පින්තූර දෙක තුනක්~කැළණි චෛත්‍යය ....

kingdewi

Well-known member
  • මාත් පැය ගණන් ඔතන ඉදලා තියෙනවා හරිම සැහැල්ලුවක් දැනෙන්නේ
    CJ මල්ලි හරියටම හරි..අපි හවස 5.30 විතර ඉඳන් පාන්දර 1 වෙනකල්ම කැළණි පන්සලේ හිටිය...පුදුම නිදහස් සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ!
    mama innet kelani pansala laga..mama lagat tiyanawa godak pics .hemadama mama e pic balanawa.mokada walpapers wala tiyenne ewa nisa.kelani giyama hitata hari nidahasak enawa....


    teruwan saranai......
    හරිම වාසනාවක් යාලු!
    thanks ayya
    ස්තුතියි මල්ලි!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :)


    එහෙමද? දැනගෙන හිටියෙ නෑ නෙ...
    පුදුම ලස්සනක්.,ශාන්ත බවක් තමයි මල්ලි රෑ කාලෙදි නම් කැළණි විහාරෙ තියෙන්නෙ...

    එකෙන්ම එකෙන්ම.. අපිත් ඔය පැත්තෙ තමා.. වෙලා වක් තියන හැම වෙලාවකදීම අපි ඉතිං කැළණි තමා ! :)
     

    kingdewi

    Well-known member
  • එකෙන්ම එකෙන්ම.. අපිත් ඔය පැත්තෙ තමා.. වෙලා වක් තියන හැම වෙලාවකදීම අපි ඉතිං කැළණි තමා ! :)

    නියමයි නියමයි...දවල් තියෙන කළබල ගතිය ටික ටික අඩු වෙනකොට හරිම සැහැල්ලුයි!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නියමයි නියමයි...දවල් තියෙන කළබල ගතිය ටික ටික අඩු වෙනකොට හරිම සැහැල්ලුයි!

    එකෙන්ම..
    11.gif