පිට රට අපේ එකෙක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    කිසිම දෙයක් කියන තරම් සුන්දර නෑ බන්. මම Netherlands එකෙක් ගෙන් ඇහුවා support එකක් දෙන්න කියලා. Language නැත්නම් අමාරුයි කිව්වා, අනෙක climate එක. උඹලා අපට වඩා සැපට ඉන්නවා කිව්වා.ඇත්තමයි.😆

    යුරෝපේ උන්ගෙන් ඇහුවම ඔය වෙදර් උත්ටමයි කියන්නේ
    බීච් එකට එන සුද්දෝ කතාකලාම කියන්නේ උබල ආතල් එකේ මෙහෙ ඉන්නවා
    අපිට ඒ ආතල් එක ගන්න අව්රුද්දක් වැඩ කරන්න ඕනා වින්ටර් එකත් එක්කපට්ට හීතලේ

    p.s
    දැන් සුද්දගෙ ඊනියා ග්‍රීන් කාර්ඩ් මේ දවස් වල දෙන නිසා ග්‍රීන් කාර්ඩ් අරං ඇමරිකා ගිය අන්කල්ට වෙච්ච දේ ගැන ත්‍රෙඩ් බම්ප් වෙයි
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    එයාට මාසෙ ජීවත් වෙන්න කීයක් වගේ වියදම් වෙනවද? හම්බෙන ගාණ එක්ක බැලුවම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: wpmanoj

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මං වැඩ කරන තැනත් Toilet එක clean කරන කෙල්ලෙක් ඉන්නවා. උදේට හම්බ උනාම , Good Morning , how are you වගේ කියනවා. සමහර වෙලාවට තව දේවල් කතා කරනවා . ඒ කෙල්ල එන car එක ලග මගේ එකත් park කරනවා සමහර වෙලාවට. මගේ එකට වඩා ඒ වාහනේ ගණන් එකක්. එයා එයාගේ job එක කරලා ගෙදර යනවා, මම මගේ job එක කරලා ගෙදර යනවා. සමහර විට එකී මට වඩා ඉගෙන ගෙන ඇති. college යන ගමන් කරන part time එකක් ද දන්නේ නැහැනේ.

    හරියට හරි.
    ------ Post added on Oct 7, 2021 at 5:38 AM
    Maybe Onlyfans? :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    යුරෝපේ උන්ගෙන් ඇහුවම ඔය වෙදර් උත්ටමයි කියන්නේ
    බීච් එකට එන සුද්දෝ කතාකලාම කියන්නේ උබල ආතල් එකේ මෙහෙ ඉන්නවා
    අපිට ඒ ආතල් එක ගන්න අව්රුද්දක් වැඩ කරන්න ඕනා වින්ටර් එකත් එක්කපට්ට හීතලේ

    p.s
    දැන් සුද්දගෙ ඊනියා ග්‍රීන් කාර්ඩ් මේ දවස් වල දෙන නිසා ග්‍රීන් කාර්ඩ් අරං ඇමරිකා ගිය අන්කල්ට වෙච්ච දේ ගැන ත්‍රෙඩ් බම්ප් වෙයි
    කෝ උඹ බම්ප් කරපංකෝ
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    “කිසිම මහන්සියක් නැතුව”

    menna uba waraddagaththa thana

    කිසිම මහන්සියක් නැතුව????

    ඔෆිස් එකේ උදේ පැයක් වැඩ කලාම ආයෙ ඌට කරන්න වැඩක් නෑලු. ඇතුලට එන තැන පැය කිඅපයකට සැරයක් මොප් කරන්නයි ටොයිලට් වගේ ඒව මේන්ටෙන් කරන්නයි විතරලු තියෙන්නේ.

    වගා කරද්දි ඌ පොඩි පොඩි මැෂින් අරන් කරන්නේ. අපේ වගේ උදලු අරන් මැරෙන්නේ නෑ. පැල හිටවන්න පවා පොඩි පොඩි ගැජට් තියනවා. මූවර් එකට හයි කරල පැල හරි ඇට දාල ඔහේ යන්න තියෙන්නේ. වතුර උනත් මල් ගහල තියෙන්නේ. ලොකු මහන්සියක් නෑ. මහන්සිය සාපෙක්ෂනෙ බං.

