~!පිට~රටකදි~කාපු~චාටර්~

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mara parippuwak ne machan uba kaala tiyenne :shocked: :P thanks advice ekata :P :D

    India gihin mamath paare yanakota wam atha phone ekai purse ekai thiyena sakkuwe hama welema :P habai bagalore nam ochchara darunu na wage :P:rolleyes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක උනේ දැන් මාස කීපයකට විතර කලින්. ගෙදරට කිව්වෙත් කල් ගිහින් කුණු බැනුම් අහගන්න වෙන නිසා.

    මම amsterdam වල ඉදල paris යන්න තිබුන. flights ටිකක් විතර expensive. train ට්‍රවෙල් කරන එකත් පාඩුයි මම ගාව youth travel card එකක් තිබුනේ නැති නිසා. පුරුදු bus එකේම යන්න කියල ඔන්න bus එකකුත් බූක් කරා.

    ඔන්න Amsterdam වල Sloterdijk station එක ඉස්සරහින් නැග්ග megabus service එකේ bus එකකට (මේක german company එකක්). bus එක Belgium හරහා. Belgium Antwerp වලදී bus එක නැවැත්තුවා පොඩි break එකකට. ලගම burger shop එකක් තියෙන නිසා මමත් ඉතින් ගියා ඒ වෙලාවේ ක්ෂණිකව ගිහින් එන්නම් කියල. බලනකොට පට්ට සෙනග. කොහොමහරි කන්න කියල දෙයක් අරන් එනකොට bus එක ගිහින්! මගේ passport එකයි ලැප් එකයි අනිත් බඩු ඔක්කොම bus එකේ. purse එක තිබුන මගේ phone එක තිබුන මම ගාව.

    Bus company එක german එකක් කියල මම කිව්වනේ. මම උන්ට call කරන්න හැදුව answer කරන්නේ ම නැහැ. email කර එත් reply අවේ නැහැ. දැන් කරගන්න දෙයක් නැහැ. මම අවෙත් තනියම. Amsterdam ඉන්න කට්ටියට කියල වැඩක් නැහැ නේ. වැඩේ කියන්නේ මට ඊලග දවසේ flight එකකුත් තියෙනවා ඩුබායි වලට.

    Bus එක නැවැත්තුවේ Antwerp station එකේ මයි. මගේ පූරුවෙ පිනකට Trainitalia train එකක් තිබුන පැරිස් වලට පස්සේ. Bus ticket එක euro 20 යි වුනේ. train ticket එක Euro 108ක් වුන. කරන්න දෙයක් නැහැ නේ. ගත්ත ඉතින්.

    දාඩිය පෙරාගෙන කොහොමහරි පැරිස් ආවා. Paris වල ලොකු station එකක් තමයි Gare Du Nord කියන්නේ. මේකේ අවිදින්නම හෙන වෙලාවක් යනවා. මගේ train එක නවත්තුවෙත් හෙන දුර platform එකක. Amsterdam වලින් 12 ට පිටත් වෙච්ච bus එක පැරිස් එන්න තිබුනේ 7 ට විතර හවස. මම train එකෙන් එනකොට 6.30 ට විතර. rush hour එක නේ. මම කලින් paris ඉඳල තියෙනවා. ඒ නිසා ටිකක් පාරවල් මතකයි. Gare Du Nord station එකේ ඉඳල මෙට්‍රෝ station එකට දිව්වා දිවිල්ලක් ලොවෙත් නැති වෙන්න. පැරිස් මෙට්‍රෝ වල ticket තියෙනවා 10ක් එකට ගන්න එතකොට ලබයි. ඒ නිසා යන්තම් ticket එකක් ගන්න වෙලා ගියේ නැහැ. කොහොමහරි මෙට්‍රෝ එකෙත් transit දෙකකින් පස්සේ තමයි bus ස්ටෑන්ඩ් එකට අවේ Mega බුස් නවත්තන. විනාඩි 5ක් යද්දී ඔන්න අව Mega Bus එකක් Rotterdam ඉඳල අපු (Netherland වල තවත් නගරයක්). මම හිතුවේ මගේ Bus එක කියල. දුවගෙන ගිහින් නැග්ග. එත් මගේ bag එක නැහැ. මට දැන් ඇන්ඩෙන්න වගේ. තවත් විනාඩි පහකින් වගේ කොහොමහරි මගේ bus එක ආවා. යන්තම් මගේ බැග් එක තිබුන නිසා අවුලක් වුනේ නැහැ.

