~!පිට~රටකදි~කාපු~චාටර්~

SeenRed

Member
Jan 16, 2016
8
2
0
ඉන්දියාවේ තව සීන් එකක් තියෙනවා. ඒ තමයි ඒ රටට එන විදේශිකයන් පැහැරගෙන යනවා වකුගඩු වගේ දේවල් ගන්න. ලංකාවෙන් ඉන්දියාවේ වන්දනාවේ යන අයත් මේ වගේ අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අයටත් වෙලා තියෙන්නේ ඒ දේම තමයි. ජාවාරම්කරයෝ අපේ මිනිස්සුන්ගේ ශරීරයේ තියෙන පුළුවන් අවයව සේරම අයින් කරගෙන, ඇට සැකිල්ලත් විකුනනවා වෛද්‍ය විද්‍යාල වලට.මේක ලොකු ජාවාරමක්. තමුන්ගේ හිතවතුන් ඉන්දියාවේ යවනවා නං මේ ගැන සැලකිලිමත් වෙන්න.
 
  • Like
Reactions: freak88

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එකනම් සිර police කාරයෝ තාමත් අර පොලු අතේ තියාගෙන ඉන්නේ. ඔය Don Dhoom වගේ film වල පොලිසිය නෙවෙයි.

    Sira ara karakichcha mustache ekakuth daagena pollak aran lorry karayonta nelana kota patta :lol::lol: habai itin Indian unge driving dakkahama ohoma nathuwath ba, miharak ralak kulappu wela wage ne :rolleyes: mehe three wheel drivers la hondai sirawata Indian car drive karana un ekka balanakota :P
     
    Sura11

    Member
    Jun 19, 2011
    45
    2
    0
    Qatar
    Thailand mama nam 3n parak gihin tiyenawa,awulak naha, case tiyenawa,api loke kohe giyath patta meter eken inna one ban...., Pitaratawala tour yaddi ,ekama pocket eke salli okkoma daana epa.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mamath Bangkok nam gihin thiyenawa ban. Passport hotel room eke thiyala photocopy eka witharai aragane giye awidinna yanakota. Case ekak wela ne thawama nam
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    බණ්ඩාර නිළමෙ;19579377 said:
    බැන්කොක් පට්ට චොර මචන්, ඉන්ද්‍රා එක හරියෙ කම්බ හොරු ඉන්නෙ. 90% ඉන්දියන් එවුන්. ඒ නිසා ලංකාවේ එකෙක් දැක්කත් ගනන් ගන්නෙ නෑ. කොටින්ම ටැක්සියක් නවත්වගන්න පට්ට අමාරුයි. අපි සෙට් එකක් ගිහින් කෙල්ලෙකුට ඔය වැඩේ උනා, හොටෙල් ලොබි එකේ උදේ කෑම බෙදාගන්න ගිය ටිකට ඉන්දියන් එකෙක් ඇවිත් බෑග් එක අරන් ගිහින්. සී සී ටී වී බැලුවට අල්ලගන්න බැරි වුනා. අන්තිමට එම්බසියට ගිහින් ටෙම්පරි පස්පොර්ට් එකක් හදගෙන ආවේ. ඇවිත් මම හොටෙල් එක ගැන පට්ට චොර රිවීව් එකක් දැම්මා. පස්සෙ ඇපොලොජයිස් කරලා මේල් එකක් දාලා තිබුනා. වැඩක් නෑ ඒත් පෝන්, සල්ලි, ඔක්කොටම වඩා පාස්පෝර්ට් එකේ හුගක් රටවල වීසා ( වැලිඩ් ) ඒවා තිබ්බා. මුලින්ම වෙන රටකදි කරන්නොනා පස්ස්පෝර්ට් එකේ කොපියක් පුලුවන් හැම තැනම අරන් යන්නෝනා. නැති වුනොත් එම්බසියෙ පිහිට තමයි. බැන්කොක් වල පොලිසියත් වැඩක් නෑ.

