පින්තුර බාගත ..

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    Cd cover එකකට ෆොටෝ එකක් හෙව්වා මට හරියන එකක් හොයාගන්න බැරි උනා කොහෙවත්. Free images download කරන්න පුළුවන් sites ට්කක් කියන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    • Like
    Reactions: blacksneep

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගූගල් කරකෝ බොල හෙන ගොඩක් එයි කොහොමත් ෆෝටෙ වගේ ඒවා ෆ්‍රී තමා.....:yes:
     

    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    ගූගල් කරකෝ බොල හෙන ගොඩක් එයි කොහොමත් ෆෝටෙ වගේ ඒවා ෆ්‍රී තමා.....:yes:

    free හින්දනේ ප්‍රශ්නේ .. ඕන එකයි එපා එකයි හැම මගුලම එනව එක රොත්තට. :lol:
     

    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    තමන් කැමති මාතෘකාවක් අනුව තොරා ගන්න පුලුවන් වගේම
    ඕනෑම ප්‍රමාණයකින් වුනත් තොරා ගැනිමේ හැකියාව තියෙනවා.


    ගත්ත.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    4291566.gif