machan puluwan nam asarana wela inna beheth ganna salli nathi rogiyekta salli walin udawwak karapan . ledekta udaw karapan ... maaligawata atapirikara pooja karana ekata wada eka practical kiala hithenne nadda ban ?? ..... thiyena thanatama pooja karata prayojanayak nane ban ... eka nam siraama moda wadak. eeta passe maligawata gihilla hitha nidahas karagena eyata e pina anumodan karapan
Niwan sepa lebawa.... Leda wela inna kenek beheth tikak aran denna. Monawama hari pin weda karala eyata pin denna sansaare nevath mewan akal marana nolabanna, ikmaninma sasaren ethera wenna
thisඋබ ඉන්නේ දුරකනම් අසරණ වයසක අය ටිකක් සෙට් කරන් වන්දනාවක එක්ක පලයන් මාලිගාව > දබුල්ල > අටමස්ථාන වගේ.

කොල්ලනේ පොඩි උදව්වක් ඕන..
මගේ හොදම යාලුවා හදිසි අනතුරක් වෙලා නැති උනා
එයා මගේ කලින් ගෑණු ලමයා. ප්‍රශ්නයක් නිසා කතාකරලා වෙන් උනත් මගේ දුක සැක බලලා මට උදව් කරන් මගේ හොදම යාලුවා විදිහට හිටියා..
එයා නුවර දළලා මාලිගාවට යන්න ආසයි..
දුකයි අපිව දාලා ගිය එකට. දුක් උනාට දැන් වැඩක් නෑ..
දන්න කෙනෙක් කියනවාද නුවර දළදා මාලිගාවට සම්බණ්දව අපිට එයා වෙනුවෙන් කරන්න පුලුවන් පිංකමක් ..
පිං සිද්ධ වෙයි උදව් කරන උබලටත් මචන්ලා.....
මාර දුකයි බංවිස්තරරේ අහලා අපිටත් දුකනම් උඹට කොහොම ඇතිද.
දැනට උඹ මාලිගාවට ගිහින් මෛත්‍රීභාවනාව කරලා යාලුවාට පිංදීපං. කරන්න තියන හොදම පුණ්‍යකර්මයක් තමයි හරියට භාවනාව වඩන එක.

Maligawata atapirikara pooja karanna puluwan
මල් බෙදන්න මාලිගාවට යන අයට
machan puluwan nam asarana wela inna beheth ganna salli nathi rogiyekta salli walin udawwak karapan . ledekta udaw karapan ... maaligawata atapirikara pooja karana ekata wada eka practical kiala hithenne nadda ban ?? ..... thiyena thanatama pooja karata prayojanayak nane ban ... eka nam siraama moda wadak. eeta passe maligawata gihilla hitha nidahas karagena eyata e pina anumodan karapan
Niwan sepa lebawa.... Leda wela inna kenek beheth tikak aran denna. Monawama hari pin weda karala eyata pin denna sansaare nevath mewan akal marana nolabanna, ikmaninma sasaren ethera wenna
ගොඩක් දුකයි .දළදා මාලිගාවට අටපිරිකර පූජා කරහැකි.තව දානේ පුජා කරන්න පුළුවනි. නිවන් සුව ලැබේවා.
උබ ඉන්නේ දුරකනම් අසරණ වයසක අය ටිකක් සෙට් කරන් වන්දනාවක එක්ක පලයන් මාලිගාව > දබුල්ල > අටමස්ථාන වගේ.
maaligaawe dawal daanaya sponsor karapan. kellata pin pinisa. offcei eken ahuwama kiyayi.
Eyawa matak karala puluwanam ata maha kusala hari ekin ekak hari kalara pin anumodanawak karapan hamuduruwanta kiyala. A hondatama ati. Tawa du magi yachakyinta bat packat and water deepan tawa puluwan nam kipa denekta andina andumak dekak aran deepa. ewa maha loku kusal. Eken mat pinak karagatta oooon. Thanks