පිදූරංගල හෙලූවෙන් හිටපු එවුන්ට පොලිස් ඇස

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දැනට එකට සිරිකොතෙන් විදග්ධ කමිටුවක් පත් කරලා ඇති......

    අම්මටසිරි ඔව් නේ... QR කෝඩ් එකට ඇල්ලුව වගේ ඔක්කොම කියයි නම ගම වයස උපන් ස්ථානය පල පුරුද්ද අකුරක් නෑර. හොඳ ඩිටෙක්ටර් ටිකක් එහෙ තියනව නේ....
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමාජ ජාල වැරදි විදියට පාවිච්චි කරන එකේ තවත් ප්‍රතිපලයක්..... තමන්ගේ නම, ඉස්කෝලේ නම ඔක්කොම ඉවරයි... මීට වැඩ හොඳයි පුකේ "For Sale" කියල ගහගෙන ටව්මේ මැද හිටගෙන හිටියනම්...... දැන් ඉතින් පසුතැව්නට වැඩක් නැහැ... :oo:

    :yes:වික්ටොරියානු ඕල්කට් සිoහල බෞද්දයන්ට රහතුන් වැඩි පන්සලක් ගැනවත් හැගීමක් නෑ.එකයි ඔහොම පුකවල් පෙන්නන්නේ..:cool:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Ponna police kiyanne oka thama.. un nodenna / kolu kamata /thrill 1ta oka karanna aeththe.. school 1n okata daduwam kara num ewarai.. kollo karana weda bun owa .. un ohoma seen 1k danawa num ohoma othana karanne nehe

    උබත් උන්ගේ ජාතියේම රට හරකෙක්නෙ