උඹම තමයි පටන් අරගත්තේ බයිලා කතාව. අපි උත්තර දුන්න විතරයි.
මුලට ගිහින් බලපන්, උබ තමයි මේ හාමුදුරු වැරදියි, කල් ක්‍රියාව හොද නෑ, කියලා චෝදනා කරේ, මම උබෙන් සාක්ෂී ඇහුවම උබ කියනවා, දාන්න වෙලාවක් නෑ ලු.
චෝදනා කරනවා නම් දාපන් කෝ.
එතකොට සංස්කෘතියක් කියල එකක් නැද්ද මේ රටේ.
සංස්කෘතිය කියන්නේ බුද්ධාගම නෙවෙයි නේ.
ත්‍රිපිටකයෙන් ඔප්පු කරලා පෙන්වපන් වරදක් තියේ නම්.
මම ඔතනට ආපු කෙනෙක් හින්ද දන්නවා අර ළමයෙක් ඉන්නවා කියල නඩු දාපු දවසේ ඉඳල ඔය අසපුවේ සෙනගට මොකද උනේ කියල.
දර මිටියක් බැදගෙන ගෑණියෙක් ළමයෙක් ඉන්නවා කියලා බුදුන්ටත් අපහාස කරා කියලා දන්නේ නැද්ද තෝ? නඩු දැම්මා එක වැඩක් නෑ, නඩුව දින්නද පැරදුනාද කියන එකයි වැදගත්, මම දන්න හැටියට මේ හාමුදුරු නඩුව දින්නා. (පැරදුනා නම් සාක්ෂී දාපන් ,මම එතකොට මේ හාමුදුරුට සහය දෙන්නේ නෑ) නමුත් එහෙම නොකර බොරුවට හාමුදුරුටලට මඩ ගහනවා නම් මම උබත් එකක් ජීවිතාන්තය දක්වා තර්ක කරන්න සුදානම්. උබ වගේ අන්‍යාගමිකයන්ට බුද්ධාගමට අපහාස කරන්න දෙන්න බෑ.
මෙතන ඉදලා අහපන්.
https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=2584
අරාධනා කරපු භික්ෂූන්ගෙන් සහ ගිහියන් කොටසක් ඇවිත් හිටිය.
දැන් එහෙම හරි කියපන්


උබ යන්නේ නැති වුනාට, මෙතන ගොඩක් සෙනග එනවා.
https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=3049
ගිහියන් 1000 යි, භික්ෂූන් 150 යි.
කුස්සි 2ක් තියෙනවා 5000 කෑම උයන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=3087
ඔප්පු කරන්නේ මොනවද බන්. හාමුදුරුවෝ ෆොටෝ දාල ඔප්පු කරලා ඉවරයි
ඔප්පු කරන්න කියන්නේ උබ කියන චෝදනා.
මේවා ඔප්පු කරපන්. කල් ක්‍රියාව හොද නෑ කියන සාක්ෂී ඇයි, ඔළුව හොද කියන සාක්ෂී. උබ කලින් කිව්වා නේ අල්පේච්ච තාවක් නෑ කියලා මේ හාමුදුරුට, මේතන ඉදලා අහපන්.
https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=3806
එතකොට රහත් උනා කියල නෝන්ඩි වෙලා පස්සේ කිව්වේ ඒක කිව්වේ ප්‍රසිද්දිය ගන්න කියල.
ඕකට උත්තරය මෙතන ඇති. හොදට අහපන්
https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=1374
ඥාණසාරට support කළා තමයි එදා තිබුණු තත්වය මත. මම අදත් කියනවා ඥාණසාර කරපු දේ 100% හරි.





එතකොට බේබදු ඥාණසාර හරි, සිරිධම්ම හිමි ලොකුවට දානයක් දුන්නම , කොහේවත් නැති ගෑණියෙක් ඇවිත් බොරුවට ළමයෙක් ඉන්නවා කිව්වම (ඒ නඩුවෙන් ඒ ගෑණි පැරදිලා audio එක අහපන් ,
https://www.youtube.com/watch?v=McYH6Weo5M ) , අර කලින් photo වල වගේ තනිපට සිවුරෙන් හිටියම කල් ක්‍රියාව හොද නෑලු.







මට පුකෙනුත් හිනා.




අනේ තොපිලා වගේ එවුන්.
හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?
මේ හාමුදුරු ජොකා පිටින් හිටිය pic එකක් මට පෙන්වපන් බලන්න. 

SahanJ123 බොරුවට මඩ ඕනේ නෑ, චෝදනාවක් තියෙනවා නම් ඔප්පු කරපන්. බොරුවට හාමුදුරුලට මඩ ගහන්නේ නැතුව, චෝදනා දාන්න කිව්වම, වෙලාව නෑලු, මේක උසාවිය නෙවෙලු, අනේ හුකේ තෝ හිතුවද යකෝ අපි ගොන්නු කියලා, උබ කියන්නේ මට උබ කියන එක පිළි අරගෙන සිල්වත් භික්ෂූන්ට එරෙහි වෙන්න කියලද? අනික උබ ඥණසාරට කඩේ ගිය එකෙක් නේ? බේබද්දෙක්ට කඩේ ගිය එකෙක් අද මේ සිල්වත් කමක් ගැන කථා කරන්නේ පුකෙන්ද? තොපිලට බුද්ධාගම අපහාස කරන්න දෙන්න බෑ එහෙම, සාක්ෂීකයක් තියෙනවා නම් දාපන් නැත්නම් කටයි පුකයි වහගෙන පලයන් යන්න මෙතන තවත් රෙන්නේ නැතුව .