මචන් ඔය පිටි මකුණා ඉන්නෙ. සැර දෙයක් ගැහුවොත් (Gramoxone) එකපාර ඉවර කරන්න පුලුවන්.
එත් මේ කියල තියෙනෙ ට්‍රීට්මන්ට් එක හොදයි. Environment Friendly.
uba gramoxone gahala wade iwara karala thiyenawada machan?
මචන් ඔය පිටි මකුණා ඉන්නෙ. සැර දෙයක් ගැහුවොත් (Gramoxone) එකපාර ඉවර කරන්න පුලුවන්.
එත් මේ කියල තියෙනෙ ට්‍රීට්මන්ට් එක හොදයි. Environment Friendly.
ආසාදනය වුණු කොටස් ඔක්කොම කපලා ගිනි තියලා දාන්න. ගහ වටේ පිරිසිදු කරන්න. කූඹි එහෙම ආවොත් උන් තව බෝකරනවා ඔය ලෙඩේ. භූමිතෙල්, සබන් වතුර මිශ්‍ර කරලා ගහට ඉහින්න. වත්තේ අනික් ගස්වලත් බලන්න. උන් ඉක්මනට බෝ වෙනවා හුළඟ මඟින්. =

පලතුරු මැස්සගෙන් බේරාගන්ට මොනවද කරන්ට පුළුවන් දේවල්. දන්න කව්රු හරි කියනවදෝ....

Prasad♠;21573774 said:
Nissorun O mig 18 gehuwama oka nathikaranna puluwan
Prasad♠;21573774 said: