පිට රට ඉදන් සල්ලි ලංකාවට transfer කරන safe ක්‍රම ?-උදව්

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    thanks wewa

    මම දුන්න මගේ ID number එක, full name එක ,country code එක

    address දුන්නේ නැ , බැංකු details දුන්නේ නැ , දැන් සල්ලි දානකම් ඉන්නව :yes:

    කවුරුත් මේකේ සල්ලි අරන් නැද්ද යකෝ වෙස්ටන් යුනියන්
    කිසිම අකවුන්ට් එකක් ඕනේ නැ
    ඔයාගේ මුළු නම ඇඩ්රස් එක රට වගේ විස්තර ටික ඕනේ
    ඒ ටික එන්ටර් කරලා එහෙන් ඔයාට එවන්න ඕනේ සල්ලි එවනවා
    එතකොට ලැබෙනවා නම්බර් එකක් අන්න එකත් ඔයාට එවනවා

    ඔයාට තියෙන්නේ වෙස්ටන් යුනියන් අවුට්ලට් එකට ගිහින් අයිඩි කොපි දීල ඔයාගේ විස්තර දාල එතන තියෙන ෆෝම් එක පුරෝලා දෙන්න
    විස්තර හරි නම් සල්ලි දෙනවා ඔයාට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මම දුන්න මගේ ID number එක, full name එක ,country code එක
    address දුන්නේ නැ , no telephone numbers , බැංකු details දුන්නේ නැ

    එයා සල්ලි දැම්ම ඔය details වලට, එයාට තමා commission අරව මේවට ගෙවන්න වෙලා තියෙන්නේ

    සල්ලි ගෙවල මට slip එක එව්වා email එකෙන් (මෙගේ දෙවැනි email එක , නො issue here )

    slip එක MTCN ඕනේ උන සල්ලි ගන්න , සම්පත් බැංකුව වහල , පස්සේ ගියා මහජන බැංකුවට 4pm වෙනකම් ඇරලා නිසා , ෆෝරම් 2 දුන්නේ පුරවන්න , එකේ තිබ්බ සල්ලි එව්ව එක්කෙනාගේ details අහල , slip එක තිබ්බ නිසා ලේසි උනා , 20 minutes ගියා සල්ලි ගත්ත

    $ rate එක 187 වගේ කියල මට නම් හිතෙන්නේ ලැබුණ සල්ලි එකක බලද්දී
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Okay so i live in Canada, and the safest and easiest way to send money to Lanka is Western Union.. I used to send money to my Cousins.
    how it works :-
    Find a western union location in senders country(in my option ,Canada) tell them you want to send money to Lanka. and how much u want to send..
    Westernunion will take some money to send it/ (Eg, they take $12 for sending any amount less than $2000.) They will ask the Recivers full name(in this case my cousins) make sure its the same with NIC . They will give me a receipt and that Receipt has a number called MTCN.. Give that to the person in sri lanka and tell them to go to any western union location with thierID and MTCN number and they will get the Money in Rupees...
    Its Instant money.
    -

    now in your case, machn owa gena be really carefull, Dont give ur Bank Account or Credit card or details like that. Western Union is safe(cz once they send the money and give you the MTCN, they cant take it back)

    It can be really 2 people in need of favor. but it can also be people who are willing to scam u.. Specially the UK person. like doesnt he have anyone in UK who can teach for cheap?
    and Nigeria is like another India.. lol all they know is how to scam.

    Canadians here get scammed alot by Indians and Nigerians.

    Anyways Good luck. But Always be Careful.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම දුන්න මගේ ID number එක, full name එක ,country code එක
    address දුන්නේ නැ , no telephone numbers , බැංකු details දුන්නේ නැ

    එයා සල්ලි දැම්ම ඔය details වලට, එයාට තමා commission අරව මේවට ගෙවන්න වෙලා තියෙන්නේ

    සල්ලි ගෙවල මට slip එක එව්වා email එකෙන් (මෙගේ දෙවැනි email එක , නො issue here )

    slip එක MTCN ඕනේ උන සල්ලි ගන්න , සම්පත් බැංකුව වහල , පස්සේ ගියා මහජන බැංකුවට 4pm වෙනකම් ඇරලා නිසා , ෆෝරම් 2 දුන්නේ පුරවන්න , එකේ තිබ්බ සල්ලි එව්ව එක්කෙනාගේ details අහල , slip එක තිබ්බ නිසා ලේසි උනා , 20 minutes ගියා සල්ලි ගත්ත

    $ rate එක 187 වගේ කියල මට නම් හිතෙන්නේ ලැබුණ සල්ලි එකක බලද්දී

    Ah oya tiyene :) ela ela

    E gattha Receipt eke athi $ rate eka.

    Also banku walata rasthiyadu wenna one nae.. lankawe godak than wala nikan Western Union kada tiyenewa (Search karama hoyagana pulwan)