් අරහත් භාවයට පත් වුනා කියලා කියන්නේ නෑ :rolleyes: පුලුවන් නම් පෙන්වන්න එහෙම අවස්ථාවක් සදහම් වල සඳහන් වන.

    මස් කන එක ප්‍රශ්නයක් නෑ බුදු දහමේ හැටියට. නමුත් මම කලිනුත් කිව්ව විදියට සංඝරත්නය නියෝජනය කරන කෙනෙක් විදියට ඒ දේවල් සුදුසු නෑ. මොකද මිනිසුන් වුනත් මතයක් තියාගෙනනේ ඉන්නේ මස් කන එක හොඳ දෙයක් නෙමෙයි කියලා. ප්‍රසිද්ධියේ අඬ බෙර ගහලා මෙහෙම කරන එක කොහොමත් වැරදියි.

    මම හාමුදුරුවන්ට බනින්නේ නෑ, මොකද කෙතරම් වැරදි තිබ්බත් සංඝරත්නයට බනින එක වැරදි නිසා. ඒ හාමුදුරුවෝ වැරදි කරනවා නම් ඒක ඒ හාමුදුරුවන්ට ඵල දෙයි. නමුත් මේ දේවල් වලින් මනුස්සයින්ගේ හිත් වල බුදු දහම ගැන වැරදි අර්ථකතන එන එක ගැනයි දුක.
     
    මේක බලලා ඉදපන්, ඊට පස්සේ කතා කරමු
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI

    :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1 නඩුවක් දිනන එකෙන් අදහස් වෙන්නෙ නැහැ නිවැරදි කරු කියල. වරදිකරුවන්ටත් පුළුවන් නීතියේ හිල් වලින් රිංගල නිවැරදිකරු වෙන්න. නඩුව දිනුව නීතියේ හිලකින් රිංගල.

    මම ඉතාමත් කෙටියෙන් කියන්නන් නඩුව ගැන. මේක මෙතන ලියන්න නෙමෙයි හිටියේ කොහෙත්ම. හැබැයි උඹ මාව ඒක ලියන තත්වයට පත්කළා. මෙන්න ඉතාමත් සංශිප්තව මොකද උනේ කියන එක.

    ඔය සම්බන්ද කාන්තාව මුස්ලිම් කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂය දාල ගිහින්. නමුත් ඔය කියන නඩුවට අදාළ ළමයට වාසගම දෙනකොට දීල තියෙන්නෙ අර හැර ගිය ස්වාමි පුරුෂයාගේ වාසගම. ඔන්න ඔය වාසගම යෙදීමේදී ළමයගේ තාත්ත වෙනත් පුද්ගලයෙක් නම් මොකටද ස්වාමි පුරුෂයාගේ වාසගම දැම්මේ කියන කාරණාව නිසා විත්තියේ නීතීඥ වරුන්ගේ තර්කයෙන් නඩුව දිනුව.

    හැබැයි එතන හිටපු ලංකාවම ප්‍රසිද්ධ නීතීඥ තුමා හාමුදුරුවන්ගෙන් ඇහුව "DNA ටෙස්ට් එකක් කරලා අපි පෙන්නමු මේක බොරු චෝදනාවක් කියල" කියල. හාමුදුරුවෝ DNA ටෙස්ට් කරනවට කැමති උනේ නැහැ.

    2 සංස්කෘතියද ආගමද කියන එක ගලවන්න බැහැ සමාජයට ආවම.

    3 එන සෙනග ගැන උඹ කියන විදියට එන අය දන්නව ඇති.

    4 අල්පෙච්චතාවය කටින් කිව්වට වැඩක් නැහැ. පිඩු සිඟා වැඩියට වැඩක් නැහැ කරන බහුතරක් වැඩවල අල්පෙච්චතාවය නැත්නම්.

    5 රහත් උනා කියල නෝන්ඩි වෙලා දැන් වචන විප්ලව කරනවා ඒකෙන් ගැලවෙන්න.

    6 කරුණාකරලා මචන් මම නොකියපුවට චෝදනා කරන්න එපා. මම කලිනුත් කිව්වා reply දාන උන් පෝස්ට් කියවල නෙමෙයි reply කරන්නෙ. මම පැහැදිලිව කියල ඇති ඔය ෆොටෝ එකකවත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියල.

