පිට උන්ගේ ළමයින්ගේ ඔළුව වත් අතගාන්න ඵපා...😳🔴

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    ඔලුව ඉදිමිච්ච මානසික ලෙඩ්ඩු, පව් අර වයසක මනුස්සයා. වවුලගෙ මඟුලට ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ කියලා කතාවකුත් තියෙනවනෙ. අද සමාජය මොන වගේද කියලා අවබෝධයකින් නොසිටීම වරදක්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,285
    7,799
    113

    මෙය දරුවාට බලපාන්නේ කෙසේද?​

    කුඩා දරුවෙකු මෙවැනි වෙලාවකදී ක්‍රියා කරන්නේ දෙමාපියන් හැසිරෙන ආකාරය දෙස බලාගෙනයි:

    • ආගන්තුකයාගේ හැසිරීම: අවුරුදු 5ක දරුවෙකු තමුන්ගේ පෞද්ගලික ඉඩකඩ (Personal space) ගැන තේරුම් ගැනීමට පටන් ගන්නා වයසයි. නොදන්නා කෙනෙකු එකපාරටම ඔළුව ඇල්ලීම නිසා දරුවා යම් තරමකට බිය විය හැක. නමුත් දෙමාපියන් සන්සුන්ව එය විසඳුවහොත් දරුවාට ලොකු මානසික බලපෑමක් ඇති නොවේ.

    • පියාගේ ආක්‍රමණශීලී බව: පියා කෑගසමින් රණ්ඩුවට යනවා දැකීම ආගන්තුකයා අත ඇල්ලුවාටත් වඩා දරුවාට ලොකු බියක් සහ මානසික පීඩනයක් ඇති කරයි. එයින් දරුවා දැඩි ලෙස බියට පත්වේ.

    • දරුවාට ලැබෙන ආදර්ශය:පියා සන්සුන්ව සහ තදින් ඒ ප්‍රශ්නය විසඳන ආකාරය දකින විට දරුවා කරුණු දෙකක් ඉගෙන ගනී:
      1. තමාගේ ශරීරයට අන් අයට අනවශ්‍ය ලෙස අත තැබිය නොහැකි බව.
      2. ප්‍රශ්නයක් ආ විට ගහගන්නේ නැතිව සන්සුන්ව සහ බුද්ධිමත්ව එය විසඳන ආකාරය.

     
    • Sad
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    937
    515
    93
    මමත් පොඩි උන්ට කැමති නෑ. උන් ඉන්න තැනකවත් ඉන්න කැමති නෑ. ඒ කාළේ මැක්ඩොනල්ඩ්ස් වත් යන්නේ නෑ ළමයි වැඩි නිසා.
    අදටත් වඩාගෙන තියෙන්නේ මගේ ළමයි දෙන්න විතරයි. එක එකා ළමයින්ට අනන් මනං කියන්න ගත්තොත් උපරිමෙන් ටිපර් වෙනවා.
    මගේ ළමයි නිදහසේ හොඳට හදන්නේ. අහම්බෙන් වැරැද්දක් දැකලා මෙකෙක් හරි කතාකරන්න ආවොත් මම අහන්නේ උඹ කවුද මගේ ළමයින්ට උපදෙස් දෙන්න කියල.

    සුපර්මාකට් එකක වලියක් ගිහින් ඒකේ මැනේජර් ගෑනි මෝඩයි කියල තහවුරු කරලා කියල තියෙන්නේ උඹ මෝඩ නිසා මගේ ළමයි එක්ක කතාකරන්න එපා කියල😑

