පිටි මකුනා

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Machanla me ledeta prathikarmayak nadda?

Bug.jpg
 
EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
Machanla me ledeta prathikarmayak nadda?

Bug.jpg
සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..
 
  • Like
Reactions: chathura2015

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..

Ok machan will try :yes:

Rep +
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Bump
    Maha jara leda dan palathuruwalata hadenne. Palathuru masso. makuno.. kudiththo..
    gas baala wenawa mewata...
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං 'ඇක්ටාරා' කියලා බෙහෙතක් තියෙනව පොහොර කඩවල.ඒකට නම් ඕකුන් නැති වෙනවා.හැබැයි ටිකක් ගනන්.
     
    • Like
    Reactions: chathura2015

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    kohoba nissarakaya thiyanawa pohora kadawala, eka saban hari, rinso hari ekka mix karala gahanna. dawas pahakata sarayak gahanna. gahe dimi gotu ehema thiyanawa nam ayin karanna
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    මචං 'ඇක්ටාරා' කියලා බෙහෙතක් තියෙනව පොහොර කඩවල.ඒකට නම් ඕකුන් නැති වෙනවා.හැබැයි ටිකක් ගනන්.

    ehemada machan? Thanks for sharing :yes:

    Rep added
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..

    මචන් ඔය පිටි මකුණා ඉන්නෙ. සැර දෙයක් ගැහුවොත් (Gramoxone) එකපාර ඉවර කරන්න පුලුවන්.

    එත් මේ කියල තියෙනෙ ට්‍රීට්මන්ට් එක හොදයි. Environment Friendly.
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ආසාදනය වුණු කොටස් ඔක්කොම කපලා ගිනි තියලා දාන්න. ගහ වටේ පිරිසිදු කරන්න. කූඹි එහෙම ආවොත් උන් තව බෝකරනවා ඔය ලෙඩේ. භූමිතෙල්, සබන් වතුර මිශ්‍ර කරලා ගහට ඉහින්න. වත්තේ අනික් ගස්වලත් බලන්න. උන් ඉක්මනට බෝ වෙනවා හුළඟ මඟින්. =