    ඇත්තටම කොහොමද බන්, පාස්පොට් එක මිසින් උනහාම හාදාගන්නේ එහෙන් පිටවෙන්න...
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    MATA UNA PATTAMA SEEN EKAKA - INDIA-MUMBAIA

    machan mama couRse ekakata india giya, wife ekka....Mumbai wala api handawela giya raumak gahanna...7-8 vithara, bus eke aawe.(indian ctb lol) , navy nagar wala...
    bahala baluwama wollet eka naha mage. serama dewal eeke, salli, id cards, sri lankan, indian, cards..ect...anaathai...

    bus eke ticket eka vitharai thibbe....

    raama hoyagena giya bus eka thiyena halt eka raata parking karana thanata....bus eke baluwa...

    badu naha...wahak ne...

    giyaa driver/konda hambenna....dennama naha....pahuwadaa udeta enna kiwwa.....!

    wahak ne....kamak naha kiyala giya...pahuwadaa hama thanama baluwa naha

    anaatha wela town eke..."mumbai" ....wala...ohoma innakota porak lanagata avilla katha karala ahuwa mokadda aula kiyala...therenna athi mokaka hari aulaka innae kiyala....

    ehe mehe duwa duwa balanawane....!

    mama kiwwa case eka....miniha kiwwa thanak..."ANDERI" walata yanna ..gihin kaagen hari visthare kiyala ahanna kiyala...

    giyaa...anderi....kiwwama thana thiyenawa thattu 4 building ekak..udama thattuwata gihin kiwwama ahuwa ,,kawadada une, koi route ekada kiayala, bus ticket eka dunnama..table ekak pennala ethenata yanna kiwwa...

    giyaa....table eka lanaga hitapu kena loku pothak peralala ...thibuna badu wal vistharai nama ahuwa...eka page ekaka mage wollet eke thibba serama list out karala....kola kaallakawath adu nathuwa...mekada kiyala ahuwa...patta happy ..kiyanna wachana naha machan.....!

    eeta passe...thawa room ekekta gihin box ekak pennala...eke thibba badu atharen mage eka hoyaa gatta....!

    kiyanna wachana naha machan...! mumbai wala mehema unada kiyala...mama danna hahootama meka kiwwa....fb..danna hamathanama damma mehema thanak thiyenawa kiyala....Rs 500/= denna kiyala deela aawa..eekath a pothe lyala thamai baara dunne....aa mulu bulding eka wen karala thibbe "lost and found " wadeta

    mata duka hithuna lankawe mewage kramayak nathi eka gana.....pudumai machan...patta horu, higanna inna indiawe mumbai wala mehema una kiwwama....! danna unta kiyapalla meka...wadagath wei ...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඇත්තටම කොහොමද බන්, පාස්පොට් එක මිසින් උනහාම හාදාගන්නේ එහෙන් පිටවෙන්න...

    මට මතක විදිහට ප්‍රොසීඩියර් එක මෙහෙමයි.
    1. පොලිසියට ගිහින් police report එකක් ගන්නොනා.
    2. එම්බසියට ගිහින් police report එකේ copy දීලා emergency passport එකක් හදා ගන්නෝනා. මේකට රු 10,000ක් විතර යනවා ( සල්ලිත් නැති වුනා නම් සොරි තමයි. )
    3. immigration එකට ගීහින් letter එකක් ගන්නෝනා.

    හැබැයි ඔය ඔක්කොටම වඩා වලක්වා ගැනීම වැදගත්.
    1. පුලුවන් හැම තැනම පාස්පෝර්ට් එකේ කොපියක් අරන් යන්න. ඔරිජිනල් එක හොටෙල් රූම් එකේ සේෆ් එකේ දාලා යන්න.
    2. පාස්පෝර්ට් ගෙනියන්න ඕනෙම නම් අර උඩ පෝස්ට් එකක දාලා තිබ්බා වගේ හිඩ්න් බෑග් එකක් වගේ පාවිච්චි කරන්න.
    3. රූම් සේෆ් එකේ සල්ලි වගයක් දාලා තියන්න. සල්ලි ගෙනියද්දිත් පර්ස් එකේ ඔක්කොම දාන්න එපා. වෙන කොහෙ හරි කීයක් හරි දාන්න.
    4. අන්තිම නූලට සල්ලි තියාගෙන ඉතුරුවා ඔක්කොම වියදම් කරන්න එපා.
     