    ළමයි උපරිමෙන් බලනවා. උනුත් ඒක දන්නවා.
    Me wisthare hatiyata henama toxic pudgalayek... lamainuth ewidiyatama hadewi...
    Samajayata karadarayak wena minissun ahduwenna na🤐
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    493
    485
    63
    මම නම් වෙන නොදන්න උන්ගේ ළමයි ගනන්ගන්නෙ වත් නෑ. අඩුම ගානේ උන් එක්ක විහිළුවක්වත් කරන්නෙ නෑ. ඒ තරම් කැරියෝ දැන් ඉන්නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    ඔවු බන් මන් දැන් කසින්ලගේ ළමයින්ගේ ෆොටෝ ගන්නෙත් උන්ගේ අම්මලාගෙන් අහල. මොන මරාලයක් කඩා වැටෙයිද කියන්න බෑ නේ. අපි මොනවා හිතුවත් ලෝකේ හිතන්නේ වෙනස් විදියකට. අපි පරණ තාලේ මිනිස්සු අහිංසක දේවල් කියල හිතන දේවල් වෙන උන් හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්.
    කොහොමත් දැන් google drive එකට පොඩි උන්ගේ photo upload උන ගමන් උන් flag කරනවා. අපේ රටේ පොලිසිය එක්කත් උන් ගිවිසුමක් ගහල ඉන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,491
    888
    113
    ඔවු බන් මන් දැන් කසින්ලගේ ළමයින්ගේ ෆොටෝ ගන්නෙත් උන්ගේ අම්මලාගෙන් අහල. මොන මරාලයක් කඩා වැටෙයිද කියන්න බෑ නේ. අපි මොනවා හිතුවත් ලෝකේ හිතන්නේ වෙනස් විදියකට. අපි පරණ තාලේ මිනිස්සු අහිංසක දේවල් කියල හිතන දේවල් වෙන උන් හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්.
    ow bn.. me lagadi pizza hut ekedi podi ekek man gawata avith kata kala.. but e lamayage tatta react kale karima apatha vidiyata.. aduma a lamayawa alluweth na.. kata kala hinda hina una vitarai..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,090
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Me wisthare hatiyata henama toxic pudgalayek... lamainuth ewidiyatama hadewi...
    Samajayata karadarayak wena minissun ahduwenna na🤐
    අනිවා😍
    මට කරදරයක් නොවෙනකන් මම හොඳයි, කරදරයක් වුන දවසට මෙලොව පරලොව දෙකම එපා කරනවා.
     
    • Dislike
    Reactions: ekpeters

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    වෙන අයගෙ ළමයි අල්ලන්නෙ නෑ,
    වඩාගන්නෙ නෑ,
    * තාත්තටත් උගන්නල තියෙන්නෙ,

    වෙන උන්ගෙ ලමයින්ට උප්දෙස් දෙන්නෙ, බනින්නෙ ,නෑ,
     
    • Like
    Reactions: Inigo Montoya

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    අහම්බෙන් වැරැද්දක් දැකලා මෙකෙක් හරි කතාකරන්න ආවොත් මම අහන්නේ උඹ කවුද මගේ ළමයින්ට උපදෙස් දෙන්න කියල.

    අනාගතේ සුබ පෙරනිමිති පේනවා මචන්.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    937
    515
    93
    අනිවා😍
    මට කරදරයක් නොවෙනකන් මම හොඳයි, කරදරයක් වුන දවසට මෙලොව පරලොව දෙකම එපා කරනවා.
    ohomma jeewath weyan... toxic jeewitha gatha karana un penawata wada duk windinawa... unge pawulwala unta hariyanneth na... marenneth apa duk windala..
    eelanga uppaththiyath abaadha sahitha karadara sahitha jeewitha
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මන්නං ළමයි හුරතල් කරන්නේ ළමයාගේ අම්මට අනින්න බලාගෙන....සැපක් ගන්නානේ මේ හැමදේම නේ..
    ඕකට බන් ළමයව හුරතල් කරන්නම ඕන නෑ. අම්මට පේන්න, ඇහෙන්න ළමයව ගොඩක් වර්ණනා කරාම ගෑණි නිකන්ම කතාවට එන්ටර් වෙනවා. ඊට පස්සෙ ගෑණි මිනිහට ඇරෙන්න වෙන ඒවුන්ට පළල් කරන එකක් නම් වැඩේට සෙට් කර ගන්න පුලුවන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,090
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනාගතේ සුබ පෙරනිමිති පේනවා මචන්.
    එක එකාට ඕන විදියට ඉන්නවත්, එක එකාගෙන් ටොකු කන්නවත් මම ළමයි හදල නෑ. මම මගේ ළමයි පිලිවලට නීති ගරුකව, විනය ගරුකව ඉන්න හදල තියෙන්නේ.
    මගේ උන්ව බලන් තමයි මෙහේ එවුන් ලමයි පිලිවෙලට හදාගන්නේ.

    ohomma jeewath weyan... toxic jeewitha gatha karana un penawata wada duk windinawa... unge pawulwala unta hariyanneth na... marenneth apa duk windala..
    eelanga uppaththiyath abaadha sahitha karadara sahitha jeewitha
    එළ මචං. මම මෙච්චරකල් ජීවත් වුනා උඹේ උපදෙස් නැතිව.ඉතින් මට උඹේ උපදෙස් ඕන නෑ.
    ------ Post added on Aug 18, 2026 at 9:41 AM