~!පිට~රටකදි~කාපු~චාටර්~

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
Mama three months hitiya machan India wala. Kisima deyak nathi wune na. Mama Indian ewun ge gewal waka hitiya, train wala giya, hama thanama wage giya. Kisima deyak nathi wune na.
උඹ ඉන්දියන් වගේ පෙනුම එකක් ද? :dull:
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    bump.gif
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේ චාටර් සීන් එක මට උනේ Singapore ගිය වෙලේ. :P:P

    දවස් හතරකට තමයි ටුවර් එක ගියේ. පොඩි එකාවත් එක්ක ගිය නිසා හිතපු නැති විදියට වෙලාව නාස්ති වෙලා අන්තිම මොහොත වෙනකන් Shopping කරන්න උනේ නෑ.
    කොහොම හරි මට අන්තිම මොහොත වෙනකන් ගෙදරට ගේන්න දෙයක් ගන්න බැරි උනා.
    :sorry::sorry:

    අන්තිම දවසේ අන්තිම පැය 4 ගියා ලකී ප්ලාසා. මාරු කරපු Singapore $ ටික ඉවර වෙනකන් චොකලට් ගත්තා ලකී ප්ලාසා ගිහින්. මට මතක විදියට එදා සෙනසුරාදා දවසක්.මාර crowd එකක් එදා හිටියෙ. ලකී ප්ලාසා එකේ මනි එක්ස්ජේන්ජ් කරන Shop වල මාර සෙනග. කොහොම හරි චොකලට් අරන් ඉවර වෙද්දි flight එකට පැය 1 1/2. අතේ ඉතිරි සින්ගා ඩොලර් 10 ක් වගේ ගානක්. එයාර්පෝට් එකට ටැක්සියක් අරන් කාඩ් එකෙන් පේ කරනවා කියල
    :rolleyes::rolleyes:

    කොහොම හරි ටැක්සියක් නැවත්තුවා ඔන්න එයාපෝට් එකට යන්න. මම කාඩ් එක පෙන්නලා කිව්වා කෑෂ් නෑ කාඩ් එකෙන් පේ කරන්නෙ කියලා. ඌ කිව්ව උන්ගේ කම්පණි එකේ කාඩ් ඇක්සෙප්ට් කරන් නෑ. නිල් පාට කාර් එකක් ගන්න කියලා. නිල් පාට කාර් එකක් ඔන්න ඊලගට ආවා. ඌටත් කිව්ව සීන් එක. ඌ කියපු කතාවෙන් ඉහ මොළ රත් වේගෙන ගියා. සින්ගා වල ටැක්ස් VISA කාඩ් ගන්නෙ නැතිලු. මාස්ටර් කාඩ් නම් ගන්නවලු. මට තියෙන්නෙ වීසා කාඩ් එකක් නෙ යකෝ. කොහොන් හොයන්නද මාස්ටර් කාඩ්.
    :angry::angry::angry::angry::angry:

    +z+A+O4uzlXcXAVQAAAABJRU5ErkJggg==

    අම්මට සිරි දැන් ෆ්ලයිට් එකට පැයක් විතර තියෙන්නෙ. ඒක අල්ලගන්න බැරි උනොත් තව මගුලයි. ටිකිරි මොළේට මතක් උනා ATM එකකින් සල්ලි ගත්ත නම් වැඩේ ගොඩ කියලා. ඊළගට ආවා සින්හලුනේ පත Chrysler ටැක්සියක්.

    chrysler.png

    ලන්කාවට ආවෙ නැතත් මේකෙ නම් යන්නම ඕනා කියල හිතල නැග්ගා ඇතුලට කතා කරන්නත් කලින්. කිව්ව ටැක්සියේ පොරට මාව ATM එකක් ගාවට අරන් යමන් මම ලග තියෙන්නෙ කැෂ් මෙන්න මෙච්චරයි කියල ලැජ්ජාව පැත්තකට දාලා. පොර මොනව උනත් හොද ඩයල් එකක් . ඌ කිව්වා මේක යන්න එපා ගාන වැඩියි ඔයා පොඩි ටැක්සි එකක් අරන් යන්න කියලා. මොනව කරන්නද සින්හලු. ලැජ්ජ වෙලා කොල්ලා බැහැල ගිහින් කොල්ල අල්ල ගත්ත තව නිල් පාට ටැක්සියක්.

    taxi2.jpg

    ඌ නම් එළම ඩයල් එකක්. ඌ නැත්තනම් මම තාම සින්ගා වල ලන්කාවට එන්න ට්‍රයි කරනවා. පොර මාව ATM එකක් තියෙන් හොටෙල් එකක් ගාවට අරන් ගියා. දෙයියනේ කියලා සල්ලිත් ගත්තා. ඩ්‍රයිවර් පොර විනාඩි 15න් එයාපෝට් එකට ගිහින් බැස්සුවා. ඌ ලන්කාවට ආවොත් නම් අම්මප මම සතියක් ගෙදර එක්ක ගිහින් කන්න බොන්න දෙනවා කරපු උදවු වලට.