    සිරිධම්ම හාමුදුරුවෝ ජොකා පිටින් හිටිය කියල මම කොහෙද කියල තියෙන්නෙ ??? මම එහෙම එකක් සිරිධම්ම (හෝ සමන්තබද්‍ර) හාමුදුරුවන්ට කියල නැහැ. මම උදාහරණ කිහිපයක් අරගෙන පැහැදිලි කිරීමක් විතරයි කලේ. ඕක ලියන්න පටන් ගන්නකොටම මම රතු පාට අකුරින් කියල තියෙනවා ඒක උදාහරණක් විතරයි කියල.

    උඹ මෙතන අලුතින් කියවන උන්ට වැරදි මතයක් දෙන්න හදන්නෙ. උඹ ප්‍රශ්න වලට උත්තර දෙන විදියෙන්ම පේනවා උඹ අවංකව නෙමෙයි උත්තර දෙන්නේ කියල. මගෙ පරණ පොස්ට් හොයල මොකක් හරි වරදක් හොයා ගන්න. අනේ බන් උඹලත්. මගෙ වැරදි හොයන්න කලින් ධර්මය ගැන තියෙන උඹේ වැරදි අවබෝධය් නැති කර ගනින්.

    මම අනිත් අයට දැන ගන්න මම ලියපු ජොකා සම්බන්ද උදාහරණය ආයෙත් දාන්නන්. රතු පාටින් පැහැදිලිව කියල තියෙන්නෙ,

    උපුටා ගැනීම ආරම්භය :

    මම මේකත් උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.

    අපි හිතමු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට ගඟක හරි මුහුදෙ හරි නාන්න ඕනෙ උනා කියල. එතකොට සිවුර ගලවල එක්කෝ ජොකා (swimming trunk) පිටින් නාන්න ඕනේ. එහෙම නැත්තනම් අමුඩයක් වගේ එකක් ඇඳගෙන නාන්න ඕනේ. එහෙමත් නැත්තනම් කොට කලිසමක් තමයි අඳින්න වෙන්නෙ. ඒක තමයි යතාර්ථය. වරදකුත් නැහැ.

    හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?? සමාජ මතයක් වෙනස් කරන්න තරම් මොකක්ද ඕකෙන් වෙන සේවය. උපාසක අම්මලට හාමුදුරුවන්ගේ බොඩිය දැකල බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා කියලද. නැහැ! දශමයක් හරි වෙන්නෙ අගතියක්ම තමයි. දැන් මේ සිරිධම්ම හිමි කරල තියෙන්නෙත් අන්න ඒ වගේ වැඩක් තමයි.

    උඹම තමයි පටන් අරගත්තේ බයිලා කතාව. අපි උත්තර දුන්න විතරයි.
    මුලට ගිහින් බලපන්, උබ තමයි මේ හාමුදුරු වැරදියි, කල් ක්‍රියාව හොද නෑ, කියලා චෝදනා කරේ, මම උබෙන් සාක්ෂී ඇහුවම උබ කියනවා, දාන්න වෙලාවක් නෑ ලු. :rofl: චෝදනා කරනවා නම් දාපන් කෝ.

    එතකොට සංස්කෘතියක් කියල එකක් නැද්ද මේ රටේ.
    සංස්කෘතිය කියන්නේ බුද්ධාගම නෙවෙයි නේ. :rofl: ත්‍රිපිටකයෙන් ඔප්පු කරලා පෙන්වපන් වරදක් තියේ නම්.

    මම ඔතනට ආපු කෙනෙක් හින්ද දන්නවා අර ළමයෙක් ඉන්නවා කියල නඩු දාපු දවසේ ඉඳල ඔය අසපුවේ සෙනගට මොකද උනේ කියල.
    දර මිටියක් බැදගෙන ගෑණියෙක් ළමයෙක් ඉන්නවා කියලා බුදුන්ටත් අපහාස කරා කියලා දන්නේ නැද්ද තෝ? නඩු දැම්මා එක වැඩක් නෑ, නඩුව දින්නද පැරදුනාද කියන එකයි වැදගත්, මම දන්න හැටියට මේ හාමුදුරු නඩුව දින්නා. (පැරදුනා නම් සාක්ෂී දාපන් ,මම එතකොට මේ හාමුදුරුට සහය දෙන්නේ නෑ) නමුත් එහෙම නොකර බොරුවට හාමුදුරුටලට මඩ ගහනවා නම් මම උබත් එකක් ජීවිතාන්තය දක්වා තර්ක කරන්න සුදානම්. උබ වගේ අන්‍යාගමිකයන්ට බුද්ධාගමට අපහාස කරන්න දෙන්න බෑ.
    මෙතන ඉදලා අහපන්.
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=2584

