Sirawatama ban ewwProfessional title එක FB එකේ දාගෙන ඉන්න උන් නම් ඊයා...
Sirawatama ban ewwProfessional title එක FB එකේ දාගෙන ඉන්න උන් නම් ඊයා...
යථාර්ථය ඕක තමා
පකේ NPP ආණ්ඩුව නිසා දොස්තරලාත් Passport පෝලිමට සෙට් උනා![]()
බෝඩ් එකද්ද බං අල්ලන් හිටියේ.......ඒ කාලේ දොස්තරලට රට යන්න කියපු වහල් ජෙප්පෝ දැන් යන්න ඵපා කියනවද?![]()
සිරාවටම ඇයි මෙච්චර රටට බනින උන් මේ රටේම උන්ගෙන් කන්න බලන් ඉන්නේරට ගියාට කමක් නෑ , ඒ රටේ උන්ට youtube කරනවා නම් . .
මුන් මේකට බැන බැන මේකේ ඉන්න මිට්ටන්ටම තමයි video කරන්නේ , post දාන්නේ . යන රටේ උන් අමුතුවෙන් ගණන්ගන්නේ නෑ නේ .![]()
Attention ගන්නම තමයි ඉතින් අනිත් දොස්තරලා දන්න සාමාන්‍ය දේවල් YouTube එකට දාන්න පටන් ගන්නෙමQueen of Attention whore
සිරාවටම ඇයි මෙච්චර රටට බනින උන් මේ රටේම උන්ගෙන් කන්න බලන් ඉන්නේ
Attention ගන්නම තමයි ඉතින් අනිත් දොස්තරලා දන්න සාමාන්‍ය දේවල් YouTube එකට දාන්න පටන් ගන්නෙම
------ Post added on Mar 14, 2025 at 5:07 AM
කැත හු*** නෙ බන්. ෆක්තරන් මේකටද මේ සිඹින්නෙ නෙදකින්.AC දායක සබාවට ආතල් දෙනව![]()

උන්ගේ factory වල උන්ටයි පවුල් වල උන්ටයි කොන්ද පණ නැති එකට වෙන උන් පලිද??
ඉතින් එයාලා දෙවිවරු නේ...ඇයි දොස්තරල හිතන් ඉන්නේ එයාල දෙවිවරු වගේ කියල?