පිට රට ඉන්න එලකිරි කොල්ලො කවුද- අනිවා එන්ඩ
මචන්ලා කවුද පිටරට ඉන්නේ එලකිරියේ...
මේකයි සීන් එක මගෙ විනෝදාංශෙ එක එක රටවල් වල සල්ලි එකතු කරනවා,
අපේ රටෙත් පරන සල්ලි,අලුතෙන් ගහන සල්ලි හැම එකම එකතු කරනවා,

දැනට මගේ ගාව 1$ එකක්.ඉන්දියන් රුපියලක්,සෞදි වල කාසි 2,3ක්,UK පවුමක්,පෙනියක් එහෙම තියෙනවා,

ඉතින් මට ඔය කට්ටිය පුළු පුළුවන් විදිහට ඔය කට්ටියගෙ රටේ කාසි කොල එවනවද,පුළුවන්නම් මට PM එකක් එවන්වද,මම ඇඩ්‍රස් එක දෙන්නම්,
ඔය කට්ටිය හිතන්ඩ එපා මම මේ සල්ලි ගලවනවා කියලා
.මම ඉල්ලන්නේ ඔය රටේ තියෙන පොඩි මුදලක්
උදාහරණයක් විදිහට UK පවුමේ ඉඳලා ඊට අඩු එවා පෙනිය.පෙනි 20 වගේ
ලංකාවෙත් පරණ කාසි වැඩියෙන් තියෙනම් දෙනවද සතේ උනත් කමක් නෑ
මචන්ලා කවුද පිටරට ඉන්නේ එලකිරියේ...

මේකයි සීන් එක මගෙ විනෝදාංශෙ එක එක රටවල් වල සල්ලි එකතු කරනවා,

අපේ රටෙත් පරන සල්ලි,අලුතෙන් ගහන සල්ලි හැම එකම එකතු කරනවා,

දැනට මගේ ගාව 1$ එකක්.ඉන්දියන් රුපියලක්,සෞදි වල කාසි 2,3ක්,UK පවුමක්,පෙනියක් එහෙම තියෙනවා,

ඉතින් මට ඔය කට්ටිය පුළු පුළුවන් විදිහට ඔය කට්ටියගෙ රටේ කාසි කොල එවනවද,පුළුවන්නම් මට PM එකක් එවන්වද,මම ඇඩ්‍රස් එක දෙන්නම්,
ඔය කට්ටිය හිතන්ඩ එපා මම මේ සල්ලි ගලවනවා කියලා
.මම ඉල්ලන්නේ ඔය රටේ තියෙන පොඩි මුදලක්උදාහරණයක් විදිහට UK පවුමේ ඉඳලා ඊට අඩු එවා පෙනිය.පෙනි 20 වගේ

ලංකාවෙත් පරණ කාසි වැඩියෙන් තියෙනම් දෙනවද සතේ උනත් කමක් නෑ

..ඒත් වල් පාටයි ඇස් දෙක.. 