    අරාධනා කරපු භික්ෂූන්ගෙන් සහ ගිහියන් කොටසක් ඇවිත් හිටිය.
    දැන් එහෙම හරි කියපන් :lol::lol: උබ යන්නේ නැති වුනාට, මෙතන ගොඩක් සෙනග එනවා.
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=3049
    ගිහියන් 1000 යි, භික්ෂූන් 150 යි.
    කුස්සි 2ක් තියෙනවා 5000 කෑම උයන්න පුලුවන්.
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=3087

    ඔප්පු කරන්නේ මොනවද බන්. හාමුදුරුවෝ ෆොටෝ දාල ඔප්පු කරලා ඉවරයි
    ඔප්පු කරන්න කියන්නේ උබ කියන චෝදනා.

    මේවා ඔප්පු කරපන්. කල් ක්‍රියාව හොද නෑ කියන සාක්ෂී ඇයි, ඔළුව හොද කියන සාක්ෂී. උබ කලින් කිව්වා නේ අල්පේච්ච තාවක් නෑ කියලා මේ හාමුදුරුට, මේතන ඉදලා අහපන්.
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=3806

    එතකොට රහත් උනා කියල නෝන්ඩි වෙලා පස්සේ කිව්වේ ඒක කිව්වේ ප්‍රසිද්දිය ගන්න කියල.

    ඕකට උත්තරය මෙතන ඇති. හොදට අහපන්
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=1374

    ඥාණසාරට support කළා තමයි එදා තිබුණු තත්වය මත. මම අදත් කියනවා ඥාණසාර කරපු දේ 100% හරි.
    :rofl::rofl::rofl::rofl::rofl: එතකොට බේබදු ඥාණසාර හරි, සිරිධම්ම හිමි ලොකුවට දානයක් දුන්නම , කොහේවත් නැති ගෑණියෙක් ඇවිත් බොරුවට ළමයෙක් ඉන්නවා කිව්වම (ඒ නඩුවෙන් ඒ ගෑණි පැරදිලා audio එක අහපන් ,https://www.youtube.com/watch?v=McYH6Weo5M ) , අර කලින් photo වල වගේ තනිපට සිවුරෙන් හිටියම කල් ක්‍රියාව හොද නෑලු. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මට පුකෙනුත් හිනා. :rofl::rofl::rofl::rofl: අනේ තොපිලා වගේ එවුන්.

    හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?
    මේ හාමුදුරු ජොකා පිටින් හිටිය pic එකක් මට පෙන්වපන් බලන්න. :rofl::rofl::rofl:

    SahanJ123 බොරුවට මඩ ඕනේ නෑ, චෝදනාවක් තියෙනවා නම් ඔප්පු කරපන්. බොරුවට හාමුදුරුලට මඩ ගහන්නේ නැතුව, චෝදනා දාන්න කිව්වම, වෙලාව නෑලු, මේක උසාවිය නෙවෙලු, අනේ හුකේ තෝ හිතුවද යකෝ අපි ගොන්නු කියලා, උබ කියන්නේ මට උබ කියන එක පිළි අරගෙන සිල්වත් භික්ෂූන්ට එරෙහි වෙන්න කියලද? අනික උබ ඥණසාරට කඩේ ගිය එකෙක් නේ? බේබද්දෙක්ට කඩේ ගිය එකෙක් අද මේ සිල්වත් කමක් ගැන කථා කරන්නේ පුකෙන්ද? තොපිලට බුද්ධාගම අපහාස කරන්න දෙන්න බෑ එහෙම, සාක්ෂීකයක් තියෙනවා නම් දාපන් නැත්නම් කටයි පුකයි වහගෙන පලයන් යන්න මෙතන තවත් රෙන්නේ නැතුව . :angry:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    1 නඩුවක් දිනන එකෙන් අදහස් වෙන්නෙ නැහැ නිවැරදි කරු කියල. වරදිකරුවන්ටත් පුළුවන් නීතියේ හිල් වලින් රිංගල නිවැරදිකරු වෙන්න. නඩුව දිනුව නීතියේ හිලකින් රිංගල.

