පිට සක්වලයො ගැන
මචංලා මට මෙහෙම ප්‍රස්ණයක් ඇත. කාටද කියන්න පුලුවං ලෝකයේ පිට ස්ක්වල ජීවීන් ඉන්නව කියල තාම එහෙම දෙයක් හොයාගෙන නැත්තං, හැබැයි, අනාගතේ පිටසක්වල ජීවීන් ඉන්නවන් හම්බවෙනපුලුවංනෙ, එතකොට මුලින් හම්බවෙන්නෙ මේ දෙගොල්ලන්ගෙන් කවුරු කාටද? ඒ කියන්නෙ අපිට පිටසක්වලයො හම්බ වෙයිද? නැත්තං පිටසක්වලයො අපිව හොයාගෙන එයිද? මේගැන අයිඩියා එකක් තියන අය දාමු එක් එක්කෙනාගෙ අයිඩියා බලන්න.