පිදුරන්ගල හිරු උදාව
ඔන්න අදත් මම වෙනද වගේම... මම කරපු ට්රෑවල් එකක පොටෝස් ටිකක් එක්ක වීඩියෝ එකක් ඔයාල එක්ක බෙදා ගන්න හදන්නේ...
පිදුරන්ගල කියන්නේ පහුගිය කාලේ.... හරි හරියට කට්ටිය ගියපු තෑනක්. මමත් ඔන්න ඔෆිස් එකේ නිවාඩුවක් සෙට් වෙනකන් ඉදල පෑන ගත්තා.
මම හදා ගත්ත ට්රෑවල් චෑනල් එකට
සබ්ස්ක්රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
ඔයාලට අමතරව යමක් දෑන ගන්න තියෙනවනම් පහලින් කොමෙන්ට් කරන්න.
වෑඩි විස්තර ඔනේ නෑ... බලන්නකෝ මගේ පොටෝස් ටිකයි වීඩියෝ එකයි කොහොමද කියල
.පිදුරන්ගල කියන්නේ පහුගිය කාලේ.... හරි හරියට කට්ටිය ගියපු තෑනක්. මමත් ඔන්න ඔෆිස් එකේ නිවාඩුවක් සෙට් වෙනකන් ඉදල පෑන ගත්තා.
මම හදා ගත්ත ට්රෑවල් චෑනල් එකට
සබ්ස්ක්රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
ඔයාලට අමතරව යමක් දෑන ගන්න තියෙනවනම් පහලින් කොමෙන්ට් කරන්න.
වෑඩි විස්තර ඔනේ නෑ... බලන්නකෝ මගේ පොටෝස් ටිකයි වීඩියෝ එකයි කොහොමද කියල

thanks