    මම මේක ලියල ඉවර වෙලා හෙව්වා අර train ticket එක. හම්බුනොත් photo එකක් දාන්නම්. තව කියන්න කතා ගොඩයි බන් එත් අපේ මල්ලි එළකිරි එනවා ගෙදරට කිව්වොත් මම ඉවරයි.
     
    Last edited:

    ඉන්දියන් එවුන් හොදයි බන්. bangalore චෙන්නායි වලදී delhi ඉඳල ආවේ කියපන්. උන්ට කොහොමත් English පුළුවන් හොදට.දෙල්හි වලදී චෙන්නායි ඉඳල අවේ කියන්න. restaurants, bus එහෙම local price ගන්න පුළුවන්. වංචා කරන්නත් කලින් දෙපාරක් හිතනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මෝ බං..පිස්සු හැදෙයි Passport එකකට බඩු පැකට් උනා කියන්නේ.. :shocked::shocked::shocked: මම සාමාන්‍යයෙන් කර දෙකට දාන බෑග් එකට තමා ඔක්කොම දාන් යන්නේ.. ෆෝන් එක උනත්.මම ෆෝන් එක අතට ගන්නේ මට කෝල් එකක් ගන්න උන වෙලාවට තමා.. :lol::lol::lol::lol: අපේ ෆෝන් වලට පර්ස් වලට කෙලව ගන්නේ අපි විහින්මයි..උස්සන්න ඉන්න එකා ගේමට බහින්න කලින් සෑහෙන වෙලාවක් අපිව ස්ටඩි කරනවලු අපේ හැසිරීම.

    මට දැනට එහෙම ලොකුවට කූජිතයි කියල සීන් වෙලා නෑ..ටිකක් විතර චොරයක් කියන්න එකකට සෙට් උනේ ඉන්දුනීසීයා ගියපු පාරක ෆැක්ට්‍රි එකට ඕන බඩු වගයක්.. අපි නම් Crow mouth කියල කියන්නේ.. මට මතක විදියට කි.ග්‍රෑ 8ක් ලගේජ් කරල අරන් ගියා. හැම පාරම යනකොට අපේ යන අය ඕව අරන් යනවා..කොහොම හරි යකඩ නිසා ඕක ඩිටෙක්ට් උනා..අම්මට සිරි. කස්ටම් එකේ 12ක් විතර සෙට් වෙලා මට බෑග් එක අරින්න කියුවා..මට තේරුණා අරක තමා සීන් එක කියලා. මුන් දැක්ක ගමන් හිතුවේ තුවක්කුවල ඇතුලේ කෑලි කියල..(ඊයේ පෙරේදාවක ගියා නම් රට ඇතුලට ගන්නෙත් නෑ..පට්ට Security දාලා තිබුණේ මාසෙක ඉඳන්..) කොහොම හරි මම හෙන ගේමක් දීලා මුන්ට ඉංග්‍රීසියෙන් කියුව මේක ගන්නේ මේ වැඩේට කියලා.. එකෙක්ට තේරුණේ නෑ කියහන්කෝ.. පස්සේ මම කෝකටත් කියලා විස්තර ඔක්කොම එකතු කරල ෆයිල් එකක් හදන් ආවා ඒක ඇදල දුන්නා පොරට බලන්න..කොළ 4ක් විතර පෙරලුවා. රූප නොතිබුණ නිසා පොර ඉක්මණට මට ෆයිල් එක දුන්නා කොහොම හරි උන්ට තේරුණා උන්ට ඉංග්‍රීසි බෑ කියල මට තේරුණා කියලා..කොහොම හරි බඩු ටික පාස්..එදායින් පස්සේ නම් ආයේ මොන මඟුලක්වත් මම අරන් යන්නේ නෑ..
     
    • Like
    Reactions: malkavi

    Yakada 8kg thubunama allanathuwa indeeda ban. Nitharama Indonesia yanawa da?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉන්දියන් එවුන් හොදයි බන්. bangalore චෙන්නායි වලදී delhi ඉඳල ආවේ කියපන්. උන්ට කොහොමත් English පුළුවන් හොදට.දෙල්හි වලදී චෙන්නායි ඉඳල අවේ කියන්න. restaurants, bus එහෙම local price ගන්න පුළුවන්. වංචා කරන්නත් කලින් දෙපාරක් හිතනවා.

