පින්ටින්_උදව්වක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පින්ටින්_උදව්වක්

    මචංලා... මේකේ ඉන්නවද මග් පින්ටින් කරන අය.. මට ලොකු උදව්වක් ඕනේ... මට මග් පින්ටින් මැෂිමක් ගන්න ඕනේ... ඒ සබ්ජෙට් එක කරන අය ඉන්නවනං උදව් කරන්න පුලුවන්ද.. ‍මැෂින් එක කොහෙන්ද ගන්න පුලුවන්.. කීයක් වෙනවද, කොස්ට් එක කොහොමද වගේ දේවල් පොඩිඩක් දැනුවත් කරන්න පුලුවන්ද.. ලංකාවෙදි කොහෙන්ද ගන්න පුලුවන් මැෂින් එකක්... අනේ දන්න අය උදව් කරන්න ...

    මම මෙන්න මේක බැලුවේ මචං...

    $_12.JPG

    මේ ගැන විස්තර දන්න කෙනෙක් හරි සබ්ජෙට් එකේ ඉන්න කෙනෙක් හරි උදව් කරන්කෝ..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම උතත්මයෙක්ව නම් තාම මුනගැසී නෑ බන් මේ ඉසව්වේ :no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    මචන් මේ සබ්ජෙක් එක අපි කරනවා. ඒත් ලංකාවෙ නෙවෙයි.. මම ඉන්නේ ඩුබායි. උබ පොඩ්ඩක් ජීවා ප්ලාස්ටික් එකෙ හරි ශාන්ති ප්ලාස්ටික් එකේ හරි බලපන්. මට මතක හැටියට මේ දෙකෙන් එකක මේවා (sublimation mug press) තියෙනවා..

    Jeewa Plastic

    http://www.jeewaplastic.com/cms/node/1

    Shanthi Plastic
    http://www.shanthiplastic.com/
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචන් මේ සබ්ජෙක් එක අපි කරනවා. ඒත් ලංකාවෙ නෙවෙයි.. මම ඉන්නේ ඩුබායි. උබ පොඩ්ඩක් ජීවා ප්ලාස්ටික් එකෙ හරි ශාන්ති ප්ලාස්ටික් එකේ හරි බලපන්. මට මතක හැටියට මේ දෙකෙන් එකක මේවා (sublimation mug press) තියෙනවා..

    Jeewa Plastic

    http://www.jeewaplastic.com/cms/node/1

    Shanthi Plastic
    http://www.shanthiplastic.com/

    machan... Shanthi plastic ekata call kara .. un gawa naa lu..

    jeewa ekath naa lu ban ...

    lankaway price eka keeyada kiyala dana ganan widiyak nadda ban
     
    මචං.. මග් පි‍්‍රන්ටින් මැෂින් එකක් ඔය රටේ කීයක් වෙනවද බං..
     
    amila@A2

    Active member
  • Feb 11, 2010
    605
    45
    28
    Galle
    machan... Shanthi plastic ekata call kara .. un gawa naa lu..

    jeewa ekath naa lu ban ...

    lankaway price eka keeyada kiyala dana ganan widiyak nadda ban

    හරියට හරි මුන් දෙගොල්ලො විතරයි ලංකාවට ගෙන්වන්නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai

    මචං.. මග් පි‍්‍රන්ටින් මැෂින් එකක් ඔය රටේ කීයක් වෙනවද බං..

    මචන් Mug Printing වලට Mug Press එක විතරක් තිබිලා මදි. ඒකට වෙනම Printer එකක් තියෙනවා කොල වල Print කරන. ඒ Printer එකට දාන Inks වෙනස්. ගාන නම් ටිකක් වැඩී අනික් Ink ඒවට වඩා. ඒ වගේම Print කරන කොලෙත් වෙනස් එකක්. Normal කොල වල Print කරපුවා sublimation වලට ගන්න බෑ

    20120914140597839783.jpg

    Epson Stylus Photo Inkjet Printer T50 or P50
    Price: 950.00 AED (Rs 34000.00)

    Free-Shipping-Universal-6Color-250ml-Sublimation-Ink-For-Epson-Epson-Sublimation-Ink-epson-ink.jpg

    Price: 100.00 AED to 150.00 (Rs 3600.00) (Full Color Set)

    gocolor-photo-printing-paper-inusubg4100-400x400-imadnf6wtvhcrxhw.jpeg

    Price: 50.00 AED to 100.00 (Rs 1800.00) (100 sheets)
     
    gsg0400

    Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    machan mata PM karanna mama details dennam mama lagath oka thiyanava ath dan okata vada hoda akaka thiyanava 3D aka