පිනක් කරන්න උදව්වක්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
    :(:(:sorry::sorry:
     
    • Like
    Reactions: battiya

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    උබ ඉන්නේ දුරකනම් අසරණ වයසක අය ටිකක් සෙට් කරන් වන්දනාවක එක්ක පලයන් මාලිගාව > දබුල්ල > අටමස්ථාන වගේ.
     
    • Like
    Reactions: battiya
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    machan puluwan nam asarana wela inna beheth ganna salli nathi rogiyekta salli walin udawwak karapan . ledekta udaw karapan ... maaligawata atapirikara pooja karana ekata wada eka practical kiala hithenne nadda ban ?? ..... thiyena thanatama pooja karata prayojanayak nane ban ... eka nam siraama moda wadak. eeta passe maligawata gihilla hitha nidahas karagena eyata e pina anumodan karapan

    Niwan sepa lebawa.... Leda wela inna kenek beheth tikak aran denna. Monawama hari pin weda karala eyata pin denna sansaare nevath mewan akal marana nolabanna, ikmaninma sasaren ethera wenna

    උබ ඉන්නේ දුරකනම් අසරණ වයසක අය ටිකක් සෙට් කරන් වන්දනාවක එක්ක පලයන් මාලිගාව > දබුල්ල > අටමස්ථාන වගේ.
    this:yes::yes:
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    කොල්ලනේ පොඩි උදව්වක් ඕන..

    මගේ හොදම යාලුවා හදිසි අනතුරක් වෙලා නැති උනා :(:(

    එයා මගේ කලින් ගෑණු ලමයා. ප්‍රශ්නයක් නිසා කතාකරලා වෙන් උනත් මගේ දුක සැක බලලා මට උදව් කරන් මගේ හොදම යාලුවා විදිහට හිටියා..

    එයා නුවර දළලා මාලිගාවට යන්න ආසයි..

    දුකයි අපිව දාලා ගිය එකට. දුක් උනාට දැන් වැඩක් නෑ.. :sorry:

    දන්න කෙනෙක් කියනවාද නුවර දළදා මාලිගාවට සම්බණ්දව අපිට එයා වෙනුවෙන් කරන්න පුලුවන් පිංකමක් ..

    පිං සිද්ධ වෙයි උදව් කරන උබලටත් මචන්ලා.....

    Eyawa matak karala puluwanam ata maha kusala hari ekin ekak hari kalara pin anumodanawak karapan hamuduruwanta kiyala. A hondatama ati. Tawa du magi yachakyinta bat packat and water deepan tawa puluwan nam kipa denekta andina andumak dekak aran deepa. ewa maha loku kusal. Eken mat pinak karagatta oooon. Thanks
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මාර දුකයි බං :( විස්තරරේ අහලා අපිටත් දුකනම් උඹට කොහොම ඇතිද.
    දැනට උඹ මාලිගාවට ගිහින් මෛත්‍රීභාවනාව කරලා යාලුවාට පිංදීපං. කරන්න තියන හොදම පුණ්‍යකර්මයක් තමයි හරියට භාවනාව වඩන එක.

    :(:(:(
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Maligawata atapirikara pooja karanna puluwan

    මල් බෙදන්න මාලිගාවට යන අයට

    machan puluwan nam asarana wela inna beheth ganna salli nathi rogiyekta salli walin udawwak karapan . ledekta udaw karapan ... maaligawata atapirikara pooja karana ekata wada eka practical kiala hithenne nadda ban ?? ..... thiyena thanatama pooja karata prayojanayak nane ban ... eka nam siraama moda wadak. eeta passe maligawata gihilla hitha nidahas karagena eyata e pina anumodan karapan

    Niwan sepa lebawa.... Leda wela inna kenek beheth tikak aran denna. Monawama hari pin weda karala eyata pin denna sansaare nevath mewan akal marana nolabanna, ikmaninma sasaren ethera wenna

    ගොඩක් දුකයි .දළදා මාලිගාවට අටපිරිකර පූජා කරහැකි.තව දානේ පුජා කරන්න පුළුවනි. නිවන් සුව ලැබේවා.

    උබ ඉන්නේ දුරකනම් අසරණ වයසක අය ටිකක් සෙට් කරන් වන්දනාවක එක්ක පලයන් මාලිගාව > දබුල්ල > අටමස්ථාන වගේ.

    maaligaawe dawal daanaya sponsor karapan. kellata pin pinisa. offcei eken ahuwama kiyayi.

    Eyawa matak karala puluwanam ata maha kusala hari ekin ekak hari kalara pin anumodanawak karapan hamuduruwanta kiyala. A hondatama ati. Tawa du magi yachakyinta bat packat and water deepan tawa puluwan nam kipa denekta andina andumak dekak aran deepa. ewa maha loku kusal. Eken mat pinak karagatta oooon. Thanks

    ගොඩක් ස්තූතියි මචන්ලා උදව් කලාට .. උබලා ඔක්කොටම පිං සිද්ධ වෙනවා
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    තව දෙයක් මගේ ගෑණු ළමයා නැති උනේ වාහන අනතුරකින්. හයිස්පීඩ් ගිහින් වැස්ස වෙලාවේ වාහනේ control නැතුව හැප්පුනා .. කාලකන්නි driver කෙනෙක් නිසා අපිට එයාව නැති උනා. හැමදාටම ඒ දුක තියේවි. හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා.. උබලත් වාහන එලවනකොට කල්පනාවෙන් පලයල්ලා මචන්ලා
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    bump... niwan suwa lebewa kiyala prarthana karanawa yaluwa... aththatama maara aul ban... :(
     
    Last edited:

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    samahara eetha palathwala hospital walata awashaya adu paadu thiyenawa ban.. roda putu, kihilikaru, aaye samahara beheth warga ehema... kattiyama ekathu wela karanawa nam ee wage deyak unath karanna puluwan neda?adu gaane inna asarana leddunta wath ee dewal walin prayojanayak ganna puluwan ne..