photoshop content aware scale එකෙන් බලපන්. ගුගල් කරපන්. 


photoshop content aware scale එකෙන් බලපන්. ගුගල් කරපන්.
![]()






photoshop content aware scale එකෙන් බලපන්. ගුගල් කරපන්.
![]()

ඇයි සහෝ මුන් හිතන්නේ කරන්න බැරි දේවලුත් කොරන්න පුළුවන් කියලා අහිංසක අපිට.මේක මන් ඉල්ලන් ගත්ත එකක් නෙමේ. හොයාගෙන ආව ටයිම් බෝම්බයක්. මාත් ඔය විදියටවත් කරලා බලන්නම් ආයේ පාරක්![]()
උඹ දේවාලයක්ද?
විනාඩි 05ක දියන්
rototncolt deiya wedala inne
අර ජල්තර් එක ලෙසටම වැඩ කරනවා කියහන්කෝ
පට්ට බන් ඒක
මන් අදමයි එක දැක්කේ
තව කොච්චර පීඑස් වල ඇද්ද අපි නොදන්න
PS saagare api danne rellak withara kellai 
එකේ බන් ගොඩක් තියෙනව නේද. අපිට අතයඅවශ්ය ටික protect කරන්නත් පුළුවන් මුකුත් වෙන්නේ නැතිව.හම්මට ඩිස්කේ ඩිස්කාඩ් ඩිස්කේ කිව්වලු
අඩෝ මන් ඔහොම දෙයක් දැක්කාමයි බන් ඔය
කෑ ගැස්සුනා
මල විකසිත උනා
1.49 තමයි සබ්මිට් කලේ කියහන්කෝ
කෑ ම ගැස්සුනා
පොඩ්ඩක් මනුස්ස රූප අවුල් ගියා
එත් තිබ්බ විදියට ඒ උපරිමයි
මාර ටූල් එකක්නේ බන් එක

PS saagare api danne rellak withara kellai
![]()

එකේ බන් ගොඩක් තියෙනව නේද. අපිට අතයඅවශ්ය ටික protect කරන්නත් පුළුවන් මුකුත් වෙන්නේ නැතිව.![]()
වෙලාවක ඔබල බලන්න ඕනා මාත්.![]()
බම්ප් නොදනිමි මෙලෝ අලයක්


සිරාවටම මචං
උඹ නියම වේලාවේ කරපු රිප්ලයි එකක් ඒකනම්
මන් ඒක සබ්මිට් කලේ 1.49 වලින්
මන් දවල් දවසම නෙට් එකේ පීරුවා .මමම කර කර බැලුවා. අන්තිමේ හිතුවා මේ සෙද්ද හරි යන්නේ නෑ කියලා. අඩේ දැන් බලාන ගියාම මේ ලෝකේ බෑ කියලා කියන දේවල් ගොඩාක් පුළුවන්නේ කරන්න
තැන්ක්ස් යාළුවා එකෙන්ම
ela.