කෝ සත්තු?කෝ අලි?
පින්නවල අලි අනාතාගාරේ වෙනම තියනවා බන්..ඇයි දැන් එහෙ අලි නෑ![]()
පින්නවල අලි අනාතාගාරේ වෙනම තියනවා බන්..
පින්නවල අලි අනාතාගාරේ වෙනම තියනවා බන්..

සූ එක වෙනයි. අනාතාගාරේ වෙනයි. සූ එක තියෙන්නෙත් කිට්ටුවම තමා. 2015 හැදුවේ.. සල්ලි දුන්නොත් එක්ක යන්නම්.මේක එතකොට ලඟදි හදපු එකක්ද![]()
අලි ඉන්නවා පින්නවල ප්රයිවට් උන් ළගත්. අනාතාගාරේ බලන්න යමන්. දැන් ලොකුයි. ලස්සනයි..මම තාම ගිහින් නැහැ බන්.ෆොටෝ එකක්වත් බලන්න කියලා ත්රෙඩ් එකට ආවේ.අලි නැහැනේ.![]()
අලි ඉන්නවා පින්නවල ප්රයිවට් උන් ළගත්. අනාතාගාරේ බලන්න යමන්. දැන් ලොකුයි. ලස්සනයි..

කෝ සත්තු?කෝ අලි?
උබට ඕනි නම් සිරිකොට පැත්තෙ ගිහින් අලි බලපන්.