mama innet kelani pansala laga..mama lagat tiyanawa godak pics .hemadama mama e pic balanawa.mokada walpapers wala tiyenne ewa nisa.kelani giyama hitata hari nidahasak enawa....
teruwan saranai......
teruwan saranai......
CJ මල්ලි හරියටම හරි..අපි හවස 5.30 විතර ඉඳන් පාන්දර 1 වෙනකල්ම කැළණි පන්සලේ හිටිය...පුදුම නිදහස් සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ!මාත් පැය ගණන් ඔතන ඉදලා තියෙනවා හරිම සැහැල්ලුවක් දැනෙන්නේ
හරිම වාසනාවක් යාලු!mama innet kelani pansala laga..mama lagat tiyanawa godak pics .hemadama mama e pic balanawa.mokada walpapers wala tiyenne ewa nisa.kelani giyama hitata hari nidahasak enawa....
teruwan saranai......
ස්තුතියි මල්ලි!thanks ayya
එහෙමද? දැනගෙන හිටියෙ නෑ නෙ...
පුදුම ලස්සනක්.,ශාන්ත බවක් තමයි මල්ලි රෑ කාලෙදි නම් කැළණි විහාරෙ තියෙන්නෙ...

එකෙන්ම එකෙන්ම.. අපිත් ඔය පැත්තෙ තමා.. වෙලා වක් තියන හැම වෙලාවකදීම අපි ඉතිං කැළණි තමා !![]()
නියමයි නියමයි...දවල් තියෙන කළබල ගතිය ටික ටික අඩු වෙනකොට හරිම සැහැල්ලුයි!