පින්නවල සත්තුවත්ත.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කෝ සත්තු?කෝ අලි?

ඇයි දැන් එහෙ අලි නෑ :eek:
පින්නවල අලි අනාතාගාරේ වෙනම තියනවා බන්..

pinnawala.jpg
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පින්නවල අලි අනාතාගාරේ වෙනම තියනවා බන්..

    මම තාම ගිහින් නැහැ බන්.ෆොටෝ එකක්වත් බලන්න කියලා ත්‍රෙඩ් එකට ආවේ.අලි නැහැනේ.:sorry:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම තාම ගිහින් නැහැ බන්.ෆොටෝ එකක්වත් බලන්න කියලා ත්‍රෙඩ් එකට ආවේ.අලි නැහැනේ.:sorry:
    අලි ඉන්නවා පින්නවල ප්‍රයිවට් උන් ළගත්. අනාතාගාරේ බලන්න යමන්. දැන් ලොකුයි. ලස්සනයි..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අලි ඉන්නවා පින්නවල ප්‍රයිවට් උන් ළගත්. අනාතාගාරේ බලන්න යමන්. දැන් ලොකුයි. ලස්සනයි..

    ඔව් බන් යන්න ඕන බලන්න.:)
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මචං මේ සත්තු වත්තේ අපි කූඩු වල යන සීන් එකක් තිබ්බා නේද? එහෙම නැද්ද? මේකත් දෙහිවල වගේද?