පින්ටින්_උදව්වක්
මචංලා... මේකේ ඉන්නවද මග් පින්ටින් කරන අය.. මට ලොකු උදව්වක් ඕනේ... මට මග් පින්ටින් මැෂිමක් ගන්න ඕනේ... ඒ සබ්ජෙට් එක කරන අය ඉන්නවනං උදව් කරන්න පුලුවන්ද.. මැෂින් එක කොහෙන්ද ගන්න පුලුවන්.. කීයක් වෙනවද, කොස්ට් එක කොහොමද වගේ දේවල් පොඩිඩක් දැනුවත් කරන්න පුලුවන්ද.. ලංකාවෙදි කොහෙන්ද ගන්න පුලුවන් මැෂින් එකක්... අනේ දන්න අය උදව් කරන්න ...
මම මෙන්න මේක බැලුවේ මචං...
මේ ගැන විස්තර දන්න කෙනෙක් හරි සබ්ජෙට් එකේ ඉන්න කෙනෙක් හරි උදව් කරන්කෝ..