පිට රටවල Traffic එක සජීවීව බලන්න
අමුතු විදිහෙ වෙබ් අඩවියක් නිසා මට මේක ඔයාලට දෙන්න හිතුන..
මේ සයිට් එකෙන් ඇමරිකාව,කැනඩාව,එංගලන්තය වගේ ගොඩක් රටවල පාරවල් වල ට්රැෆික් එක සජීවීව බලන්න පුලුවන්...
ඔයාලට කරන්න වැඩක් එහෙම නැත්නම් මේ සයිට් එකට ගිහිල්ල කැමරාවක් දිහා බලන් ඉන්න..
මෙන්න ලින්ක් එක http://www.trafficland.com/city/WAS/camera/9087/index.html

Last edited: