පිදුරන්ගල හිරු උදාව

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    පිදුරන්ගල හිරු උදාව

    ඔන්න අදත් මම වෙනද වගේම... මම කරපු ට්‍රෑවල් එකක පොටෝස් ටිකක් එක්ක වීඩියෝ එකක් ඔයාල එක්ක බෙදා ගන්න හදන්නේ...

    පිදුරන්ගල කියන්නේ පහුගිය කාලේ.... හරි හරියට කට්ටිය ගියපු තෑනක්. මමත් ඔන්න ඔෆිස් එකේ නිවාඩුවක් සෙට් වෙනකන් ඉදල පෑන ගත්තා.

    මම හදා ගත්ත ට්‍රෑවල් චෑනල් එකට
    සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.

    ඔයාලට අමතරව යමක් දෑන ගන්න තියෙනවනම් පහලින් කොමෙන්ට් කරන්න.

    වෑඩි විස්තර ඔනේ නෑ... බලන්නකෝ මගේ පොටෝස් ටිකයි වීඩියෝ එකයි කොහොමද කියල
    .




    Mnd030.jpg


    uPnLPi.jpg


    hqK70i.jpg


    zOpoF8.jpg


    Sqnjkj.jpg


    RS8RTy.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Sqnjkj.jpg



    meka nan world class pic ekak bn.shutterlock dala wikunapan ehe mehe nikan danne nethuwa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    wow...
    මචං අරක පෙන්නලා ෆොටෝ එහෙම ගැහුවෙනැද්ද? :rofl: