පිටුපස සිට පිහියෙන් අනින අය කවදා හෝ රටටත් &#35

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
පිටුපස සිට පිහියෙන් අනින අය කවදා හෝ රටටත් &#35

පිටුපසින් සිට පිහියෙන් අනින අය කවදා හෝ රටටත් එසේ පිහියෙන් අනිනු නිසැක බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදි කිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කෙළේය.

කොටි හිතවාදීන් සහ බටහිර බ‍ලවේගවලට අවශ්‍ය වී ඇත්තේ රටට හොඳ නායකයකු බිහිවීම නොව ඔවුන්ට කත් අදින ගැත්තකු පත් කර ගැනීම බව පැවසූ ඇමැතිවරයා එම කාර්යයට කර ‍ගැසීමට සූදානම් නොමැති විපක්ෂ නායකවරයා තුන් කුළුඳුල් බිල්ලක් ඒ වෙනුවෙන් සොයමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දිවි නැම ජාතික ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සම්මේලනයට බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (21) ඒක්වෙමිනි. තමන්ගේ නායකත්වය රැකගැනීමේ අවශ්‍යතාව මත සිටිමින් විපක්ෂ නායකවරයා 2010 දී තුන් කුළුඳුල් බිල්ලට ඉදිරිපත් කෙළේ හිටපු හමුදාපතිවරයා බව පැවසූ ඇමැතිවරයා ජාතික වීරයකු ලෙස ජිවිත කාලයම සිටීමට අවස්ථාව තිබුණු හිටපු හමුදාපතිවරයා මේ නිසාම ජාතියේම අගෞරවයට ලක් වූ බවත් ප්‍රකාශ කෙළේය.

මේ අය අනුගමනය කරන්නේ කැළේ ගසක් නසන්නට කැළේ ගසක් උපයෝගී කර ගැනීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ඇමැතිවරයා කැළේ ගස් එකක් නොව සියයක් පැමිණියත් මේ රට ඉදිරියට යන ගමන ආපසු හැරවීමට ජනතාව ඉඩ ‍තබන්නේ නැති බවත් අවධාරණය කෙළේය. 2010 ජනාධිපතිවරණයේ දීත් මේ අය අනුගමනය කෙළේ මෙම ප්‍රතිපත්තියම බවත් 2015 දී බිල්ලට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි බලා ගත හැකි බවත් පැවසූ ඇමැතිවරයා රට පාවා දෙන එම මෙහෙයුමට පණ දෙන්නට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවත් පැවසීය.

අද ඇතැමුන්ට අමතකව ඇතත් මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පත් වන විට රට තිබූ තැන මේ රටේ පොදු ජනතාවට අමතක වී නොමැති බවත් නැවතත් රට එවන් තැනකට ගෙන යනු දැකීමට ජනතාවට අවශ්‍යතාවක් නොමැති බවත් ඇමැතිවරයා කීවේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ප්‍රධාන සර්වාගමික පූජ්‍ය පක්ෂය සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, අතාවුද සෙනෙවිරත්න, ඇමැතිවරුන් වන ඩග්ලස් දේවානන්දා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් ද‍ මේ අවස්ථාවට එක් වූහ.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එතකොට ඔකා සිගිරියේවත් ගියේ නැ කිය කිය අඩ අඩ පාර්ලිමේන්තුවෙඩි, හොටු පෙරාගෙන ජේවීපියෙන් දොට්ට දැම්මම, මිනිහට සැරට පිහිපාර වදින්න ඇති.. සීසර්ටත් පිටිපස්සෙන්නම් ඇන්නේ, මහින්ද මොන සුට්ටෙක්ද?

මහින්දට නහුතෙටම නැගලා තියෙන්නේ, ගිය සතියේ පොරගේ බර්ත්ඩේ එකට බැහැලම වැඩ කරපු හාදයා හීනෙන්වත් නොහිතන ගමනක් ගිය එක ගැන.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සොන්නවංශ වේසාව බෝක්කුවක් අස්සේ මැරිලා ඉන්නව දැකීම මගේ එකම පැතුම වේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.උබට ඕනනම් ඒ වගේ ගස් බල්ලෙක්ට ගිහින් චන්දෙ දීපන්..අපිනම් දෙන්නේ නැහැ..:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතකොට ඔකා සිගිරියේවත් ගියේ නැ කිය කිය අඩ අඩ පාර්ලිමේන්තුවෙඩි, හොටු පෙරාගෙන ජේවීපියෙන් දොට්ට දැම්මම, මිනිහට සැරට පිහිපාර වදින්න ඇති.. සීසර්ටත් පිටිපස්සෙන්නම් ඇන්නේ, මහින්ද මොන සුට්ටෙක්ද?