    මම ඉතාමත් කෙටියෙන් කියන්නන් නඩුව ගැන. මේක මෙතන ලියන්න නෙමෙයි හිටියේ කොහෙත්ම. හැබැයි උඹ මාව ඒක ලියන තත්වයට පත්කළා. මෙන්න ඉතාමත් සංශිප්තව මොකද උනේ කියන එක.

    ඔය සම්බන්ද කාන්තාව මුස්ලිම් කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂය දාල ගිහින්. නමුත් ඔය කියන නඩුවට අදාළ ළමයට වාසගම දෙනකොට දීල තියෙන්නෙ අර හැර ගිය ස්වාමි පුරුෂයාගේ වාසගම. ඔන්න ඔය වාසගම යෙදීමේදී ළමයගේ තාත්ත වෙනත් පුද්ගලයෙක් නම් මොකටද ස්වාමි පුරුෂයාගේ වාසගම දැම්මේ කියන කාරණාව නිසා විත්තියේ නීතීඥ වරුන්ගේ තර්කයෙන් නඩුව දිනුව.

    හැබැයි එතන හිටපු ලංකාවම ප්‍රසිද්ධ නීතීඥ තුමා හාමුදුරුවන්ගෙන් ඇහුව "DNA ටෙස්ට් එකක් කරලා අපි පෙන්නමු මේක බොරු චෝදනාවක් කියල" කියල. හාමුදුරුවෝ DNA ටෙස්ට් කරනවට කැමති උනේ නැහැ.

    2 සංස්කෘතියද ආගමද කියන එක ගලවන්න බැහැ සමාජයට ආවම.

    3 එන සෙනග ගැන උඹ කියන විදියට එන අය දන්නව ඇති.

    4 අල්පෙච්චතාවය කටින් කිව්වට වැඩක් නැහැ. පිඩු සිඟා වැඩියට වැඩක් නැහැ කරන බහුතරක් වැඩවල අල්පෙච්චතාවය නැත්නම්.

    5 රහත් උනා කියල නෝන්ඩි වෙලා දැන් වචන විප්ලව කරනවා ඒකෙන් ගැලවෙන්න.

    6 කරුණාකරලා මචන් මම නොකියපුවට චෝදනා කරන්න එපා. මම කලිනුත් කිව්වා reply දාන උන් පෝස්ට් කියවල නෙමෙයි reply කරන්නෙ. මම පැහැදිලිව කියල ඇති ඔය ෆොටෝ එකකවත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියල.

    සිරිධම්ම හාමුදුරුවෝ ජොකා පිටින් හිටිය කියල මම කොහෙද කියල තියෙන්නෙ ??? මම එහෙම එකක් සිරිධම්ම (හෝ සමන්තබද්‍ර) හාමුදුරුවන්ට කියල නැහැ. මම උදාහරණ කිහිපයක් අරගෙන පැහැදිලි කිරීමක් විතරයි කලේ. ඕක ලියන්න පටන් ගන්නකොටම මම රතු පාට අකුරින් කියල තියෙනවා ඒක උදාහරණක් විතරයි කියල.

    උඹ මෙතන අලුතින් කියවන උන්ට වැරදි මතයක් දෙන්න හදන්නෙ. උඹ ප්‍රශ්න වලට උත්තර දෙන විදියෙන්ම පේනවා උඹ අවංකව නෙමෙයි උත්තර දෙන්නේ කියල. මගෙ පරණ පොස්ට් හොයල මොකක් හරි වරදක් හොයා ගන්න. අනේ බන් උඹලත්. මගෙ වැරදි හොයන්න කලින් ධර්මය ගැන තියෙන උඹේ වැරදි අවබෝධය් නැති කර ගනින්.

    මම අනිත් අයට දැන ගන්න මම ලියපු ජොකා සම්බන්ද උදාහරණය ආයෙත් දාන්නන්. රතු පාටින් පැහැදිලිව කියල තියෙන්නෙ,

    උපුටා ගැනීම ආරම්භය :

    මම මේකත් උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.