    • Like
    Reactions: Dont Quit

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔහොම කටු නම් කාල නෑ තාම හොද වෙලාවට. පොඩි ආතල් කට්ටක් සෙට් උනා අයර්ලන්ඩ් ගිහින්. 2013 පෙබරවාරි ගියෙ. ලංඩන් වල ටර්මිනල් බ්‍රිජ් එක ගෙනත් එක ගහන හින්ද කාලගුනය දැනුනෙම නෑ. අපි ජර්සි එහෙම ගෙනිච්චට දාගෙන් හිටියෙ නෑ. සීතලක් නෑනෙ ඇතුලෙ. බෙල්ෆාස්ට් එයාපෝට් එක පොඩි. පඩි පෙලේ බැහැල පයින් යන්න ඕන ටර්මිනල් එකට. අපිත් වැඩර්ල වගේ බැස්ස. අම්මට උඩු උෂ්ණත්වෙ තියෙන්න ඇති සෙල්සියස් 4ක් වගේ. (මම දැන් හිස්ට්‍රි එක බැලුව ). මම කපු අත් කොට ශර්ට් එකක් ඇදගෙන හිටියෙ. අනිත් උනුත් එහෙමයි. අත් මේස් වත් මොනවත් නෑ. ටහිකෙනව කියපන්කො ඉතින්. සුද්දො හොදට පොරවගෙන යනකොට අපි හතර දෙනා සීතලේ ගැහි ගැහි ඇතුලට දිව්ව. මීටර් 200ක් වගෙ තියෙන ඇති. සැප කනේ.. ඇතුලට ගිහින් වෙව්ල් වෙව්ල ඇදගත්ත...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    MATA UNA PATTAMA SEEN EKAKA - INDIA-MUMBAIA

    machan mama couRse ekakata india giya, wife ekka....Mumbai wala api handawela giya raumak gahanna...7-8 vithara, bus eke aawe.(indian ctb lol) , navy nagar wala...
    bahala baluwama wollet eka naha mage. serama dewal eeke, salli, id cards, sri lankan, indian, cards..ect...anaathai...

    bus eke ticket eka vitharai thibbe....

    raama hoyagena giya bus eka thiyena halt eka raata parking karana thanata....bus eke baluwa...

    badu naha...wahak ne...

    giyaa driver/konda hambenna....dennama naha....pahuwadaa udeta enna kiwwa.....!

    wahak ne....kamak naha kiyala giya...pahuwadaa hama thanama baluwa naha

    anaatha wela town eke..."mumbai" ....wala...ohoma innakota porak lanagata avilla katha karala ahuwa mokadda aula kiyala...therenna athi mokaka hari aulaka innae kiyala....

    ehe mehe duwa duwa balanawane....!

    mama kiwwa case eka....miniha kiwwa thanak..."ANDERI" walata yanna ..gihin kaagen hari visthare kiyala ahanna kiyala...

    giyaa...anderi....kiwwama thana thiyenawa thattu 4 building ekak..udama thattuwata gihin kiwwama ahuwa ,,kawadada une, koi route ekada kiayala, bus ticket eka dunnama..table ekak pennala ethenata yanna kiwwa...

    giyaa....table eka lanaga hitapu kena loku pothak peralala ...thibuna badu wal vistharai nama ahuwa...eka page ekaka mage wollet eke thibba serama list out karala....kola kaallakawath adu nathuwa...mekada kiyala ahuwa...patta happy ..kiyanna wachana naha machan.....!

    eeta passe...thawa room ekekta gihin box ekak pennala...eke thibba badu atharen mage eka hoyaa gatta....!

    kiyanna wachana naha machan...! mumbai wala mehema unada kiyala...mama danna hahootama meka kiwwa....fb..danna hamathanama damma mehema thanak thiyenawa kiyala....Rs 500/= denna kiyala deela aawa..eekath a pothe lyala thamai baara dunne....aa mulu bulding eka wen karala thibbe "lost and found " wadeta

    mata duka hithuna lankawe mewage kramayak nathi eka gana.....pudumai machan...patta horu, higanna inna indiawe mumbai wala mehema una kiwwama....! danna unta kiyapalla meka...wadagath wei ...

    Aniwa machan India wala minissu salli nathi wunata hoda ewun innawa.
    Mamath Mumbai hitiya (thawa towns walath hitiya). Mumbai wala taxi three Wheeler karayo patta honest machan. Mata dawasak ekek kiwwa local train eke yanna three wheel eke yanna eoa kiyala. E manussaya uge hire eka nathuwa train eke yanna kiwwa.

    Habai andheri kiyanne low cast eke aya inne. Andheri wala aya ta Bandra wage yanna baha direct taxi walin. Ehema awul thiyenawa.