    අප්පා...ඩොලර් 5-6 ද බන් පැයකට.... US වල ගන්න එකා හොඳටම ගන්නවා නැති එකාට කැඳත් නෑ වගේ...

    pissuda ban 5$ walata wada karanne

    එච්චර අඩුවට වැඩ කරන්නෙ හොරෙන් ද දන්නෙ නෑ ඉන්නෙ.
    නැත්නං Minimum wage එක එච්චර අඩුද? 😐

    පැයකට ඩොලර් 5 - 6 ක්
    boru kiyanna epa yakow :rofl: :lol:

    ඇයි උඹල හිතුවද ඌ ජෝජ් බුෂ් කියල. ඌට වැඩි වැඩ නෑ. අනික මූ පට්ට ගේමක් දීල ඔය ජොබත් හොයන් තියෙන්නෙ. ඌ ඉන්නෙ ගම්බද නගරයක. අනික උභල අපි සිංහල රාවණ පුත්තු කියල හිතන් ලොකුවට හිතුවට එහෙදි අපේ උන්ව ගණන් ගන්නෙ තුන් වැනි පුරවැසියො ගානටලු. ඌ කරන ජොබම කරන සුද්දට 10 ක් දෙනව නම් අපේ උන්ට දෙන්නෙ 5 යි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    US echchara adu nam na ban, aduma unuth 8-10$ kiyala kohe hari thiyenawa dakka

    ඈ ඇමරිකාවේ පොලක් 😮 මං හිතුවෙ ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල විතරයි පොල තියෙන්නේ කියලා
    Farmers market ban, polak thamai farmers lama thamai godak welawata awith stalls dagena sell karanne, beer wine bibi, podi happening ekak thiyenawa :P
    ------ Post added on Oct 24, 2021 at 12:33 PM
     
    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    "ඒත් මෙහේ ෆුල් පොරවල් වගේ ජීවත් වෙලා එහේ ගිහින් පඩි කොච්චර උනත් ටොයිලට් හෝදන එකත් මොකද්ද වගේ."

    :yes: හිතන විදිහතමයි මචන් හැමදේම.
    This is the most important comment here. :-)
     
    • Like
    Reactions: wpmanoj

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔෆිස් එකේ උදේ පැයක් වැඩ කලාම ආයෙ ඌට කරන්න වැඩක් නෑලු. ඇතුලට එන තැන පැය කිඅපයකට සැරයක් මොප් කරන්නයි ටොයිලට් වගේ ඒව මේන්ටෙන් කරන්නයි විතරලු තියෙන්නේ.

    වගා කරද්දි ඌ පොඩි පොඩි මැෂින් අරන් කරන්නේ. අපේ වගේ උදලු අරන් මැරෙන්නේ නෑ. පැල හිටවන්න පවා පොඩි පොඩි ගැජට් තියනවා. මූවර් එකට හයි කරල පැල හරි ඇට දාල ඔහේ යන්න තියෙන්නේ. වතුර උනත් මල් ගහල තියෙන්නේ. ලොකු මහන්සියක් නෑ. මහන්සිය සාපෙක්ෂනෙ බං.

    ඇයි උඹල හිතුවද ඌ ජෝජ් බුෂ් කියල. ඌට වැඩි වැඩ නෑ. අනික මූ පට්ට ගේමක් දීල ඔය ජොබත් හොයන් තියෙන්නෙ. ඌ ඉන්නෙ ගම්බද නගරයක. අනික උභල අපි සිංහල රාවණ පුත්තු කියල හිතන් ලොකුවට හිතුවට එහෙදි අපේ උන්ව ගණන් ගන්නෙ තුන් වැනි පුරවැසියො ගානටලු. ඌ කරන ජොබම කරන සුද්දට 10 ක් දෙනව නම් අපේ උන්ට දෙන්නෙ 5 යි.
    Man hithanne na ehema hithichcha hithichcha ganan oya agency walin hame pata balala gewanawa kiyala :rofl: anika ehema karanna thahanam ban, ekko ube yaluwata experience adu athi, ehema unama ithin koheth padi aduwen denne u skill eka hadaganna kal... anika mata penne ube yaluwa cash in hand casual parak danne, ekath loweth nathi porak laga wenna ona, anna ehema unoth ohoma wenawa, Aus walath man danna un innawa hourly 7-10 AU$ wada karapu un ona tharam un okkoma Indian student apu un, kari seen eka kiyanne unwa e ganata employ karanneth Indian unma thamai, no bank transfers unta allowed hours walata wada un wada karanawa kunu kolleta :yes: cleaning karana suddonta ehema adu ganata puka denna ona nane, untai, anith legally inna unui gannawa nam aniwa unta minimum wage denna ona..

    eka nisa godak contractors la karanne kunu kolleta student wage visa walin inna unwa gannawa, untath wena karanna deyak nathi nisa enawa, nathuwa uba kiyana widiye sudu unta eka padiyakui kalu unta ehema adu padiyakui denawa nam munta puken dum yanna duwanna denna puluwan lol
     
    • Like
    Reactions: wpmanoj