    මහින්දට නහුතෙටම නැගලා තියෙන්නේ, ගිය සතියේ පොරගේ බර්ත්ඩේ එකට බැහැලම වැඩ කරපු හාදයා හීනෙන්වත් නොහිතන ගමනක් ගිය එක ගැන.

    මහින්ද කියන්නේ කාපු පතේ රීපු බල්ලෙක්..දැක්කනේ ඌට තැන දීපු චන්ද්‍රිකාට කරපු දේ..:lol:සක්කිලි විමලේ දන්න පුක.:rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද කියන්නේ කාපු පතේ රීපු බල්ලෙක්..දැක්කනේ ඌට තැන දීපු චන්ද්‍රිකාට කරපු දේ..:lol:සක්කිලි විමලේ දන්න පුක.:rofl:
    ඔකා සරත් ෆොන්සේකට කලේත් ඔකමයි. ඔනැම මනුස්සයෙකුට නිදහසක් තියනවා තමන් කැමති දේශ්පාලනයක් කරන්න. කවදාහරි මූ සහොදරයෙක් තමන්ට විරුද්ද උනොත් ඌට කරන්නෙත් ඔය ටිකමයි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    NIPUNA Hal gena ahala thiyanwada.
    ඔව්. සිරිසේනගේ මල්ලිගේ හාල් මොල. දැන් උබ කියන්නේ සිරිසේන ආපුවහම මල්ලිට හාල් ඇමතිකම දෙයි කියලද? අනේ උකේ.. එහෙම වෙන හින්දා අපි ඌට නොදී මහින්දට දෙමු. එහෙම හොද්ද? ශ්‍රි ලන්කන් එක ගිහින් බලහන්, මහින්දගේ අට පාස් මස්සින නන්නත්තාර කරලා තියන හැටි..
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔව්. සිරිසේනගේ මල්ලිගේ හාල් මොල. දැන් උබ කියන්නේ සිරිසේන ආපුවහම මල්ලිට හාල් ඇමතිකම දෙයි කියලද? අනේ උකේ.. එහෙම වෙන හින්දා අපි ඌට නොදී මහින්දට දෙමු. එහෙම හොද්ද? ශ්‍රි ලන්කන් එක ගිහින් බලහන්, මහින්දගේ අට පාස් මස්සින නන්නත්තාර කරලා තියන හැටි..

    දැනටත් නිපුන තමයි බං හාල් ඇමති.ඌ තමා දැන් ලංකාවේ හාල් මිල පාලනය කරන්නේ... දන්නෝ දනිති.
    ඔක්කොම එකයි බං... රට බල්ලට ගිහින්... තව බල්ලෝ සෙට් එකක් එට කන්න බලං ඉන්නවා.අපි නිකං කෙලෝ ගන්නවා.. අන්තිමට අපි කොහොමත් පැරදියි බං. ජාති ආගම් භේද නැතුව :nerd:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැනටත් නිපුන තමයි බං හාල් ඇමති.ඌ තමා දැන් ලංකාවේ හාල් මිල පාලනය කරන්නේ... දන්නෝ දනිති.
    ඔක්කොම එකයි බං... රට බල්ලට ගිහින්... තව බල්ලෝ සෙට් එකක් එට කන්න බලං ඉන්නවා.අපි නිකං කෙලෝ ගන්නවා.. අන්තිමට අපි කොහොමත් පැරදියි බං. ජාති ආගම් භේද නැතුව :nerd:
    නැ බන්. මම නම් මෙතනදි මේ මනුස්සයට සහය දෙන්නේ එකම හෙතුවකට. ඒ තම ජනාදිපතිකම අහොසි කරලා පාර්ලිමේන්තුවට බලතල දෙනවා, නායකයා අගමැති කියන කාරනයට. ඒක කොච්චර හොද්ද බන්. එතකොට ඔනම මන්ත්‍රී කෙනෙකුට පුලුවන් බන් බයක් හැකක් නැතුව තමුන්ගේ ජනතාව වෙනුවෙන් කතා කරන්න. ඉහලින් ඔඩර් එනවා කියලා නැනේ. අනික එතකොට රට බෙදන කේස් නැ, මොකද නියොජනයක් තියනවා සුලු ජාතින්ගෙත් පාර්ලිමේන්තුව තුල වග කියන නායකයෙකුට. ජනාදිපතිගේ තනි තීරන නැනේ එතකොට. පාර්ලිමේන්තුව කැමතියි කියන්නේ තනිකරම ඒක මහජනතාවගේ කැමැත්ත..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    විමලෙගේ කතා හොදයි යුද්දේ කාලේ ..... දැන් අපිට ඕවා අහලා එපා වෙලා ........
    කටින්ද වාඩිවෙලා ඉන්න තැනින්ද කතා කරන්නේ කියලත් වෙලාවකට හිතෙනවා ......