    Sira un hondai tamai hithuwata wada, api nam kiwe SL walin awe kiyala but Bangalore wala un kisi awulak une na samahra unta hena pudumai SL ekek wa meet welath nallu mita kalin :P :rolleyes: eka shop ekaka porak apen mehe rupees 100 kolekuth illan baluwa :rofl:

    Niyamama scene eka dakapu traffic police un pare inna kota pathara polu thiyan innawa, eka parak dakka eka lorry porak nawaththala aruta banala dunna ara pollen ekak wrong side overtake kara kiyala :rofl: iskole kaale mathak una :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Sira un hondai tamai hithuwata wada, api nam kiwe SL walin awe kiyala but Bangalore wala un kisi awulak une na samahra unta hena pudumai SL ekek wa meet welath nallu mita kalin :P :rolleyes: eka shop ekaka porak apen mehe rupees 100 kolekuth illan baluwa :rofl:

    Niyamama scene eka dakapu traffic police un pare inna kota pathara polu thiyan innawa, eka parak dakka eka lorry porak nawaththala aruta banala dunna ara pollen ekak wrong side overtake kara kiyala :rofl: iskole kaale mathak una :lol:

    එකනම් සිර police කාරයෝ තාමත් අර පොලු අතේ තියාගෙන ඉන්නේ. ඔය Don Dhoom වගේ film වල පොලිසිය නෙවෙයි.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මේක උනේ දැන් මාස කීපයකට විතර කලින්. ගෙදරට කිව්වෙත් කල් ගිහින් කුණු බැනුම් අහගන්න වෙන නිසා.

    මම amsterdam වල ඉදල paris යන්න තිබුන. flights ටිකක් විතර expensive. train ට්‍රවෙල් කරන එකත් පාඩුයි මම ගාව youth travel card එකක් තිබුනේ නැති නිසා. පුරුදු bus එකේම යන්න කියල ඔන්න bus එකකුත් බූක් කරා.

    ඔන්න Amsterdam වල Sloterdijk station එක ඉස්සරහින් නැග්ග megabus service එකේ bus එකකට (මේක german company එකක්). bus එක Belgium හරහා. Belgium Antwerp වලදී bus එක නැවැත්තුවා පොඩි break එකකට. ලගම burger shop එකක් තියෙන නිසා මමත් ඉතින් ගියා ඒ වෙලාවේ ක්ෂණිකව ගිහින් එන්නම් කියල. බලනකොට පට්ට සෙනග. කොහොමහරි කන්න කියල දෙයක් අරන් එනකොට bus එක ගිහින්! මගේ passport එකයි ලැප් එකයි අනිත් බඩු ඔක්කොම bus එකේ. purse එක තිබුන මගේ phone එක තිබුන මම ගාව.

    Bus company එක german එකක් කියල මම කිව්වනේ. මම උන්ට call කරන්න හැදුව answer කරන්නේ ම නැහැ. email කර එත් reply අවේ නැහැ. දැන් කරගන්න දෙයක් නැහැ. මම අවෙත් තනියම. Amsterdam ඉන්න කට්ටියට කියල වැඩක් නැහැ නේ. වැඩේ කියන්නේ මට ඊලග දවසේ flight එකකුත් තියෙනවා ඩුබායි වලට.

    Bus එක නැවැත්තුවේ Antwerp station එකේ මයි. මගේ පූරුවෙ පිනකට Trainitalia train එකක් තිබුන පැරිස් වලට පස්සේ. Bus ticket එක euro 20 යි වුනේ. train ticket එක Euro 108ක් වුන. කරන්න දෙයක් නැහැ නේ. ගත්ත ඉතින්.

