පිට සක්වලයො ගැන

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පිට සක්වලයො ගැන

    මචංලා මට මෙහෙම ප්‍රස්ණයක් ඇත. කාටද කියන්න පුලුවං ලෝකයේ පිට ස්ක්වල ජීවීන් ඉන්නව කියල තාම එහෙම දෙයක් හොයාගෙන නැත්තං, හැබැයි, අනාගතේ පිටසක්වල ජීවීන් ඉන්නවන් හම්බවෙනපුලුවංනෙ, එතකොට මුලින් හම්බවෙන්නෙ මේ දෙගොල්ලන්ගෙන් කවුරු කාටද? ඒ කියන්නෙ අපිට පිටසක්වලයො හම්බ වෙයිද? නැත්තං පිටසක්වලයො අපිව හොයාගෙන එයිද? මේගැන අයිඩියා එකක් තියන අය දාමු එක් එක්කෙනාගෙ අයිඩියා බලන්න.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    un apiwa hoyagena ei . danatamath hoyagena iwarai ne. lagadi hoyagaththa keplar ta yantath light ytear 1400k yana eke ita ehata yanta thaakshanayak hoya ganta thjawa godak kal yayi.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙබෘද්ධ සූත්‍ර වලට අනුව නම් තවත් මනුෂ්‍ය ජීවීන් සහිත ෙලා්ක විශ්වෙය් අනන්තයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    වැඩේ වෙලා තියෙන්නෙ සම්බන්ධතා ඇතිකරගන්ඩ, යන්ඩ තියෙන දුර ගොඩක් වැඩියි. අපේ තාක්ෂණය තාම දියුණු නෑ එච්චර දුරක් ගෙවාගෙන ඉක්මනට යන්ඩ.. පිටසක්වල අය අපිට වඩා දියුණු නම් ඇයි එයාලටවත් බැරි අපිව හොයාගෙන එන්ඩ.. මේක විද්‍යාවෙ තියෙන ලොකු ගැටලුවක්.. ඇයි එයාලටවත් බැරි ? :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වැඩේ වෙලා තියෙන්නෙ සම්බන්ධතා ඇතිකරගන්ඩ, යන්ඩ තියෙන දුර ගොඩක් වැඩියි. අපේ තාක්ෂණය තාම දියුණු නෑ එච්චර දුරක් ගෙවාගෙන ඉක්මනට යන්ඩ.. පිටසක්වල අය අපිට වඩා දියුණු නම් ඇයි එයාලටවත් බැරි අපිව හොයාගෙන එන්ඩ.. මේක විද්‍යාවෙ තියෙන ලොකු ගැටලුවක්.. ඇයි එයාලටවත් බැරි ? :yes:

    මොකක්ද මේ ෆර්මි පැරඩොක්ස් කියන්නෙ මචෝ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මොකක්ද මේ ෆර්මි පැරඩොක්ස් කියන්නෙ මචෝ?

    මහ ලොකු දෙයක් නෙමේ.. වීඩියෝ එක බැලුවම තේරෙයි.. ආසාවෙන් බලයි උඹ.. නිකමට තත්පරයක් ප්ලේ කරල බලපං :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙන ලෝකෙකිං බැක්ටීරියාවක් හොයාගත්තත් ඒකත් පිටසක්වල ජීවියෙක් ඈ.. :dull: :dull:
    එහෙම ජීවියො නම් අපිට මුලින් හම්බවෙයි.. :dull: :dull:
    ඒත් බුද්ධිමත් පිටසක්වල ශිෂ්ඨාචාරයක් අපිව හොයං එනවනං ආලෝක වර්ශ ගානක් ඈත ඉඳන් එන්න ඕනෙ.. :dull: :dull:
    එහෙම එනව කියන්නෙ උන් කොච්චර දියුණු වෙන්න ඕනෙද.. :dull: :dull:
    එහෙම එකෙක්ට අපි නිකං කූඩුවක් ඇතුලෙ එහෙ මෙහෙ යන මීයො රැලක් වගේ පේන්නෙ.. :( :(
    අපිට තාම හඳෙන් එහාට මිනිහෙක් යවාගන්න බැරිවුනානෙ.. :no: :no:
    ඉතිං එහෙව් දියුණු ජීවීන් කොට්ඨාශයක් ආවත් උන් අපිව ලැබ් එහෙක මීයො ගානට දාල අපි ගැන අපිට හොරෙන් අධ්‍යයනය කරනව අපිව යොදාගෙන පර්යේෂණ කරනව ඇරෙන්න මලාට කතා කරන්නෙ නම් නෑ.. :no: :no:
    සයන්ටිස්ට්ස් ල යනවද බං තව ටිහිකිං කපන්න ඉන්න මීයත් එක්ක කතා කරන්න.. :no: :no:
     
    I agree with you my dear.