deyi da danne ne , balamu ko
Nigeria eka nam pollak thiyannath puluwan. E nisa in advance salli ganin ugen.
Nigeria eka nam pollak thiyannath puluwan. E nisa in advance salli ganin ugen.
Western Union daanna kiyanana.inna location eka unta wedak neh.pin eka thiyenawanam lankawe onema thenakin salli ganna puluwan. Oyage bank details monawath unta denna epa
Peoples bankහරි ඒ කියන්නේ western union outlet එකෙක්ට ගිහිල්ල account එකක් හදල , ඒ දෙන account number එක අපි දෙනවා සල්ලි දාන කෙනාට , සල්ලි දැම්ම ගමන් මොබිලේ එකට පින් එකක් එනවා එක දීල ඕන western union outlet එකකකින් සල්ලි ගන්න පුළුවන් වගේ scene එකක් නේ ද ?
banks වල western union support නැද්ද ? මොන banks වල ද support ? මොක ද අර උකස් center වල තම මම වැඩිපුර දැක්කේ western union කරන , උන් උදේට සල්ලි දෙන්න අදි මදි කරනවා , බැංකු එහෙම නැ නේ
rep+ thanks
Peoples bank
Ona tharama thiyenawa ban banks .meken check karaganna.
https://www.westernunion.com/lk/en/find-locations.html
Peoples bank
Ona tharama thiyenawa ban banks .meken check karaganna.
https://www.westernunion.com/lk/en/find-locations.html

Nigeria is the hone for scammers..i got business opportunities from some nigerian dude![]()
bump.
heta dennam rep eyeth 
1961 ekta call kala , un kiyanne NIC no eka denna lu salli dana kenata , eta passe sali dammama dapu kena mata kiwwama salli damma kiyala , mata lagma peoples bank ekata gihilla ID eka deela salli ganna puluwan kiwwa
dan bankuwa closed , monday udema yanawa confirm karanna
Cash pickup
More than 5,400 agent locations 1 in Sri Lanka
Visit a Western Union location.
Provide your sender's details, including the Money Transfer Contol Number (MTCN).
Show a valid government-issued photo ID.
Get your money once your details have been verified.
https://www.westernunion.com/lk/en/home.html
ehema ekka nam kiwwe na 1961 balmu sampath bank call center call karala

මචං මම ඩුබායි වල ඉදිද්දි ඔය වගේ කේස් එකක් ආවා. මට කියලා ඉන්දුනිසියන් කොල්ලෙක් වැඩ වගයක් කරගන්න මම ඩොලර් 100ක් ඔෆර් කළා. ඔන්ලයින් පේමන්ට් කරන්න ඕන කීවාම මම ඩුබායි බැංකුවක වැඩ කරන ලංකාවේ කොල්ලෙක් උදවු කළා. ඌ කීවා කිසිම විදිහකින් විශ්වාස කරන්න එපා. තාවකාලික එකවුන්ට් එකක් ඔපන් කරවලා දෙන්නම් ඒ විස්තර දාන්න කියලා සල්ලි ඩිපොසිට් කරවන්න. මොකද එකවුන්ට් ඩිටෙයිල්ස් දෙන්න ඉස්සෙල්ලා උන් අපේ විස්තර අකුරක් නෑර අධ්‍යනය කරනවා. ඊට පස්සේ කොහොම කොහොම හරි අපි එක්ක හිතවත් වෙලා වැඩිදුර විස්තරත් ගන්නවා. ඊට පස්සේ එකවුන්ට් නම්බර් එක බැංකුව දුන්නු ගමන් අදිනවා හිදෙන්නම. ඉතින් මම මිත්‍රයා කිවු විදිහට තාවකාලික එකවුන්ට් එකක විස්තර දුන්නා. අන්තිමේදී ඌ සල්ලි දැම්මෙත් නෑ. මගෙන් වැඩේ කරගත්තෙත් නැහැ. නමුත මගේ බැංකු මිත්‍රයා මට රිපෝට් එක අරන් පෙන්නුවා එකවුන්ට් එක හැක් කරන්න නයිජිරියානුවෙන් මැලෙසියන් අයි. පී . ඇඩ්‍රරස් එකකින් 26 වතාවක් උත්සහ කරලා.


හරි ඒ කියන්නේ western union outlet එකෙක්ට ගිහිල්ල account එකක් හදල , ඒ දෙන account number එක අපි දෙනවා සල්ලි දාන කෙනාට , සල්ලි දැම්ම ගමන් මොබිලේ එකට පින් එකක් එනවා එක දීල ඕන western union outlet එකකකින් සල්ලි ගන්න පුළුවන් වගේ scene එකක් නේ ද ?
banks වල western union support නැද්ද ? මොන banks වල ද support ? මොක ද අර උකස් center වල තම මම වැඩිපුර දැක්කේ western union කරන , උන් උදේට සල්ලි දෙන්න අදි මදි කරනවා , බැංකු එහෙම නැ නේ
rep+ thanks