    දාඩිය පෙරාගෙන කොහොමහරි පැරිස් ආවා. Paris වල ලොකු station එකක් තමයි Gare Du Nord කියන්නේ. මේකේ අවිදින්නම හෙන වෙලාවක් යනවා. මගේ train එක නවත්තුවෙත් හෙන දුර platform එකක. Amsterdam වලින් 12 ට පිටත් වෙච්ච bus එක පැරිස් එන්න තිබුනේ 7 ට විතර හවස. මම train එකෙන් එනකොට 6.30 ට විතර. rush hour එක නේ. මම කලින් paris ඉඳල තියෙනවා. ඒ නිසා ටිකක් පාරවල් මතකයි. Gare Du Nord station එකේ ඉඳල මෙට්‍රෝ station එකට දිව්වා දිවිල්ලක් ලොවෙත් නැති වෙන්න. පැරිස් මෙට්‍රෝ වල ticket තියෙනවා 10ක් එකට ගන්න එතකොට ලබයි. ඒ නිසා යන්තම් ticket එකක් ගන්න වෙලා ගියේ නැහැ. කොහොමහරි මෙට්‍රෝ එකෙත් transit දෙකකින් පස්සේ තමයි bus ස්ටෑන්ඩ් එකට අවේ Mega බුස් නවත්තන. විනාඩි 5ක් යද්දී ඔන්න අව Mega Bus එකක් Rotterdam ඉඳල අපු (Netherland වල තවත් නගරයක්). මම හිතුවේ මගේ Bus එක කියල. දුවගෙන ගිහින් නැග්ග. එත් මගේ bag එක නැහැ. මට දැන් ඇන්ඩෙන්න වගේ. තවත් විනාඩි පහකින් වගේ කොහොමහරි මගේ bus එක ආවා. යන්තම් මගේ බැග් එක තිබුන නිසා අවුලක් වුනේ නැහැ.

    මම මේක ලියල ඉවර වෙලා හෙව්වා අර train ticket එක. හම්බුනොත් photo එකක් දාන්නම්. තව කියන්න කතා ගොඩයි බන් එත් අපේ මල්ලි එළකිරි එනවා ගෙදරට කිව්වොත් මම ඉවරයි.

    Mara sene eka :(:lol: Mama nan thama plain ekaka negalawath na. Mokakda machan umba karana job eka? :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලට මාර සීන් වෙලා තියෙනවනේ.... මට නම් ඔහොම මුකුත් වෙලා නෑ... ( වෙන්න තරම් රටවල් වලට ගිහිල්ලා නෑ.. :lol: )

    කටුවක් හැටියට මතක තියෙන්නේ ටෝකියෝ වල මහ රෑ හොටෙල් එකක් හෙව්වා පාරේ ඇවිද ඇවිද... වින්ටර් එකේ බඩු ගොඩකුත් එල්ලගෙන සීතලේ ගැහි ගැහි... පැය දෙකක් විතර ගල් වෙවී ඇවිද්දට පස්සේ තමයි පොට් එක හම්බවුනේ... :baffled:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එල එල මචෝ තව සීන් එකක් තියෙනවා ටුක් ටුක් වල යද්දි බයික් වලින් ඇවිල්ලා මාල හැන්ඩ් බැක් ඇදන් යනවා

    bangkok-snatch-theft-350x298.jpg

    අඩේ බැංකොක් ඒ තරමටම චොරද.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    බැන්කොක් පට්ට චොර මචන්, ඉන්ද්‍රා එක හරියෙ කම්බ හොරු ඉන්නෙ. 90% ඉන්දියන් එවුන්. ඒ නිසා ලංකාවේ එකෙක් දැක්කත් ගනන් ගන්නෙ නෑ. කොටින්ම ටැක්සියක් නවත්වගන්න පට්ට අමාරුයි. අපි සෙට් එකක් ගිහින් කෙල්ලෙකුට ඔය වැඩේ උනා, හොටෙල් ලොබි එකේ උදේ කෑම බෙදාගන්න ගිය ටිකට ඉන්දියන් එකෙක් ඇවිත් බෑග් එක අරන් ගිහින්. සී සී ටී වී බැලුවට අල්ලගන්න බැරි වුනා. අන්තිමට එම්බසියට ගිහින් ටෙම්පරි පස්පොර්ට් එකක් හදගෙන ආවේ. ඇවිත් මම හොටෙල් එක ගැන පට්ට චොර රිවීව් එකක් දැම්මා. පස්සෙ ඇපොලොජයිස් කරලා මේල් එකක් දාලා තිබුනා. වැඩක් නෑ ඒත් පෝන්, සල්ලි, ඔක්කොටම වඩා පාස්පෝර්ට් එකේ හුගක් රටවල වීසා ( වැලිඩ් ) ඒවා තිබ්බා. මුලින්ම වෙන රටකදි කරන්නොනා පස්ස්පෝර්ට් එකේ කොපියක් පුලුවන් හැම තැනම අරන් යන්නෝනා. නැති වුනොත් එම්බසියෙ පිහිට තමයි. බැන්කොක් වල පොලිසියත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: sandaru d