    අපි හිතමු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට ගඟක හරි මුහුදෙ හරි නාන්න ඕනෙ උනා කියල. එතකොට සිවුර ගලවල එක්කෝ ජොකා (swimming trunk) පිටින් නාන්න ඕනේ. එහෙම නැත්තනම් අමුඩයක් වගේ එකක් ඇඳගෙන නාන්න ඕනේ. එහෙමත් නැත්තනම් කොට කලිසමක් තමයි අඳින්න වෙන්නෙ. ඒක තමයි යතාර්ථය. වරදකුත් නැහැ.

    හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?? සමාජ මතයක් වෙනස් කරන්න තරම් මොකක්ද ඕකෙන් වෙන සේවය. උපාසක අම්මලට හාමුදුරුවන්ගේ බොඩිය දැකල බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා කියලද. නැහැ! දශමයක් හරි වෙන්නෙ අගතියක්ම තමයි. දැන් මේ සිරිධම්ම හිමි කරල තියෙන්නෙත් අන්න ඒ වගේ වැඩක් තමයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බොදුබලය එක්ක එකතු වෙලා හම්බයෝ මරන්න හදපු එවුන් මෙන්න මුස්ලිම් ගෑණියෙක් කියන දෙයක් විශ්වාස කරලා එකපාරටම. :D:D:P:rofl::rofl::rofl::shocked::shocked:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ වීඩියෝ එකේ 23 වෙනි විනාඩියේදී හාමුදුරුවොම කියනව "භෞතික හැඩතල වලින් තමයි මිනිසුන් සමාජය දකින්නේ" කියල. ඒකම තමයි අපි මේ කතා කරන ප්‍රශ්නෙටත් අදාළ වෙන්නෙ. භෞතික හැඩතල වලින් සමාජය දකින බහුතර ජනතාව මේ වගේ වැඩ දැකල ශාසනය ගැන හිතන, කියන දේ තමයි අපිටත් ප්‍රශ්නය.

    මේක බලලා ඉදපන්, ඊට පස්සේ කතා කරමු
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI

    :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කලිනුත් කිව්වනෙ උඹ අවංකව නෙමෙයි උත්තර දෙන්නෙ කියල. ඔතන මුස්ලිම් ද බෞද්ධ ද ක්‍රිස්තියානිද කියන එකයි නෙමෙයි ප්‍රශ්නේ. උඹ දැන් ජාතිවාදයක් ඇදගෙන අපි කතාකරන ප්‍රදාන මාර්තුකාවෙන් පිට ගෙනියනවා මේක කියවන අයව. අපි මුස්ලිම් ප්‍රශ්නය හෝ ඥානසාර ගැන වෙනම කතා කරමු. මමත් ලෑස්තියි කතා කරන්න. අපි මචන් දැන් කතාකරන්නේ සිරිධම්ම හිමි ගැන.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බොදුබලය එක්ක එකතු වෙලා හම්බයෝ මරන්න හදපු එවුන් මෙන්න මුස්ලිම් ගෑණියෙක් කියන දෙයක් විශ්වාස කරලා එකපාරටම. :D:D:P:rofl::rofl::rofl::shocked::shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ වීඩියෝ එකේ 23 වෙනි විනාඩියේදී හාමුදුරුවොම කියනව "භෞතික හැඩතල වලින් තමයි මිනිසුන් සමාජය දකින්නේ" කියල. ඒකම තමයි අපි මේ කතා කරන ප්‍රශ්නෙටත් අදාළ වෙන්නෙ. භෞතික හැඩතල වලින් සමාජය දකින බහුතර ජනතාව මේ වගේ වැඩ දැකල ශාසනය ගැන හිතන, කියන දේ තමයි අපිටත් ප්‍රශ්නය.

    මෙතන ඉදලා එහෙනම් අහපන්.
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=1369

    ඔය කියන හැඩතලය තමයි හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියන් වලින් හැදුන සංස්කෘතිය. ඒක වෙනස් කරලා බෞද්ධ මතය සමාජ ගත කරන එකටයි මේ හාමුදුරු කියන්නේ අළුත් හැඩතලයක් ගේන්න ඕනේ කියලා. :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් Radioactive මම 98 වෙනි පිටුවේ උඹේ චෝදනා සම්බන්දයෙන් දුන්න දීර්ඝ පැහැදිලිකිරීම් වලට උත්තර නැහැ නේද දෙන්න. කරුණාකරලා හැමෝම කියවන්න. 98 වෙනි පිටුවේ මගේ පිළිතුර.