    :yes::yes::yes::yes:

    අන්තිමට සින්ගා ගිහින් මට ගේන්න පුලුවන් උනේ එහෙන් ගත්ත චොකලට් ටිකයි. ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත රෙඩ් ලේබල් බෝතල් තුනයි විතරයි :cool::cool::cool:

    උඹලට කියන්න තියෙන්නෙ ටුවර් ගියොත් අන්තිම මොහොත වෙන්න කලින් ගේන්න ඕනා බඩු ටික ගනිල්ලා. එයාර්පොට් එකට පැය 1 1/2 ක් වත් කලින් ඇවිත් හිටපල්ලා.
    ;);):yes::yes:;);)

    සින්ගා ටුවර් යන්න උණ තියන උන් PM දාපල්ලා. දැන ගන්න දෙයක් තියෙයි නම් කියන්නම්
     
    • Like
    Reactions: freak88

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Singapore dollars ithuru nam lankawata awith LKR karaganna puluwan. Mama gawa kohomath Ringgit, S$, Euro, INR ehema currency thiyenawa rupiyal 2000-3000 ka wage. Airport ekedi kohomath one wenawa ne. ATM hoya hoya inna oneth na ethakota.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Singapore dollars ithuru nam lankawata awith LKR karaganna puluwan. Mama gawa kohomath Ringgit, S$, Euro, INR ehema currency thiyenawa rupiyal 2000-3000 ka wage. Airport ekedi kohomath one wenawa ne. ATM hoya hoya inna oneth na ethakota.

    S$ 70 k wage bun ithiri wella thibbe. aye owa exchange karanna yanna bari nisa choco gatte :confused::confused:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hambo oya ratawal wala giyama wena scn thama. ohoma wunama karanna one ikmanata thamnge rate embassy eka hoyaganna eka thama
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man indiyawe awurudu 4k campus giya. phone eka witharai nethiwune. ekath senaga pirichcha kochchiyaka
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    බණ්ඩාර නිළමෙ;19581505 said:
    මට මතක විදිහට ප්‍රොසීඩියර් එක මෙහෙමයි.
    1. පොලිසියට ගිහින් police report එකක් ගන්නොනා.
    2. එම්බසියට ගිහින් police report එකේ copy දීලා emergency passport එකක් හදා ගන්නෝනා. මේකට රු 10,000ක් විතර යනවා ( සල්ලිත් නැති වුනා නම් සොරි තමයි. )
    3. immigration එකට ගීහින් letter එකක් ගන්නෝනා.

    හැබැයි ඔය ඔක්කොටම වඩා වලක්වා ගැනීම වැදගත්.
    1. පුලුවන් හැම තැනම පාස්පෝර්ට් එකේ කොපියක් අරන් යන්න. ඔරිජිනල් එක හොටෙල් රූම් එකේ සේෆ් එකේ දාලා යන්න.
    2. පාස්පෝර්ට් ගෙනියන්න ඕනෙම නම් අර උඩ පෝස්ට් එකක දාලා තිබ්බා වගේ හිඩ්න් බෑග් එකක් වගේ පාවිච්චි කරන්න.
    3. රූම් සේෆ් එකේ සල්ලි වගයක් දාලා තියන්න. සල්ලි ගෙනියද්දිත් පර්ස් එකේ ඔක්කොම දාන්න එපා. වෙන කොහෙ හරි කීයක් හරි දාන්න.
    4. අන්තිම නූලට සල්ලි තියාගෙන ඉතුරුවා ඔක්කොම වියදම් කරන්න එපා.

    බොහොම ස්තුති සහෝදරයා....
    අපි කොච්චර පරිස්සම් උනත්, උණ වෙලාවට කොයිල් වෙලා දගලනවානේ, සුදානම් සරිරේ කෝකටත් හොදයිනේ...
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ගිය නොවැම්බර් වල මමයි wife යි malayasia වල highway එකක් හරහා පැන්නා බං.
    රැ වෙලා පාර cross කරන්න තැනක් හොයාගන්න බැරි උනා..
    පිස්සෝ වගේ පැන්නා වාහන අඩු වෙනකන් ඉදලා..

    පොලිසියට මාට්ටු උනානම් තාම කූඩුවේ..
    :baffled::baffled: