පින්තූරෙක ප්‍රමාණය වෙනස් කිරීම

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    photoshop content aware scale එකෙන් බලපන්. ගුගල් කරපන්. :D

    ps-before-after.jpg
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි සහෝ මුන් හිතන්නේ කරන්න බැරි දේවලුත් කොරන්න පුළුවන් කියලා අහිංසක අපිට.මේක මන් ඉල්ලන් ගත්ත එකක් නෙමේ. හොයාගෙන ආව ටයිම් බෝම්බයක්. මාත් ඔය විදියටවත් කරලා බලන්නම් ආයේ පාරක්:love:

    rototncolt deiya wedala inne :D
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ දේවාලයක්ද?:confused::confused::oo::oo::eek::eek:

    විනාඩි 05ක දියන්

    හම්මට ඩිස්කේ ඩිස්කාඩ් ඩිස්කේ කිව්වලු
    අඩෝ මන් ඔහොම දෙයක් දැක්කාමයි බන් ඔය
    කෑ ගැස්සුනා
    මල විකසිත උනා
    1.49 තමයි සබ්මිට් කලේ කියහන්කෝ
    කෑ ම ගැස්සුනා
    පොඩ්ඩක් මනුස්ස රූප අවුල් ගියා
    එත් තිබ්බ විදියට ඒ උපරිමයි

    මාර ටූල් එකක්නේ බන් එක
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    rototncolt deiya wedala inne :D

    අර ජල්තර් එක ලෙසටම වැඩ කරනවා කියහන්කෝ
    පට්ට බන් ඒක
    මන් අදමයි එක දැක්කේ
    තව කොච්චර පීඑස් වල ඇද්ද අපි නොදන්න
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    හම්මට ඩිස්කේ ඩිස්කාඩ් ඩිස්කේ කිව්වලු
    අඩෝ මන් ඔහොම දෙයක් දැක්කාමයි බන් ඔය
    කෑ ගැස්සුනා
    මල විකසිත උනා
    1.49 තමයි සබ්මිට් කලේ කියහන්කෝ
    කෑ ම ගැස්සුනා
    පොඩ්ඩක් මනුස්ස රූප අවුල් ගියා
    එත් තිබ්බ විදියට ඒ උපරිමයි

    මාර ටූල් එකක්නේ බන් එක
    එකේ බන් ගොඩක් තියෙනව නේද. අපිට අතයඅවශ්‍ය ටික protect කරන්නත් පුළුවන් මුකුත් වෙන්නේ නැතිව. :confused:
    වෙලාවක ඔබල බලන්න ඕනා මාත්. :oo:
     
    • Like
    Reactions: shaminda peiris

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    thusitharhm , කසිප්පු සිරා, මාවතගම, ඇරුණු කොට අනික් එව්වොන්ට තිබ්බ ඕක්කොම රෙප් දුන්නා. උඹලා තුන් දෙනාට මන් හිතන්නේ මන් කලින් රෙප් කරලා. දෙන්න බැලූ ආයේම

    මොඩෙල් ශ්‍රි ලංකා , සූම්ලයින් සහෝලා අදට මගේ රෙප් ඉවරයි යාළු.
     
    • Like
    Reactions: HKavinda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    :yes: PS saagare api danne rellak withara kellai :rofl:

    රැල්ලක් කියන්නේ අපි නිකං වැල්ලේ බල්ටි ගහනවා වගේ කියලා මට නම් හිතුනේ අද
    අර යෝදයා ඔහොම දෙයක් මගෙන් නොයිල්ලන්න මන් අදටත් හිතුවේ ඔහොම දේවල් කරන්න බැරි දේවල් කියලා
    ඇත්තටම කෑ ගැස්සුනා සහෝ:baffled:

    තැන්ක්ස් යාළුවා
    උඹ මට දිගටම සපෝර්ට් කලා
    එකෙන්ම ස්තුතියි අත දෙන එකට මේ විදියට
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එකේ බන් ගොඩක් තියෙනව නේද. අපිට අතයඅවශ්‍ය ටික protect කරන්නත් පුළුවන් මුකුත් වෙන්නේ නැතිව. :confused:
    වෙලාවක ඔබල බලන්න ඕනා මාත්. :oo:

    සිරාවටම මචං
    උඹ නියම වේලාවේ කරපු රිප්ලයි එකක් ඒකනම්
    මන් ඒක සබ්මිට් කලේ 1.49 වලින්
    මන් දවල් දවසම නෙට් එකේ පීරුවා .මමම කර කර බැලුවා. අන්තිමේ හිතුවා මේ සෙද්ද හරි යන්නේ නෑ කියලා. අඩේ දැන් බලාන ගියාම මේ ලෝකේ බෑ කියලා කියන දේවල් ගොඩාක් පුළුවන්නේ කරන්න

    තැන්ක්ස් යාළුවා එකෙන්ම
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බම්ප් නොදනිමි මෙලෝ අලයක්

    මගේ ෆයිවර් මුල් ගුරුතුමා:love:
    තැන්ක්ස් සහෝ බම්ප් එකට
    මේක උඹේ ෆීල්ඩ් එක නෙමේනේ නේ
    වැඩේ ගොඩ දා ගන්න සපෝර්ට් එකක් සෙට් උනා බ්‍රා:love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    සිරාවටම මචං
    උඹ නියම වේලාවේ කරපු රිප්ලයි එකක් ඒකනම්
    මන් ඒක සබ්මිට් කලේ 1.49 වලින්
    මන් දවල් දවසම නෙට් එකේ පීරුවා .මමම කර කර බැලුවා. අන්තිමේ හිතුවා මේ සෙද්ද හරි යන්නේ නෑ කියලා. අඩේ දැන් බලාන ගියාම මේ ලෝකේ බෑ කියලා කියන දේවල් ගොඩාක් පුළුවන්නේ කරන්න

    තැන්ක්ස් යාළුවා එකෙන්ම
    :D ela.