මගේ යාලුවො 4 දෙනෙක් නිවාඩුවකට දවස් 4 ( 4 Night ) පොඩි ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා තායිලන්තයද මැලේශියාවද සිංගප්පූරුවද වැඩියෙන්ම හොද...ගිහිල්ල තියෙන අය පොඩි විස්තරයක් කියනවද..මේ සම්බන්ද ත්‍රෙඩ් තිබ්බා මේකෙ හොයාගන්න බෑ
ජෝක් නෙවෙයි බං මගෙන් ඇහුවා මේ රටවල් වලින් හොඳ මොකද්ද කියලා...මම දන්නෙ නැති නිසා එලකිරි එකෙන් අහලා කියන්නම් කිව්ව

ජෝක් නෙවෙයි බං මගෙන් ඇහුවා මේ රටවල් වලින් හොඳ මොකද්ද කියලා...මම දන්නෙ නැති නිසා එලකිරි එකෙන් අහලා කියන්නම් කිව්ව

Wish you all the best