දැනට එකට සිරිකොතෙන් විදග්ධ කමිටුවක් පත් කරලා ඇති...... අම්මටසිරි ඔව් නේ... QR කෝඩ් එකට ඇල්ලුව වගේ ඔක්කොම කියයි නම ගම වයස උපන් ස්ථානය පල පුරුද්ද අකුරක් නෑර. හොඳ ඩිටෙක්ටර් ටිකක් එහෙ තියනව නේ....