පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    යථාර්ථය ඕක තමා
    පකේ NPP ආණ්ඩුව නිසා දොස්තරලාත් Passport පෝලිමට සෙට් උනා🤣🤣🤣
    1741873646160.jpeg
     

    gama22

    Well-known member
  • ඒ කාලේ දොස්තරලට රට යන්න කියපු වහල් ජෙප්පෝ දැන් යන්න ඵපා කියනවද?😹😹😹😹
    බෝඩ් එකද්ද බං අල්ලන් හිටියේ.......
    පඩයක් ගියත් ජෙප්පෙක් අල්ලන් දැගලීමෙන් පේන්නේ හොදවයින් කාලා වගේ ජෙපි රබුටන්...😂
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රට ගියාට කමක් නෑ , ඒ රටේ උන්ට youtube කරනවා නම් . .
    මුන් මේකට බැන බැන මේකේ ඉන්න මිට්ටන්ටම තමයි video කරන්නේ , post දාන්නේ . යන රටේ උන් අමුතුවෙන් ගණන්ගන්නේ නෑ නේ . :rofl:
    සිරාවටම ඇයි මෙච්චර රටට බනින උන් මේ රටේම උන්ගෙන් කන්න බලන් ඉන්නේ

    Queen of Attention whore
    Attention ගන්නම තමයි ඉතින් අනිත් දොස්තරලා දන්න සාමාන්‍ය දේවල් YouTube එකට දාන්න පටන් ගන්නෙම
    ------ Post added on Mar 14, 2025 at 5:07 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    ත්‍රෙඩ් එක නැගලා ගිහින් බයියො ටොයියො ජෙප්පො මරාගෙන නේද ඒ අස්සෙ. මුන්ට දෙන්න ඕනි මේකිගෙන් අරන් බෙහෙත්....


    Michael Jackson Popcorn GIF
     
    Last edited:

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    හොඳම seen එක තමයි කොසලයි වන්නකුවයි පැනිය දාන එක 😂
    සිරාවටම ඇයි මෙච්චර රටට බනින උන් මේ රටේම උන්ගෙන් කන්න බලන් ඉන්නේ


    Attention ගන්නම තමයි ඉතින් අනිත් දොස්තරලා දන්න සාමාන්‍ය දේවල් YouTube එකට දාන්න පටන් ගන්නෙම
    ------ Post added on Mar 14, 2025 at 5:07 AM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Many outstation hospitals are now empty anyway. Many consultants and registrars have left. Universities and teaching hospitals in outstations are struggling to find qualified lecturers, since not many want to move away from Colombo

    Soon the problem will reach Colombo too, then elakiri osthars (most who are A/L failed IT graduates from private universities) will get to experience the problem for themselves
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රට යන්න පුළුවන් එවුන් දැන් ගිහින් ඉවරයි බන්. ඔය කියවන එවුන්ට ඇත්තටම යන්න බැහැ.
    රට ගියා කියලත් ඕකුන්ට ලංකාව වගේ ආතල් එකක් නැහැ. ඒක නිසා ගොඩක් එවුන් යන්න කැමතිත් නැහැ :lol:
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඇයි දොස්තරල හිතන් ඉන්නේ එයාල දෙවිවරු වගේ කියල?
     
    • Like
    Reactions: zid2021