පිටියේ අප්පු කියන්නේ කවුද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,966
    113
    පිටියෙ අයියා මං හිතන්නේ ආයුර්වේද මද්යස්තානෙක සේවය කරනව.
    කොවිඩ් වැක්සින් 1ක් හෝ 2ක් ගහගෙන තීනවා මොකද වෙන්නේ බලන්න. අනිත් වැක්සින් ගැන හරියටම දන්නේ නෑ ලු (ගහගෙන නැති නිසා)
    පිටියෙ අයියා හෙනම වැක්සින් විරෝදී.
    මම පිටියෙ අයියා එක්ක එකග දෙයක් තීනවා ඒ රතු මිරිස් හොද නෑ කියන එක. (මට වැඩිය මිරිස් කන්න බෑ)
    ආයුර්වේද වේදමහත්තයෙකුට අමතරව පිටියෙ අයියා රුසියා-උක්රේන යුධ විශ්ලේෂකයෙක් හැටියටත් කටයුතු කරනව
    පිටියෙ අයියට ලස්සන නංගි කෙනෙක් ඉන්නව
    නංගි ගේ පොටෝ එකක් නැතුව කොහොමද විශ්වාස කරන්නේ? :eek:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න ගොන් මීමෙක්. ඕකාට බනින්න ඕන තරම් හිතිලා තියනවා , ඒත් ඕකාට දේවල් තේරුම් කරලා මට ලැබෙන බිජ්ජක් නැහැනෙ කියලා කටවහන් ඉන්නවා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න ගොන් මීමෙක්. ඕකාට බනින්න ඕන තරම් හිතිලා තියනවා , ඒත් ඕකාට දේවල් තේරුම් කරලා මට ලැබෙන බිජ්ජක් නැහැනෙ කියලා කටවහන් ඉන්නවා.
    This
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    පිටියෙ අයියා මං හිතන්නේ ආයුර්වේද මද්යස්තානෙක සේවය කරනව.
    කොවිඩ් වැක්සින් 1ක් හෝ 2ක් ගහගෙන තීනවා මොකද වෙන්නේ බලන්න. අනිත් වැක්සින් ගැන හරියටම දන්නේ නෑ ලු (ගහගෙන නැති නිසා)
    පිටියෙ අයියා හෙනම වැක්සින් විරෝදී.
    මම පිටියෙ අයියා එක්ක එකග දෙයක් තීනවා ඒ රතු මිරිස් හොද නෑ කියන එක. (මට වැඩිය මිරිස් කන්න බෑ)
    ආයුර්වේද වේදමහත්තයෙකුට අමතරව පිටියෙ අයියා රුසියා-උක්රේන යුධ විශ්ලේෂකයෙක් හැටියටත් කටයුතු කරනව
    පිටියෙ අයියට ලස්සන නංගි කෙනෙක් ඉන්නව
    mulin kiwwe vaccine gahenne na kiyalane.. passe gahagenada?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    සුපුන් ජයවීර , දන්න පයියක් නෑ
    ෆේස්බුක් එකෙන් ගෑනුන්ගෙන් බැනුම් අහලා බලුවෙලා දැන් ඒපැත්තෙ යන්නෙ නෑ. මේකෙ පුකදෙන්න පටන් අරන් ආයෙත්
    screenshot_2021-01-08-23-19-21-png.109016
    Bump
     
    • Like
    Reactions: Dead Cupid

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    MEdical college yanna thun parama try karala fail una kenek dan mbbs ekka tharahai a nisa
     
    Last edited:
    • Like
    Reactions: Dead Cupid

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. පිටියේ අප්පු තමන් වෙදකමක් කරන තැනක් ප්‍රසිද්ධියේ කියල නෑ
    2. පිටියේ අප්පු වෙන කිසිම වෙදෙක්ගේ නමක් රෙකමෙන්ඩ් කරල නෑ මෙයාගෙන් බෙහෙත් ගත්තොත් හරියයි කියල.

    දැන් කල්පනා කරලා බලන්න 🤌
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    පිටියේ අප්පු කියන්නේ ඇත්තටම දේශීය වේද මහත්තයෙක්ද මචං?
    සැහෙන්න ලොකු දැනුම් සම්බාරයක් තියන කෙනෙක් වගේ කයියෙන් නම්.

    නැත්නම්
    "කතාව නම් දෝලාවෙන්, ගමන පයින්" ද?
    අප්පුව හොද එකෙක් ..මොකද හරි අර පොන්න ඉන්ද්‍රජිත් වගේ pervert personality එකක් තියන එකෙක් නෙමේ ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අප්පුව හොද එකෙක් ..මොකද හරි අර පොන්න ඉන්ද්‍රජිත් වගේ pervert personality එකක් තියන එකෙක් නෙමේ ..
    ඉන්ද්‍රයා හොදයි යකෝ. ඌ පර්සනල් ගෙන් එකටනේ ඔක්කොම කරන්නේ
    මු මේ මිනිසුන්ගේ ලෙඩ අල්ලාගෙන නේ සෙල්ලම දාන්නේ. එක සැහෙන්න කෙස් බන්
    හිතපන් ඕකා වගේම හරකෙක් මු කියන එක අහලා පව්ලේ එකෙක්ට එක කලොත්?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආයුර්වේද ඩිස්පැන්සරියක බෙහෙත් දෙන තැන බුවා වැඩ කරන්නේ.
    මන් ගාව contacts තියනවා.
    පොර මීටරේ. නමුත් පසු කාලීනව පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් ඉගෙන ගන්න එක නතර කරලා :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    අප්පුව හොද එකෙක් ..මොකද හරි අර පොන්න ඉන්ද්‍රජිත් වගේ pervert personality එකක් තියන එකෙක් නෙමේ ..

    අපෝ ඔව්. සමහර උන්ගේ මතයට එකග නැති උනාට පිටියෙ කියන්නේ ඉන්ද්‍ර වගේ ජල්තර ඩයල් එකක් නම් නෙවි.
     
    • Like
    Reactions: Dead Cupid