පිටි මකුනා

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
මචන් ඔය පිටි මකුණා ඉන්නෙ. සැර දෙයක් ගැහුවොත් (Gramoxone) එකපාර ඉවර කරන්න පුලුවන්.

එත් මේ කියල තියෙනෙ ට්‍රීට්මන්ට් එක හොදයි. Environment Friendly.


uba gramoxone gahala wade iwara karala thiyenawada machan?
 

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ආසාදනය වුණු කොටස් ඔක්කොම කපලා ගිනි තියලා දාන්න. ගහ වටේ පිරිසිදු කරන්න. කූඹි එහෙම ආවොත් උන් තව බෝකරනවා ඔය ලෙඩේ. භූමිතෙල්, සබන් වතුර මිශ්‍ර කරලා ගහට ඉහින්න. වත්තේ අනික් ගස්වලත් බලන්න. උන් ඉක්මනට බෝ වෙනවා හුළඟ මඟින්. =


ok machan :yes:
 

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පලතුරු මැස්සගෙන් බේරාගන්ට මොනවද කරන්ට පුළුවන් දේවල්. දන්න කව්රු හරි කියනවදෝ....