Questions පිටි කිරි - සරලව කියපන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    සරලව කියපන්
    පිටි කිරි අගුනද ?
    කැන්සර් හැදෙන්න ඉඩකඩක් හදුනාගෙන තියෙනවද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    පිටි කිරි ඒ කියන්නෙ කිරි වේලලා හදන එකෙන් නම් කැන්සර් හැදෙන්න විදිහක් නෑ.ඒත් ඇන්කර් වල මෙලමයින් වගේ දේවල් තිබිලා අහු උනා ඒ කියන්නේ ප්‍රෝටීන් අයින් කරලා බොරුවට ප්‍රෝටින අගය මවා පාන්න නයිට්‍රිජන් වැඩි සංගටක එකතු කරනවා එහෙම කිරි දුගු කාලයක් බීවොත් කැන්සර් හැදෙන්න පුලාන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Simply there's no reason for you to consume powdered milk - if it's nutrition you seek you can get the same nutritional content at a lower cost anyway so it's not even a cost-effective source of nutrition as it used to be
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,535
    113
    එහෙම එකක් නන් දන් නෑ. නේවත්තුවට පස්සේ මතක් වෙනකොටත් අප්පිරියයි දැන්.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    Simply there's no reason for you to consume powdered milk - if it's nutrition you seek you can get the same nutritional content at a lower cost anyway so it's not even a cost-effective source of nutrition as it used to be
    it looks like to consume just a practice than thinking of the nutrition value.
    it has simply become the starter kick for the morning routine

    hope this is the case for most people
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    it looks like to consume just a practice than thinking of the nutrition value.
    it has simply become the starter kick for the morning routine

    hope this is the case for most people

    That's called an addiction lol. You're merely searching for a justification for your dependency
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉස්සර තුන් වේලටම කිරි බිව්වා
    දැන් එපා වෙලා ඉන්නේ:sick:

    දවසට එක සැරයක් හයිලන්ඩ් වලට හොදට කහට දාලා, සීනි අඩුවෙන් හදාගන්නවා
    හොද තේ කොල ගේනවා ලූස් අලවතුගොඩින්
    ඊටපස්සේ කිතුල් හකුරු එක්ක බොනවා:whistle:
     
    • Love
    Reactions: dilan_randika

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ජරාව ගැන දන්නේ නෑ. පුළුවන් නං. ගෙන්නගන්න ලේසි නිසා තම්බි රටක වැඩට ගිය එකෙක් හරහා හරි ඇන්කර්/Kuwaiti ටින් එකක් ගෙන්නගෙන බීලා බලපන්. ලංකාවේ දෙන ජරාව වගේද කියල ඒවගේ කොලිටි.