දැන් දැන් අපේ රටේ වෙන්නේ මේක නේද? යුද්ධය දිනුවට පස්සේ අපිත් ජනාධිපති තුමා ගැන විශ්වාස කරලා නැවත වතාවක් මේ රටේ අනාගතය එතුමන් අතට බාර දුන්නේ මේ රට නැවත වතාවක් ස්වයන්පොෂිත කරන්න,,
එත් දැන් මේ මොකෝ වෙන්නේ???
එදා කොසොල් රජතුමා දැකපු හීන හැම එකක්ම ලංකාවෙන් හැබෑවෙන්නයි වගේ යන්නේ,,
බුදුන් වැඩිය මේ පින්බර දේශය මේ වගේ විනාස වෙලා යන්න ඉඩ දෙන්න පුලුවන්ද???
සින්හලයනි,,, දැන්වත් ඇස් ඇරලා ඇරලාෙන දේවල් හදවතින් නෙමෙයි බුද්ධියෙන් හිතල බලමු,,,
වෙන්න යන මේ විනාශයෙන් අපේ රට බේරාගනිමු,,,
විශේෂ ස්තුතිය - රත්තරං සහෝදරයට..

Last edited: