සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..Machanla me ledeta prathikarmayak nadda?
![]()
සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..

දින කිහිපයක් සබන් වතුරෙන් තෙමන්න.
Sunlight kudu diyakarala spry karanna kiwwa kenek.. math try karanna inne..
bump

Bump
Maha jara leda dan palathuruwalata hadenne. Palathuru masso. makuno.. kudiththo..
gas baala wenawa mewata...

bump
bump

ඔය ගහ හිටෝල තියෙන්නෙ කවුරු හරි කොල්ලෙක් ගෙ කාමරේක ජනේලයක් ලඟද ?![]()

මචං 'ඇක්ටාරා' කියලා බෙහෙතක් තියෙනව පොහොර කඩවල.ඒකට නම් ඕකුන් නැති වෙනවා.හැබැයි ටිකක් ගනන්.

kohoba nissarakaya thiyanawa pohora kadawala, eka saban hari, rinso hari ekka mix karala gahanna. dawas pahakata sarayak gahanna. gahe dimi gotu ehema thiyanawa nam ayin karanna
Saban wathura wadiya danna epaa gas marenna puluwan


සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..