ඔලුව ඉදිමිච්ච මානසික ලෙඩ්ඩු, පව් අර වයසක මනුස්සයා. වවුලගෙ මඟුලට ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ කියලා කතාවකුත් තියෙනවනෙ. අද සමාජය මොන වගේද කියලා අවබෝධයකින් නොසිටීම වරදක්.
Me wisthare hatiyata henama toxic pudgalayek... lamainuth ewidiyatama hadewi...මමත් පොඩි උන්ට කැමති නෑ. උන් ඉන්න තැනකවත් ඉන්න කැමති නෑ. ඒ කාළේ මැක්ඩොනල්ඩ්ස් වත් යන්නේ නෑ ළමයි වැඩි නිසා.
අදටත් වඩාගෙන තියෙන්නේ මගේ ළමයි දෙන්න විතරයි. එක එකා ළමයින්ට අනන් මනං කියන්න ගත්තොත් උපරිමෙන් ටිපර් වෙනවා.
මගේ ළමයි නිදහසේ හොඳට හදන්නේ. අහම්බෙන් වැරැද්දක් දැකලා මෙකෙක් හරි කතාකරන්න ආවොත් මම අහන්නේ උඹ කවුද මගේ ළමයින්ට උපදෙස් දෙන්න කියල.
සුපර්මාකට් එකක වලියක් ගිහින් ඒකේ මැනේජර් ගෑනි මෝඩයි කියල තහවුරු කරලා කියල තියෙන්නේ උඹ මෝඩ නිසා මගේ ළමයි එක්ක කතාකරන්න එපා කියල
ළමයි උපරිමෙන් බලනවා. උනුත් ඒක දන්නවා.
ඔව් ඔව්. ඒත හැංගිලා බලනවනේ..mama nm pita un diha balannet na
මේක බලපු දා ඉදං පොඩි උන් දැක්කත් අයින් වෙලා යනවා.
කොහොමත් දැන් google drive එකට පොඩි උන්ගේ photo upload උන ගමන් උන් flag කරනවා. අපේ රටේ පොලිසිය එක්කත් උන් ගිවිසුමක් ගහල ඉන්නේඔවු බන් මන් දැන් කසින්ලගේ ළමයින්ගේ ෆොටෝ ගන්නෙත් උන්ගේ අම්මලාගෙන් අහල. මොන මරාලයක් කඩා වැටෙයිද කියන්න බෑ නේ. අපි මොනවා හිතුවත් ලෝකේ හිතන්නේ වෙනස් විදියකට. අපි පරණ තාලේ මිනිස්සු අහිංසක දේවල් කියල හිතන දේවල් වෙන උන් හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්.
ow bn.. me lagadi pizza hut ekedi podi ekek man gawata avith kata kala.. but e lamayage tatta react kale karima apatha vidiyata.. aduma a lamayawa alluweth na.. kata kala hinda hina una vitarai..ඔවු බන් මන් දැන් කසින්ලගේ ළමයින්ගේ ෆොටෝ ගන්නෙත් උන්ගේ අම්මලාගෙන් අහල. මොන මරාලයක් කඩා වැටෙයිද කියන්න බෑ නේ. අපි මොනවා හිතුවත් ලෝකේ හිතන්නේ වෙනස් විදියකට. අපි පරණ තාලේ මිනිස්සු අහිංසක දේවල් කියල හිතන දේවල් වෙන උන් හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්.
අනිවාMe wisthare hatiyata henama toxic pudgalayek... lamainuth ewidiyatama hadewi...
Samajayata karadarayak wena minissun ahduwenna na![]()
අහම්බෙන් වැරැද්දක් දැකලා මෙකෙක් හරි කතාකරන්න ආවොත් මම අහන්නේ උඹ කවුද මගේ ළමයින්ට උපදෙස් දෙන්න කියල.
ohomma jeewath weyan... toxic jeewitha gatha karana un penawata wada duk windinawa... unge pawulwala unta hariyanneth na... marenneth apa duk windala..අනිවා
මට කරදරයක් නොවෙනකන් මම හොඳයි, කරදරයක් වුන දවසට මෙලොව පරලොව දෙකම එපා කරනවා.
ඕකට බන් ළමයව හුරතල් කරන්නම ඕන නෑ. අම්මට පේන්න, ඇහෙන්න ළමයව ගොඩක් වර්ණනා කරාම ගෑණි නිකන්ම කතාවට එන්ටර් වෙනවා. ඊට පස්සෙ ගෑණි මිනිහට ඇරෙන්න වෙන ඒවුන්ට පළල් කරන එකක් නම් වැඩේට සෙට් කර ගන්න පුලුවන්මන්නං ළමයි හුරතල් කරන්නේ ළමයාගේ අම්මට අනින්න බලාගෙන....සැපක් ගන්නානේ මේ හැමදේම නේ..
එක එකාට ඕන විදියට ඉන්නවත්, එක එකාගෙන් ටොකු කන්නවත් මම ළමයි හදල නෑ. මම මගේ ළමයි පිලිවලට නීති ගරුකව, විනය ගරුකව ඉන්න හදල තියෙන්නේ.අනාගතේ සුබ පෙරනිමිති පේනවා මචන්.
එළ මචං. මම මෙච්චරකල් ජීවත් වුනා උඹේ උපදෙස් නැතිව.ඉතින් මට උඹේ උපදෙස් ඕන නෑ.ohomma jeewath weyan... toxic jeewitha gatha karana un penawata wada duk windinawa... unge pawulwala unta hariyanneth na... marenneth apa duk windala..
eelanga uppaththiyath abaadha sahitha karadara sahitha jeewitha