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ෂර්ට් එක ඇතුලෙන් පපුවෙ පහලට එන පර්ස් එකක් ගනින් ඊලඟ දවසේ පාස්පෝට් දාන්න. සල්ලිත් පොඩ්ඩක් සාක්කුවේ දාලා ඉතුරු ටික ඒකෙම දාපන්. එතකොට මලාට ගන්න බැහැ. වෙන රටකදි පාස්පෝර්ට් එක මිසින් කියන්නේ කුජීත කේස් එකක්.

    skin_chest_holster_black_full.png

    FBI gun pocket wage :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අම්මෝ බං..පිස්සු හැදෙයි Passport එකකට බඩු පැකට් උනා කියන්නේ.. :shocked::shocked::shocked: මම සාමාන්‍යයෙන් කර දෙකට දාන බෑග් එකට තමා ඔක්කොම දාන් යන්නේ.. ෆෝන් එක උනත්.මම ෆෝන් එක අතට ගන්නේ මට කෝල් එකක් ගන්න උන වෙලාවට තමා.. :lol::lol::lol::lol: අපේ ෆෝන් වලට පර්ස් වලට කෙලව ගන්නේ අපි විහින්මයි..උස්සන්න ඉන්න එකා ගේමට බහින්න කලින් සෑහෙන වෙලාවක් අපිව ස්ටඩි කරනවලු අපේ හැසිරීම.

    මට දැනට එහෙම ලොකුවට කූජිතයි කියල සීන් වෙලා නෑ..ටිකක් විතර චොරයක් කියන්න එකකට සෙට් උනේ ඉන්දුනීසීයා ගියපු පාරක ෆැක්ට්‍රි එකට ඕන බඩු වගයක්.. අපි නම් Crow mouth කියල කියන්නේ.. මට මතක විදියට කි.ග්‍රෑ 8ක් ලගේජ් කරල අරන් ගියා. හැම පාරම යනකොට අපේ යන අය ඕව අරන් යනවා..කොහොම හරි යකඩ නිසා ඕක ඩිටෙක්ට් උනා..අම්මට සිරි. කස්ටම් එකේ 12ක් විතර සෙට් වෙලා මට බෑග් එක අරින්න කියුවා..මට තේරුණා අරක තමා සීන් එක කියලා. මුන් දැක්ක ගමන් හිතුවේ තුවක්කුවල ඇතුලේ කෑලි කියල..(ඊයේ පෙරේදාවක ගියා නම් රට ඇතුලට ගන්නෙත් නෑ..පට්ට Security දාලා තිබුණේ මාසෙක ඉඳන්..) කොහොම හරි මම හෙන ගේමක් දීලා මුන්ට ඉංග්‍රීසියෙන් කියුව මේක ගන්නේ මේ වැඩේට කියලා.. එකෙක්ට තේරුණේ නෑ කියහන්කෝ.. පස්සේ මම කෝකටත් කියලා විස්තර ඔක්කොම එකතු කරල ෆයිල් එකක් හදන් ආවා ඒක ඇදල දුන්නා පොරට බලන්න..කොළ 4ක් විතර පෙරලුවා. රූප නොතිබුණ නිසා පොර ඉක්මණට මට ෆයිල් එක දුන්නා කොහොම හරි උන්ට තේරුණා උන්ට ඉංග්‍රීසි බෑ කියල මට තේරුණා කියලා..කොහොම හරි බඩු ටික පාස්..එදායින් පස්සේ නම් ආයේ මොන මඟුලක්වත් මම අරන් යන්නේ නෑ..

    indonesian custom is pretty lulzy..I was once questioned for around an hour..I had to show them all the documents I was carrying to convince them that i was there to conduct a training lol..then they wanted to show the computer application...then I was like wtf...finally they got bored I guess from reading the training material I had laid in front of them lol..